Vishal Pandya Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/vishal-pandya/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 06 Aug 2023 09:34:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vishal Pandya Archives - SinhalaSub https://dseek.sldrive.cc/director/vishal-pandya/ 32 32 Hate Story IV (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hate-story-iv-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hate-story-iv-2018-sinhala-subtitles/#respond Sun, 06 Aug 2023 09:34:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49254 Hate Story IV Sinhala Sub Hate Story IV Sinhala Subtitles Hate Story IV (2018) Sinhala Sub Hate Story IV (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් 2012 වර්ශයෙන් පටන් ගත්තු Hate Story චිත්‍රපටි මාලාවේ හතර වෙනි චිත්‍රපටිය තමයි මේ. කලින් තුනේ වගේම මේ චිත්‍රපටියෙත් කතාව පලි ගන්නා කාන්තා චරිතයක් ඇසුරෙන් තියෙන්නෙ. අධ්‍යක්ශනය කරන්නෙ 2 සහ […]

The post Hate Story IV (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hate Story IV Sinhala Sub
Hate Story IV Sinhala Subtitles
Hate Story IV (2018) Sinhala Sub
Hate Story IV (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් 2012 වර්ශයෙන් පටන් ගත්තු Hate Story චිත්‍රපටි මාලාවේ හතර වෙනි චිත්‍රපටිය තමයි මේ. කලින් තුනේ වගේම මේ චිත්‍රපටියෙත් කතාව පලි ගන්නා කාන්තා චරිතයක් ඇසුරෙන් තියෙන්නෙ. අධ්‍යක්ශනය කරන්නෙ 2 සහ 3 වෙනි චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Vishal Pandya. ආදායම් අතින් නම් මේ චිත්‍රපටිය අනිත් චිත්‍රපටි අතරේ තුන් වෙනි ස්තානයේ තියෙන්නෙ. ඒ මිලියන 280ක ආදායමක් ලබාගෙන.

Hate Story (2012)

Hate Story 2 (2014)

Hate Story 3 (2015)

රංගනයෙන් දායක වෙන්නෙ Urvashi Rautela, Karan Wahi, Vivan Bhatena, Ihana Dhillon සහ Gulshan Grover. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Sunny and Inder Bawra. Himesh Reshammiya ගේ Aashiq Banaya Aapne සිංදුවේ re-mix එකක් මේ චිත්‍රපටියේ තියෙනවා. ගීත ගායනයෙක් එක් වෙන්නෙ Jubin Nautiyal, Neha Kakkar, Neeti Mohan, Armaan Malik, Tony Kakkar, Himesh Reshammiya, Amrita Singh සහ Sukriti Kakar.

ආර්යන් සහ රාජ්වීර් කියන්නෙ ධනවත් ව්‍යාපාරිකයෙකුගෙ සෙල්ලක්කාර පුත්තු දෙන්නෙක්. මේ දෙන්න එයාලගෙ කම්පැනියෙ කැම්පේන් එකකට අලුත් මොඩ්ල් කෙනෙක් හොයනවා. මේ අතරෙ දවසක් රාජ්වීර්ට ටාශාව මුන ගැහෙනවා. ටාශා කියන්නෙ තරුවක් වෙන්න ආශාවෙන් ඉන්න ක්ලබ් ඩාන්සර් කෙනෙක්. ඉතින් මේ අයිය මලෝ ටාශව එයාලගෙ කම්පැනියෙ මොඩ්ල් කරගන්නවා.

