Japanese - SinhalaSub https://dseek.sldrive.cc/genre/japanese/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 16 Oct 2024 08:26:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Japanese - SinhalaSub https://dseek.sldrive.cc/genre/japanese/ 32 32 Dou kyu sei – Classmates (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dou-kyu-sei-classmates-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dou-kyu-sei-classmates-2016-sinhala-subtitles/#respond Wed, 16 Oct 2024 07:40:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13034 මෙම සිනමාපටයේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ සමලිංගිකත්වය පිලිබදව. මිනිස්සුන්ගේ ආශාවන් පුදුමාකාරයි / ප්‍රිය අප්‍රිය කරන දේවල් එකිනෙකාට වෙනස්.. ප්‍රේමය සොයන විදින,විදවන හැටි මිනිසෙක් ගෙන් තව මිනිසෙක්ට විවිධයි. කෙටියෙන් ම කිව්වොත් මානව හැගීම් විශ්මයජනකයි… ලෝකය ලස්සන වන්නේද සැම කෙනෙක් තුලම තියෙන අන්න ඒ විවිධත්වය නිසයි. මම මේකට සිංහල උපසිරෑසි නිර්මාණය කිරීමට හිතුවේ… මේක මම නරබන ලද […]

The post Dou kyu sei – Classmates (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මෙම සිනමාපටයේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ සමලිංගිකත්වය පිලිබදව.

මිනිස්සුන්ගේ ආශාවන් පුදුමාකාරයි / ප්‍රිය අප්‍රිය කරන දේවල් එකිනෙකාට වෙනස්.. ප්‍රේමය සොයන විදින,විදවන හැටි මිනිසෙක් ගෙන් තව මිනිසෙක්ට විවිධයි. කෙටියෙන් ම කිව්වොත් මානව හැගීම් විශ්මයජනකයි… ලෝකය ලස්සන වන්නේද සැම කෙනෙක් තුලම තියෙන අන්න ඒ විවිධත්වය නිසයි.

මම මේකට සිංහල උපසිරෑසි නිර්මාණය කිරීමට හිතුවේ… මේක මම නරබන ලද වෙනස්ම විදියේ anime නිර්මාණයක්‌ නිසා.. කෙසේ හෝ ඒක්‌ දවසක මහන්සියකින් මෙම චිත්‍රපටයද චිත්‍රපටයක් වශයෙන් රසවිදින අයට නරඹන්න රැගෙන එමට හැකි උනා මගේ 4 වන උපසිරෑසි නිර්මාණය ලෙස සමහරක් විට මෙකෙ පරිවර්තන දෝස් ඇති එහෙම ඇත්නම් අඩුපාඩුත් කියන්න කියලා ඉල්ලනවා

මෙකේ කතාවන මාතෘකාව අපේ රටේ සංස්කෘතියට ස්භාවදර්මයට පටහැනි උවත් ලෝකයේ බොහෝරට වල සුලභ මානසික ලිංගිය ප්‍රශ්නයක් වෙනවා.. උපැසිරැසි කරන විට මටද සමහර වචන භාවිතයේදි අපහසුතාවක් දැනුන බවද කියන්න ඔන නමුත් මෙම ඇනිම වෙනස්ම ආරෙක ඇනිමේ චිත්‍රපටයක් වනවා..

අපි මෙහෙ කතාව දිහා බැලුවොත්

කුසකබේ සහා සජෝ කියන්නේ එකම පන්තියේ විවිධ මානසික මට්ටම් වල සිසුන් දෙදෙනෙක්.. කෙසේ හෝ මෙම දෙදෙනා සමලිංගික ප්‍රේමයට යනවා…ඔවුන් දෙදෙනා ගේ ගැටුම්කාරී අවස්ථා තමා මෙම චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන්

“ඔයා හිතුවේ අපේ සම්බන්දය, ක්‍රමයෙන් නෑති වෙලා යාවි කියලා..මෝඩයා”

“අහම්බෙන් හරි මම ඕක ගැන දැන ගත්තේ නෑත්නම්.. එක නොදැනම ඉන්න වෙනවා”

“ඇයි ඔයා මට එක හැංගුවෙ.. අපි පුළුවන් තරම් කාලයක් එකට ඉමු”

