Vijay Antony Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/vijay-antony/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 19 Jun 2023 05:03:00 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vijay Antony Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/vijay-antony/ 32 32 Pichaikkaran 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pichaikkaran-2-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pichaikkaran-2-2023-sinhala-subtitles/#respond Mon, 19 Jun 2023 03:00:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41478 Pichaikkaran 2 Sinhala Sub Pichaikkaran 2 Sinhala Subtitles Pichaikkaran 2 (2023) Sinhala Sub Pichaikkaran 2 (2023) Sinhala Subtitles මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සදහා යාවත්කාලීන කර ඇත.. සත්‍යා කියන්නේ උපතින්ම යාචකයෙක්..ඒ වගේම දුප්පතාගේ දුක හොදටම තේරෙන කෙනෙක්..මෙයාට අම්මා තාත්තා කවුරුත් නෑ.. නංගි එක්ක තමයි ඉන්නේ.. දවසක් පොඩිකාලෙ මෙයාවයි නංගිවයි උගන්නන්න කියලා අනාථ ආශ්‍රමේකට එක්කන් යන […]

The post Pichaikkaran 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pichaikkaran 2 Sinhala Sub
Pichaikkaran 2 Sinhala Subtitles
Pichaikkaran 2 (2023) Sinhala Sub
Pichaikkaran 2 (2023) Sinhala Subtitles

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සදහා යාවත්කාලීන කර ඇත..

සත්‍යා කියන්නේ උපතින්ම යාචකයෙක්..ඒ වගේම දුප්පතාගේ දුක හොදටම තේරෙන කෙනෙක්..මෙයාට අම්මා තාත්තා කවුරුත් නෑ.. නංගි එක්ක තමයි ඉන්නේ..
දවසක් පොඩිකාලෙ මෙයාවයි නංගිවයි උගන්නන්න කියලා අනාථ ආශ්‍රමේකට එක්කන් යන මනුස්සයෙක් සත්‍යාගෙ නංගිව විකුනනවා..
සත්‍යට තමන්ගේ නංගිව හොයාගන්න බැරි වෙනව…සත්‍යා ඒ කේන්තියට ඒ මනුස්සයව මරල දාල, හිරේ ගිහින් අවුරුදු 20කට පස්සේ හිරෙන් නිදහස් වෙන්නෙ තමන්ගේ නංගිව හොයාගන්න බලාපොරොත්තුවෙන්…
ඔන්න එතකොට තමයි මෙයාගේ හැඩ රුවට සමාන අපේ Pichaikkaran පලවෙනි කතාවේ ප්‍රධාන චරිතේ ඉන්දියාවේ ප්‍රධාන පෙලේ ලොකු පෝසතෙක් වුන, විජේ ගුරුමූර්ති හා සම්බන්ද ගැටලුවකට කරගහන්න වෙන්නෙ..
මොකුත් නොදන්න යාචකයෙක් වෙච්ච සත්‍යාට තමන් ජිවිතේ කවදාවත් නොහිතපු ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නෙ එතකොටයි..
මොකක්ද මේ ගැටලුව කියලා දැනගන්න මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා ?♥

 

මේ ෆිල්ම් එකේ පලවෙනි එක බලන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න ?

Pichaikkaran (2016)

 

The post Pichaikkaran 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pichaikkaran-2-2023-sinhala-subtitles/feed/ 0