මේ අතරෙ රාජ්වීර් ටාශට ආදරය කරන්න පටන් ගන්නවා. ඒත් ටාශා රාජ්වීර්ට විතරක් නෙවෙයි ආර්යන්ටත් ලං වෙනවා. ඉතින් මේ පාර පලිගැනීම කොහොමද කියල කතාව බලලම දැන ගනිමු. ගිහින් එන්නම්. කමෙන්ටුවක් දාන්න අමතක කරන්නත් එපා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දහරා මුතු අමා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hate Story IV (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hate-story-iv-2018-sinhala-subtitles/feed/ 0
Hate Story 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hate-story-3-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hate-story-3-2015-sinhala-subtitles/#respond Sun, 06 Aug 2023 09:33:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49237 Hate Story 3 Sinhala Sub Hate Story 3 Sinhala Subtitles Hate Story 3 (2015) Sinhala Sub Hate Story 3 (2015) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! වෛරයේ පළමු දිගහැරුම Hate Story (2012) ඇය කාව්‍යා ක්‍රිෂ්ණා. මාධ්‍යවේදිනියක්. දවසක් ඇය එක් වංචාවක් නිරාවරණය කරගත්තු නිසා ඇයට ලොකු හතුරෙක් බිහිඋනා. සිද්ධාර්ත්. ඒත් ඇය දැනගෙන හිටියේ නැහැ ඔහු ඇගේ හතුරෙක් […]

The post Hate Story 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hate Story 3 Sinhala Sub
Hate Story 3 Sinhala Subtitles
Hate Story 3 (2015) Sinhala Sub
Hate Story 3 (2015) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

වෛරයේ පළමු දිගහැරුම Hate Story (2012)

ඇය කාව්‍යා ක්‍රිෂ්ණා. මාධ්‍යවේදිනියක්. දවසක් ඇය එක් වංචාවක් නිරාවරණය කරගත්තු නිසා ඇයට ලොකු හතුරෙක් බිහිඋනා. සිද්ධාර්ත්. ඒත් ඇය දැනගෙන හිටියේ නැහැ ඔහු ඇගේ හතුරෙක් කියලා. ඔහු ඇයගේ ලෝකයට ආවේ ආදරය අරගෙන. ඇය ඒ ආදරයෙන් මත් උනා. ඇයට සිද්ධාර්ත්ව මුළු ලෝකයම උනා. ඒත් ඇත්ත දැනගනිද්දී කාව්‍යා ඒ ආදරේ නවත්තන්න බැරි දුරක් ගිහින් තිබුණා. ඇයටත් මුකුත් හිතාගන්න කලින්, සිද්ධාර්ත් ඇයව අන්ත අසරණ කරා. ඇයට තවත් අහිමි වෙන්න දෙයක් තිබුනේ නැහැ.. ඊටපස්සේ… එළඹුණේ ඇගේ වාරයයි…

වෛරයේ දෙවන දිගහැරුම Hate Story 2 (2014)

ඇය සෝනිකා. ලස්සන යුවතියක්. ඒත් තමන්ගේ තරුණ වයසේම ඇයට මන්දාර් කියන දේශපාලකයාගේ අනියම් බිරිඳ වෙන්න සිද්ද වෙලා තිබුණා. ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙච්ච සෝනිකාගේ ජීවිතේට ආලෝකයක් ආවේ හිටිහැටියෙමයි. ඒ ඇය යන ජායාරූප පංතියේ ඉන්න අක්ෂය කියන කඩවසම් ඔහු ඇයගේ අතීතය නොසළකා ඇයට ආදරය කරා. ඇයත් එහෙමයි. ඒත් සෝනිකාට සතුටු වෙන්න මන්දාර් ඉඩ තිබ්බේ නැහැ. මන්දාර්ගෙන් සෝනිකාටවත් අක්ෂයටවත් කිසිම විදිහේ ගැලවීමක් තිබුනේ නැහැ. සෝනිකාගේ දෑස් ඉදිරිපිටම මන්දාර්ගේ මැරයන් අක්ෂයව මරලා දැම්මේ ඇගේ වැළපීම් ගණනකට නොගෙනයි. සෝනිකාගේ ජීවිතෙත් අවසන් මිනිත්තු කීපය ගතවෙමින් තිබුනේ. ඇයව පණපිටින්ම මිනිපෙට්ටියක දාලා වළලලා මැරයන් යන්න ගියා. පොලව යට අවසන් හුස්ම පොද හෙලන්න ඔන්න මෙන්න තියෙද්දී සෝනිකාට අවසිහියෙන් වගේ දැනුනේ කවුදෝ වල හාරන බවක්… ජීවිතේ ඇයට තවත් අවස්ථාවක් දෙනවාවත්ද.. ඇයව විනාශ කරපු අධමයන් නැවත හමුවන්නට…?

