Vineeth Sreenivasan Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/vineeth-sreenivasan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 07 Nov 2024 15:22:11 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vineeth Sreenivasan Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/vineeth-sreenivasan/ 32 32 Hridayam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hridayam-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hridayam-2022-sinhala-subtitles/#respond Thu, 07 Nov 2024 15:10:08 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14248 මේ චිත්‍රපටය Romance කියන ශාරණයට අයත් ටීනේජ් චිත්‍රපටයක්. පැය 3කට ආසන්න ප්‍රමාණයක ධාවන කාලයක් ඇති මෙම චිත්‍රපටය ප්‍රධාන වශයෙන් කොටස් 2කින් සමන්විතයි, වසර හතරක කැම්පස් දිවිය සහ ඉන් පසු දිවිය වශයෙන් චිත්‍රපටිය හරි මැදින් බෙදලා තියෙනවා. IMDb දර්ශකය මුදුන් සීමාවකට කරකවා ඇති මෙම චිත්‍රපටය 8.9/10ක අගයක් ලබා ගෙන තියෙනවා. ප්‍රධාන වශයෙන් රංඟන ශිල්පීන් නිසා හිත […]

The post Hridayam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේ චිත්‍රපටය Romance කියන ශාරණයට අයත් ටීනේජ් චිත්‍රපටයක්. පැය 3කට ආසන්න ප්‍රමාණයක ධාවන කාලයක් ඇති මෙම චිත්‍රපටය ප්‍රධාන වශයෙන් කොටස් 2කින් සමන්විතයි, වසර හතරක කැම්පස් දිවිය සහ ඉන් පසු දිවිය වශයෙන් චිත්‍රපටිය හරි මැදින් බෙදලා තියෙනවා. IMDb දර්ශකය මුදුන් සීමාවකට කරකවා ඇති මෙම චිත්‍රපටය 8.9/10ක අගයක් ලබා ගෙන තියෙනවා. ප්‍රධාන වශයෙන් රංඟන ශිල්පීන් නිසා හිත ආකර්ෂනය වන චිත්‍රපයක් නිසාත්, මෙහි අන්තර්ගතයද සුන්දර නිසාත් බැලුවාට වරදක් නැහැ. රඟැපෑම් වල අඩුපාඩුවක් නම් ඇත්තෙම නෑ.

අපි හැමෝටම වගේ සුන්දර O/L, A/L දිවි වලින් එකක් හෝ අනිවාරෙන්ම තිබිලා තියෙනවානේ. ඒ වගේම මේකෙ යන්නෙ ඒ වගේම කැම්පස් දිවිය ගැන. රැග් එකේ පටන් මැරයො වෙනකම්ම තියෙනවා. ලස්සන ආදර කථා. ගහ මරා ගැනීම් අතරෙන් දිවෙද්දි එක පාරටම නොහිතන තැන් වලින් ඉතා මධුර ගී රාශියක් Hesham Abdul විසින් මුසු කර තිබෙනවා. ගීත රාශියක් අඩංගු චිත්‍රපටයක් කියලා අපි හැමෝම දන්නා කාරනයක්නේ. විවිධ භාෂා වල ගීත රාශියක් මෙහි අන්තර්ගත වෙනවා වගේම, එක ගීතයක් වත් එකපාර ඉවර කරන්නෙ නම් නෑ. තැන් තැන් වල බෙදලා තියෙන්නෙ හැම එකම. කලින් කීවා වගේම ගීත යම් යම් සිද්ධීන් අතරින් අත් හරින නිසා, ගීත වලට උපසිරැසි නොකරම ඉන්න බැරි වුනා. ඒ නිසා ගීතත් උපසිරැසි ගන්වලා තියෙන්නේ. ඒවගේම මේ චිත්‍රපටය චෙන්නයි වල, KCG තාක්ෂණික විද්‍යාලයේ තමයි රඟපාලා තියෙන්නේ.

චිත්‍රපටය ඇරඹෙන්නේම රට වටින් කැම්පසය කරා ඇදෙන ශිෂ්‍ය පිරිසකගෙන්. මේ ඔවුන්ගේ පළවෙනි දවස. දැන් අදුන කියාගෙන,කැම්පස් එකට යන ඔවුන්ට සීනියර් කෙනෙක් විසින් අදාල ස්ථාන පෙන්වලා දෙනවා වගේම, අවසානයේ “සීක්‍රට් ඇලී” නම් වූ ස්ථානයක, දොර මංකඩක් පෙන්වලා කියනවා ” මේ දොරෙන් එහා පැත්තෙ තියෙන දේ බලන්න නම් ඔයලගෙ කැම්පස් දිවියේ අවසාන දිනය වෙනකම්ම ඉන්න වෙනවා, එදාට විතරයි මේ දොර ඇරෙන්නෙ කියලා” එයා එහෙම කිව්වම බලන් ඉන්න අපිටත් ඒ දොර එහා පැත්තෙ තියෙන දේ මොකක්ද කියලා බලන්න කුතුහලයක් එනවා.

මේ කැම්පස් එකේදි තමයි අරුන් නීලකන්ඩන්ට දර්ශනාව මුණ ගැහෙන්නේ. ඉතිං මොවුන්ගේ ආදරය කැම්පස් එක පුරාම දිවෙන එකක් වෙනවා.හැමෝටම තියේවි ඒ වෙන විට කුතුහලයක් කෝ කල්‍යානි කියලා… මොකද මේ වන විට දර්ශනා මුළු චිත්‍රපටයම ආක්‍රමණය කොටහමාර නිසා.ඒත් ඔයාලම ඒ ගැන බලන්න. මං එයා කවුද කියලවත් නොකියා ඉන්නම්. එයත් ලේසි නෑ. චිත්‍රපටිය ගිල ගන්නම සමත් වෙන චරිතයක් ඒකත්.

