Venky Atluri Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/venky-atluri/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 29 Nov 2024 12:44:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Venky Atluri Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/venky-atluri/ 32 32 Lucky Baskhar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/lucky-baskhar-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/lucky-baskhar-2024-sinhala-subtitles/#comments Fri, 29 Nov 2024 12:37:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=83036 Lucky Baskhar Sinhala Sub Lucky Baskhar Sinhala Subtitles Lucky Baskhar (2024) Sinhala Sub Lucky Baskhar (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් […]

The post Lucky Baskhar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lucky Baskhar Sinhala Sub
Lucky Baskhar Sinhala Subtitles
Lucky Baskhar (2024) Sinhala Sub
Lucky Baskhar (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lucky Baskhar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/lucky-baskhar-2024-sinhala-subtitles/feed/ 3
Vaathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vaathi-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vaathi-2023-sinhala-subtitles/#comments Sun, 19 Mar 2023 16:30:32 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36725 Vaathi Sinhala Sub Vaathi Sinhala Subtitles Vaathi (2023) Sinhala Sub Vaathi (2023) Sinhala Subtitles ධනුෂ් රංගනයෙන් දායක වෙන වාති ෆිල්ම් එකට තමයි මේ ගෙනාවේ.. IMDB 8.1 අරගෙන තියෙන මේ චිත්‍රපටය මේ දිනවල සිනමා ශාලාවල දිවෙනවා. Action , Romance, Comedy ඝණයට අයත් මේ චිත්‍රපටය අධ්‍යාපනය ගැන තමයි කියන්නේ.. ඒ කිව්වේ ව්‍යාපාරයක් වුනු අධ්‍යාපනයක් ගැන. රජයට පාසල් […]

The post Vaathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vaathi Sinhala Sub
Vaathi Sinhala Subtitles
Vaathi (2023) Sinhala Sub
Vaathi (2023) Sinhala Subtitles

ධනුෂ් රංගනයෙන් දායක වෙන වාති ෆිල්ම් එකට තමයි මේ ගෙනාවේ.. IMDB 8.1 අරගෙන තියෙන මේ චිත්‍රපටය
මේ දිනවල සිනමා ශාලාවල දිවෙනවා. Action , Romance, Comedy ඝණයට අයත් මේ චිත්‍රපටය අධ්‍යාපනය ගැන තමයි කියන්නේ.. ඒ කිව්වේ ව්‍යාපාරයක් වුනු අධ්‍යාපනයක් ගැන.

රජයට පාසල් කරගෙන යන්න බැරි තත්වෙකදි, පෞද්ගලික පාසල් සංගම් කාරයෙක් රජයෙ පාසල් භාර අරගන්නවා.. නපුරු සිතුවිල්ලකින්. ඒවට හොද ගුරු වරු යවනවා කියලා ඉන්න ජූනියර් ගුරුවරු යවනවා. ඒ අතර කෙනෙක් තමයි අපේ වාතී. මං කිව්වේ, බාලා සර්.

බාලා සර් යන ස්කෝලේ ඇත්තටම ළමයෙක්වත් නෑ. සේරම ළමයි එක එක වැඩ කරනවා. ඉතිං බොහොම අමාරුවෙන් කැදවලා උගන්වලා යම් තැනකට ගන්න දරන ප්‍රයත්නයක් තමයි ඇතුලත් වෙන්නේ.

Hichki කථාව වගෙ නේද කියලා හිතෙයිද දන් නෑ, උඩ ටික කියෙව්වම, අපො නෑ. ඒවගේ ෆීල් එකක් නැහැ මේකේ. බලන්න පුළුවන් මට්ටමට තියෙනවා. අතිශය ජනප්‍රිය උණු ගීතයකුත් තියෙනවනේ මේකේ ” වා වාතී” කියලා. 

The post Vaathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vaathi-2023-sinhala-subtitles/feed/ 7