අද කතාව, වෛරයේ තෙවන දිගහැරුම Hate Story 3 (2015)

ආදිත්‍ය… සාර්ථක ව්‍යාපාරිකයෙක්. දවසින් දවස ව්‍යාපාරික ලෝකයේ හිනි පෙත්ත දක්වා ගමන් කරමින් හිටියේ. හැමදේකටම ළඟින් හිටියේ රූමත් බිරිඳ සියා. ආදරෙන් පිරුණු ඔවුන්ගේ පවුල් ජීවිතය. දවසක්… නන්නාදුනන කෙනෙක්ගෙන් හිතාගන්නවත් බැරි විදිහේ තෑග්ගක්.. සෞරව් සිංහානියා.. කවුද මේ? අඳුරන්නේ ඇති අයට මේ වගේ වටිනා තෑගිත් දෙනවද?

ආදිත්‍ය, මං ඔයාට ඉල්ලන ඕනම ගාණක් ණයට දෙන්න ලෑස්තියි… ඇපයක් ඕනත් නැහැ.. පොලියක් ගන්නෙත් නැහැ..
-හොඳ සිහියෙන්ද කතා කරන්නේ? කවුද ඔය වගේ ණය දෙන්නේ? පොලියක්, ඇපයක් ගන්නේ නැතුවම..!!
-අනිත් අය ගැන මං දන්නේ නැහැ, ඒත් මං කරන්නේ ගනුදෙනුවක්..?
-මොකක්ද ගනුදෙනුව..??
-එකම එක රෑකට විතරක් සියාව මං ගාවට එවන්න!!!

සෙල්ලම පටන් ගත්තා…

“ආදිත්‍ය, මේ සෞරව් කියන්නේ අපිට පේන කෙනා නෙමේ. ඇයි එයා අපි පස්සෙන් මෙහෙම පන්නන්නේ? අපි නොදන්න තව මොකක්හරි දෙයක් මෙතන තියෙනවා. ඒ මොකක්ද කියල හොයන්න ආදිත්‍ය. දෙයියන්ගේ නාමෙට හොයන්න…”

“මං දන්නවා සෞරව්, ඔයා හදන්නේ මාව ආදිත්‍යගෙන් පලිගන්න පාවිච්චි කරන්න. හතුරාගේ හතුරා කියන්නේ මිතුරෙක්නේ.
-ලස්සන වගේමයි ඔයාගේ මොළෙත් කායා.. ඔය ගොඩක් අනතුරුදායකයි වගේ.
-වෙන්න ඇති. ඒත් ඔයා තරමට නම් නැහැ.”

“සියා, මට පොරොන්දු වෙන්න! මොන තත්වයක් උඩදීවත් අර පාහර සෞරව්ව හම්බවෙන්න යන්නේ නෑ කියලා.. පොරොන්දු වෙන්න… ඇයි කතා නොකරන්නේ??”

මේ මත්බවක්ද.. නැතිනම් විෂක්ද
මේ ආදරයට අපි කුමක් කියා අමතමුද….
නුඹ දන්නේ මොනවාද, මාගේ අරමුණු ගැන..
දවසක යන්නම් නුඹේ හුස්මත් අරගෙනම…
තවමත් මා ජීවත් වන්නේ
නුඹ නිසාවෙන්මය…
එන්න ඒ අසම්පුර්ණ වූ කතාව,
අද සම්පුර්ණ කරන්නට…!!