තරහ යන හිනා යන රැගින්, යාළුවො අතර වලි, සෙමෙස්ටර්ස් එක්සෑම්ස්, ආදර කථා, වෙන් වීම්, එක් වීම් වගේම දැඩි බල මිතුරු කම්, ඒ හා සමානවම ඉමෝෂනල් සිද්ධීන් රාශියක් මෙහි අන්තර්ගතයි. මම කියනවට වැඩිය ඔයාලම බලන්නකො. ඒ අය එක්ක ඔයාලත් වසර 4ක් ගත කරලා, සීක්‍රට් ඇළී එකේ දොර විවර කරගෙන බලන්න එහෙනම් මොනාද තියෙන්නෙ කියලා. ටයිම් ලයින් ගහලා දීලා, සින්ක් කරන එකටත් උදව් කරපු ලහිරු අයියටත් මේ ගමන්ට ස්තුතිය පුදකරනවා!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hridayam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hridayam-2022-sinhala-subtitles/feed/ 0
Jacob’s Kingdom of Heaven (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jacobs-kingdom-of-heaven-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jacobs-kingdom-of-heaven-2016-sinhala-subtitles/#respond Mon, 21 Oct 2024 09:10:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13106 සම්පූර්ණයෙන්ම පවුලේ කතාවක්. පවුලක තිබිය යුතු බැඳීම, එකිනෙකා වෙනුවෙන් කැපවීම හොඳින් කියවෙන සත්‍ය කතාවක්.කතාව ගත්තම ජාකොබ් කියන්නේ ඩුබායි වලට ගිහින් සාර්ථකව ව්‍යාපාර කරන දක්‍ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු එක එක අයගෙ මුදල් ණයට අරගෙන වෙනත් අයට ණයට දෙන එකත් කරගෙන යනවා. එහෙම කරගෙන යද්දි, ඔහු සතු සම්පූර්ණ මුදලම (ඉන්දීය රුපියල් කෝටි 14ක්) එක් කූට ව්‍යාපාරිකයෙක් වංචා කරනවා. […]

The post Jacob’s Kingdom of Heaven (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
සම්පූර්ණයෙන්ම පවුලේ කතාවක්. පවුලක තිබිය යුතු බැඳීම, එකිනෙකා වෙනුවෙන් කැපවීම හොඳින් කියවෙන සත්‍ය කතාවක්.කතාව ගත්තම ජාකොබ් කියන්නේ ඩුබායි වලට ගිහින් සාර්ථකව ව්‍යාපාර කරන දක්‍ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු එක එක අයගෙ මුදල් ණයට අරගෙන වෙනත් අයට ණයට දෙන එකත් කරගෙන යනවා. එහෙම කරගෙන යද්දි, ඔහු සතු සම්පූර්ණ මුදලම (ඉන්දීය රුපියල් කෝටි 14ක්) එක් කූට ව්‍යාපාරිකයෙක් වංචා කරනවා. ඉතින් ඔහුට ණය දුන් අයගෙන් ඔහුට ගැලවිල්ලක් ලැබෙයිද? ඔහු වෙනත් ව්‍යාපාරයකින් ලාභ උපයන්න හිතන් ලයිබීරියාවට ගියත් එහිදී අසාර්ථක වෙනවා, විතරක් නෙමෙයි ණයකරුවෙක් ඩුබායිවල ඉඳන් අරගන්නා නීතිමය ක්‍රියාමාර්ග නිසා ලයිබීරියාවෙ කොටු වෙනවා. ඉතින් මේ සම්පූර්ණ ණය බර කරට ගන්නා ජාකොබ්ගේ වැඩිමහල් පුතු ජෙරී මේ පවුල ණයෙන් බේරා ගනීවිද? මුදල් උපයන්න ඔහු මොනවද කරන්නේ? තාත්තාව ආපසු කැඳවා ගනීවිද? පවුලේ අයට මොකද වෙන්නේ? ඔය හැමදේම බලන්න නම් කතාව අරගෙන බලන්න වෙනවා.

විනීත් ශ්‍රී නිවාසන් විසින් අධ්‍යක්‍ෂණය කළ මෙහි චරිත වලට පණපොවන්නේ, ජාකොබ් විදිහට රෙන්ජි පනීකර්, ජෙරී විදිහට නිවින් පෝලි, ෂර්ලි විදිහට ලක්‍ෂ්මි රාමක්‍රිෂ්ණන්, එබින් විදිහට ශ්‍රීනාත් භාසි, අම්මු විදිහට අයිමා සෙබස්තියන් යන අය තමයි.ආයෙත් මේ වගේම ලස්සන කතාවකින් හමුවෙමු.

The post Jacob’s Kingdom of Heaven (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jacobs-kingdom-of-heaven-2016-sinhala-subtitles/feed/ 0
Varshangalkku Shesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/varshangalkku-shesham-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/varshangalkku-shesham-2024-sinhala-subtitles/#respond Sat, 15 Jun 2024 00:38:25 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71289 Varshangalkku Shesham Sinhala Sub Varshangalkku Shesham Sinhala Subtitles Varshangalkku Shesham (2024) Sinhala Sub Varshangalkku Shesham (2024) Sinhala Subtitles

The post Varshangalkku Shesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Varshangalkku Shesham Sinhala Sub
Varshangalkku Shesham Sinhala Subtitles
Varshangalkku Shesham (2024) Sinhala Sub
Varshangalkku Shesham (2024) Sinhala Subtitles

The post Varshangalkku Shesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/varshangalkku-shesham-2024-sinhala-subtitles/feed/ 0