The post Dou kyu sei – Classmates (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dou-kyu-sei-classmates-2016-sinhala-subtitles/feed/ 0
From Me to You (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/from-me-to-you-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/from-me-to-you-2010-sinhala-subtitles/#respond Thu, 17 Aug 2023 15:34:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44089 From Me to You Sinhala Sub From Me to You Sinhala Subtitles From Me to You (2010) Sinhala Sub From Me to You (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම! අද මම ගෙනත් තියෙන්නෙ ජපන් live action film වලට ආස අයට තවත් සුපිරි මූවි එකක්. මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි උපසිරැසිය. චිත්‍රපටය ගැන කිවුවොත් මේකත් […]

The post From Me to You (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
From Me to You Sinhala Sub
From Me to You Sinhala Subtitles
From Me to You (2010) Sinhala Sub
From Me to You (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!

අද මම ගෙනත් තියෙන්නෙ ජපන් live action film වලට ආස අයට තවත් සුපිරි මූවි එකක්. මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි උපසිරැසිය. චිත්‍රපටය ගැන කිවුවොත් මේකත් මේ නමින්ම ගිය manga series එකක live action එකක්. කරුහෝ ෂීනා කියන manga artist තමයි manga එකේ නිර්මාතෘ. එතකොට මේකෙ film එක release වෙන්නෙ 2010දි film එකක් විදියට තිර රචනය කරල තියෙන්නෙ රිකා නෙසූ (rika nezu) වන අතර අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ නවුතෝ කුමසාවා (naoto kumazawa). එතකොට මේකේ සවාකෝ කුරෝනුමා ගෙ චරිතය කරන්නෙ මිකාකෝ තබේ (Mikako Tabe) ෂොටා කසෙහායා (Shota Kazehaya) ගේ චරිතය රඟ දක්වන්නේ හරුමා මිවුරා (Haruma Miura).

කතාව ගැන කියනවනම්, මේකත් පාසලක් තේමා කරගෙන හැදුනු එකක්. සවකෝ කුරෝනුමා කියන ගැහැනු ළමය the ring කියන චිත්‍රපට මාලාවෙ එන සවාකො කියන හොල්මන වගේ කියල, ඇයට අමනුෂ්‍යයන් කැඳවන්න පුළුවන් කියල පාසලේ මතයක් තියෙනව. ඒ නිසා ඇය සෑම විටම තනියම හුදකලාව කොන් වෙලා තමයි ඉන්නෙ ඉතින් ඔයිට වඩා දෙයක් මම කියන්න යන්නෑ බලලම රසවිඳින්න ඇත්තටම ලස්සන කතාවක්. ඒ වගේම තව දෙයක් තියෙනව මේකෙ සමහර වෙලාවට ඉන්න චරිත වල මුල් නමෙනුයි අග නමෙනුයි දෙකෙන්ම කතාකරනව ඒ නිසා ටිකක් අවදානෙන් බලන්න. තවත් ජපන් live action ඉස්සරහට ගේන්න හිතන් ඉන්නව. ඉතින් හැමෝටම සුභ දවසක්…..!!

ජය වේවා!!


ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිතුම් එස් පතිරගේ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post From Me to You (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/from-me-to-you-2010-sinhala-subtitles/feed/ 0
A Rose and A Tulip (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/a-rose-and-a-tulip-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/a-rose-and-a-tulip-2019-sinhala-subtitles/#respond Sat, 05 Aug 2023 17:52:56 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8991 An acclaimed painter travels to Japan for an exhibition where he takes advantage of his free time to enjoy a Japanese bath or onsen. However, there is more to it than that. He is told that the owner of the bath has a false work of his. He meets a look-alike at the bath and […]

The post A Rose and A Tulip (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
An acclaimed painter travels to Japan for an exhibition where he takes advantage of his free time to enjoy a Japanese bath or onsen. However, there is more to it than that. He is told that the owner of the bath has a false work of his. He meets a look-alike at the bath and the situation lends itself to what comes next