Film එක බලලා කමෙන්ට් එකකුත් දාලා යන්න එහෙනම් මෙතැන් පටන් ඔයාලට බාරයි…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මයුර සුරාජ් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hate Story 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hate-story-3-2015-sinhala-subtitles/feed/ 0
Hate Story 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hate-story-2-2014-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hate-story-2-2014-sinhala-subtitles/#respond Sun, 06 Aug 2023 09:33:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49220 Hate Story 2 Sinhala Sub Hate Story 2 Sinhala Subtitles Hate Story 2 (2014) Sinhala Sub Hate Story 2 (2014) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Hate Story (2012) බලන්න ඇතිනේ නේද හැමෝම සිංහලසබ්.නෙට් එකේ ලබා දීලා තියනවනේ බැලුවෙ නැත්නම් යට තියෙන Hate Story 1 කියන පින්තූරය උඩ ක්ලික් කරලා එක මුලින්ම බලලා එන්න… අද ගෙනාවේ […]

The post Hate Story 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hate Story 2 Sinhala Sub
Hate Story 2 Sinhala Subtitles
Hate Story 2 (2014) Sinhala Sub
Hate Story 2 (2014) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Hate Story (2012) බලන්න ඇතිනේ නේද හැමෝම සිංහලසබ්.නෙට් එකේ ලබා දීලා තියනවනේ බැලුවෙ නැත්නම් යට තියෙන Hate Story 1 කියන පින්තූරය උඩ ක්ලික් කරලා එක මුලින්ම බලලා එන්න… අද ගෙනාවේ Hate Story 2, Hate Story හදපු අයම තමා මේකත් හදලා තියෙන්නේ IMDB අගය 4.4 උනාට සාර්ථක ෆිල්ම් එකක් හැටියට තමා වර්ග කරලා තියෙන්නේ.

Hate Story (2012)

ෆිල්ම් එක ගැන කියන්නම්කො… “සෝනිකා” කියන්නනේ තරුණ වියේ ඉන්න ලස්සන යුවතියක් ඡායාරූපකරණට ඇල්මක් දක්වන ඇයගේ ජිවිතේ ලොකු ඛේදවාචකයක් “මන්දාර් මාත්‍රේ” කියන්නේ මුම්බායි පාලනය කරන ලොකු දේශපාලඥයෙක් මොහුගේ අනියම් භාර්යාව විදිහට තමා සෝනිකාට ජිවත් වෙන්න වෙලා තියෙන්නේ. ඔහු තරමක් මහළු වියේ පසුවන පුද්ගලයෙක්. නමුත් සෝනිකාගේ ඡායාරූපකරණය ඉගෙන ගන්න ඇකඩමියේ ඉන්න කොල්ලෙක් එක්ක සෝනිකා ආදරයක් ඇති කරගන්නවා ඔහු නමින් “ආක්ෂේ.” ඉතින් මන්දාර් මුම්බායි පාලනය කර රජා නිසා මොවුන් දෙදෙනා තීරණය කරනවාගෝවා ගිහින් ජිවත් වෙන්න නමුත් මන්දාර් මන්දාර් සෝනිකාට ඇති මහත් ආශාව නිසා ඔහු ඇයව හොයාගෙන ගෝවා දක්වා යනවා. ඔවුන්ව හොයාගන්න මන්දාර් ආක්ෂේව සිහිනැති වෙනකං ගහලා වැවකට දානවා.සහ සෝනිකා ව පණ පිටින් වළලනවා,නමුත් එයින් පන බේරගන්න සෝනිකා මන්දාර් ඇතුළු පිරිසගෙන් පලිගන්න විදිහ තමා මේ… ආරධනා කරනවා හැමෝටම බලන්න කියලා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ගයාන් රූකාන්ත සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hate Story 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hate-story-2-2014-sinhala-subtitles/feed/ 0