Vikram Kumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/vikram-kumar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 10 Mar 2023 01:07:56 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vikram Kumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/vikram-kumar/ 32 32 24 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/24-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/24-2016-sinhala-subtitles/#respond Fri, 10 Mar 2023 01:07:56 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37744 24 Sinhala Sub 24 Sinhala Subtitles 24 (2016) Sinhala Sub 24 (2016) Sinhala Subtitles කතාව දිහාට පොඩ්ඩක් හැරුනොත් සූර්යා විසින් මෙම චිත්‍රපටය තුල චරිත තුනකට පණ පොවනවා. “ඩොක්ටර් සේතුරමන්” ට, ඔහුගේ නිවුන් සොහොයුරා වන “අත්‍රෙයා” ට සහ ඩොක්ටර් සේතුරමන්ගෙ පුතා වන “මානි” හට. ඩොක්ටර් සේතුරමන් කියන්නෙ හොඳ පිළිගැනීමක් තියෙන විද්‍යාඥයෙක්, ඔහුගේ බිරිඳ ප්‍රියා(නිත්‍යා). ඩොක්ටර් සේතුරමන් 1990දී කාලය […]

The post 24 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
24 Sinhala Sub
24 Sinhala Subtitles
24 (2016) Sinhala Sub
24 (2016) Sinhala Subtitles
කතාව දිහාට පොඩ්ඩක් හැරුනොත් සූර්යා විසින් මෙම චිත්‍රපටය තුල චරිත තුනකට පණ පොවනවා. “ඩොක්ටර් සේතුරමන්” ට, ඔහුගේ නිවුන් සොහොයුරා වන “අත්‍රෙයා” ට සහ ඩොක්ටර් සේතුරමන්ගෙ පුතා වන “මානි” හට. ඩොක්ටර් සේතුරමන් කියන්නෙ හොඳ පිළිගැනීමක් තියෙන විද්‍යාඥයෙක්, ඔහුගේ බිරිඳ ප්‍රියා(නිත්‍යා). ඩොක්ටර් සේතුරමන් 1990දී කාලය හරහා ආපස්සට යාහැකි ඔරලෝසුවක් නිෂ්පාදනය කරනවා. ඩොක්ටර් සේතුරමන්ගෙ නිවුන් සහෝදරයා මෙම ඔරලෝසුව පැහැර ගැනීමට උත්සාහ කරනවා. පැහැරගැනීමට උත්සාහා කරන අතරතුරේ අත්‍රෙයා විසින් ප්‍රියාව ඝාතනය කරනවා, ඩොක්ටර් සේතුරමන් තමන්ගෙ පුතාවත් රැගෙන එතනින් පැනගන්න කෝච්චියකට ගොඩවෙනවා. සේතුරමන්, මනීව කෝච්චියෙ ගමන් කරන මගියෙක්ගෙ අතට දෙනවා තමන්ගෙ පුතාව බේරලා දෙන්න කියලා. කොහොමින් හරි අත්‍රෙයා ඩොක්ටර් සේතුරමන්ව ඝාතණය කරනවා, අත්‍රෙයාටත් දැඩිව තුවාල වෙනවා. කෝච්චියෙ ගිය මගියා ඩොක්ටර් සේතුරමන්ට වෙච්ච පොරොන්දුව නිසා මනීවත් අරගෙන චෙන්නයි වලට යනවා.
මනී හැදෙන්නෙ අර මගියා ගාව. ඔහුට තරුණ වයසට ආවම ඩොක්ටර් සේතුරමන්ගෙ ඔරලෝසුව ගැන මනීට දැනගන්න ලැබෙනවා. සත්‍යා(සමන්තා) කියන්නෙ මනී ආදරේ කරන කෙල්ල. මනී, ඩොක්ටර් සේතුරමන්ගෙ ඔරලෝසුව යොදාගෙන සත්‍යව පුදුමයට පත්කරනවා.  මනී ඔරලෝසුව භාවිතා කරලා මොනවගේ දෙයක් කරයිද ? මනී කාලය හරහා ආපස්සට ගමන් කරයිද ? එතකොට අත්‍රෙයාට මොකද වුනේ ? මේ සියල්ලට පිළිතුරු දකුණු ඉන්දියානු චිත්‍රපටයකින් මින්පෙර බලාපොරොත්තු නොවූ, මිනිත්තු 164ක් පුරා දිවෙන මෙම සුපිරි චිත්‍රපටය බලලම හොයාගමු…

The post 24 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/24-2016-sinhala-subtitles/feed/ 0