The post A Rose and A Tulip (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/a-rose-and-a-tulip-2019-sinhala-subtitles/feed/ 0
Noroi: The Curse (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/noroi-the-curse-2005-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/noroi-the-curse-2005-sinhala-subtitles/#respond Tue, 07 Feb 2023 13:30:01 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1366 පැය 1යි මිණිත්තු 55ක්‌ තිස්සේ දිවෙන මේ ජපන් සලරරුව චිත්‍රපටයක ආභාෂයකට වඩා Documentary එකක් පෙනුමක් තමයි ගන්නේ. මං කරපු පළවෙනි Horror ශානාරයේ චිත්‍රපටය වගේම ආයේ නම් horror කරන්නේ නෑ කියලා මතක් කරන්න ඕන.. මොකද මං බයයි  මේක ඉවරකරන්න ටික කාලයක් ගියා.. කොහොම වුණත් මුලින්ම දෙන warnining එක තමයි “Contains might be disturbing to the viewers” […]

The post Noroi: The Curse (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
පැය 1යි මිණිත්තු 55ක්‌ තිස්සේ දිවෙන මේ ජපන් සලරරුව චිත්‍රපටයක ආභාෂයකට වඩා Documentary එකක් පෙනුමක් තමයි ගන්නේ. මං කරපු පළවෙනි Horror ශානාරයේ චිත්‍රපටය වගේම ආයේ නම් horror කරන්නේ නෑ කියලා මතක් කරන්න ඕන.. මොකද මං බයයි ?
මේක ඉවරකරන්න ටික කාලයක් ගියා.. කොහොම වුණත් මුලින්ම දෙන warnining එක තමයි “Contains might be disturbing to the viewers” නැත්නම් අඩංගු දර්ශන මදක් සිත චකිත කරන සුළුයි එය මතකයේ තබාගෙන නරබන්න කියන එක..
මේක සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.. ජපානය කියන්නේ විශාල වශයෙන් ඇදහිලි විශ්වාස වගේම නොපෙනෙන බලවේග, යක්‍ෂ පුරාවෘත රාශියක් සහිත දිවයිනක්‌.. මේ කතාව එවැනි පුරාණ ගම්මානයක තිබුණු පුජා විදියක් නිසා වර්තමානය වනකම් එහි බලපෑම සිදු වූ අයුරු අපිට පෙන්වා දෙනවා..
කොබායාශි කියන්නේ අද්භූත සිද්දි පිළිබද ගවේෂණ කරමින් ඒවායේ සුල මුල හොයාගෙන යන මැදි වියේ වාර්තාකරුවෙක්.. මොහුට මේ වතාවේ එලෙස ගවේෂණය කරන්නට ලැබෙන සිද්දි දාමය අවසානය වනතෙක් අපිට ටිකෙන් ටික තමයි ඒවායේ ගැලපීම තේරුම් යන්න පටන් ගන්නේ.. පටන් ගන්නේ එක නිවසකින් ඔවුන්ට කුඩා දරුවන් හඩන සද්දයක් ඇහෙනවා කියනවා..ගවේෂණ කරද්දී ඒ බවට සාක්ෂි සොයාගන්න ලැබෙනවා..අල්ලපු ගෙදරින් ඇහෙන ඒ සද්ද ගැන අහන්න ගියාම ඒ ගෙදර ගැනු කෙනා බොහොම කේන්තියෙන් කොබායාශිව එලවා ගන්නවා..පසුව මාරිකා කියන අද්භූත බලවේග වලට සංවේදී කමක් දක්වන නිළියක් මුහුණ දෙන සිද්දියක්‌ වාර්තා වෙනවා.(ඒ චරිතය එම නමම දරණ රංගන ශිල්පිනිය තමයි බාර ගෙන තියෙන්නේ) තවත් කානා නම් කුඩා දැරියක්‌ භූත වේදි නැත්නම් (අද්භූත හැකියා) තියෙන, යම් කිසි අමුතු සිදුවීම් කිහිපයකට භාජනය වී අතුරුදන් වෙනවා..තවත් හෝරි නැමැති භූත වේදි ටිකක් මානසික අබාද තත්වයක් තියෙන කෙනෙක් ඉන්නවා ඔහුට දිවැස් තියෙනවා වගේ අනාවැකි කියන්න පුළුවන්..
මේ හැමෝම එකම ප්‍රශ්නෙක කොටස් කාරයෝ වෙන විදිය ඔයාලා බලලම දැනගන්න..
එතකොට කගුටාබා??ඒකත් මේක බැලුවම තේරෙයි..නැත්නම් රසවින්දනයට කරන අසාදාරනයක් වෙනවා…
හැමෝටම බුදුසරණයි!

The post Noroi: The Curse (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/noroi-the-curse-2005-sinhala-subtitles/feed/ 0