මධූ රූපසිංහ (Ishu Ishara) - SinhalaSub https://dseek.sldrive.cc/genre/madhu-rupasinghe/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 08 Nov 2024 13:10:28 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png මධූ රූපසිංහ (Ishu Ishara) - SinhalaSub https://dseek.sldrive.cc/genre/madhu-rupasinghe/ 32 32 Sembi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sembi-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sembi-2022-sinhala-subtitles/#comments Sun, 12 Feb 2023 01:34:14 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36293 Sembi Sinhala Sub Sembi Sinhala Subtitles Sembi (2022) Sinhala Sub Sembi (2022) Sinhala Subtitles   කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 8 වන උපසිරැසි ගැන්වීම. අද ගෙනාවෙ IMDb අගය 7.8 ක ඉහළ අගයක් ගන්න Sembi කියන දෙමළ චිත්‍රපටය. Sembi කියන්නේ,ප්‍රභූ සොලමන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2022 දෙසැම්බර් 30 දින නිකුත් වූ ඉන්දියානු දෙමළ භාෂා […]

The post Sembi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sembi Sinhala Sub
Sembi Sinhala Subtitles
Sembi (2022) Sinhala Sub
Sembi (2022) Sinhala Subtitles

 

කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 8 වන උපසිරැසි ගැන්වීම. අද ගෙනාවෙ IMDb අගය 7.8 ක ඉහළ අගයක් ගන්න Sembi කියන දෙමළ චිත්‍රපටය.
Sembi කියන්නේ,ප්‍රභූ සොලමන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2022 දෙසැම්බර් 30 දින නිකුත් වූ ඉන්දියානු දෙමළ භාෂා ත්‍රාසජනක නාට්‍ය චිත්‍රපටයක් . මේ චිත්‍රපටයේ කෝවයි සරලා , අශ්වින් කුමාර් සහ ලක්ෂ්මිකාන්තන් ප්‍රධාන චරිත වලට පණ පොවන අතර ම , තම්බි රාමයියා සහ නන්ජිල් සම්පත් සෙසු චරිත නිරූපණය කරනවා.
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
දස හැවිරිදි සෙම්බි සහ ඇගේ මිත්තණිය වන වීරතායි කොඩෙයිකනාල් හි කඳුකර ප්‍රදේශවල සොබාදහම මධ්‍යයේ සාමකාමීව ජීවත් වෙන දෙදෙනෙක්. බලගතු දුෂ්ටයන් තිදෙනෙක් සෙම්බිට ලිංගික අතවර කර ඔවුන්ගේ සිහින සියල්ල බිඳ දමන තුරු ඔවුන් සුන්දර ජීවිතයක් ගත කරනවා.
ඉතින් ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් යාළුවනේ අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

The post Sembi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sembi-2022-sinhala-subtitles/feed/ 2
Gurumoorthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gurumoorthi-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gurumoorthi-2022-sinhala-subtitles/#respond Fri, 27 Jan 2023 00:35:34 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35495 Gurumoorthi Sinhala Sub Gurumoorthi Sinhala Subtitles Gurumoorthi (2022) Sinhala Sub Gurumoorthi (2022) Sinhala Subtitles   කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 7 වන උපසිරැසි ගැන්වීම. අද ගෙනාවෙ IMDb අගය 4.7 ක් ගන්න Gurumoorthi කියන දෙමළ චිත්‍රපටය. Gurumoorthi කියන්නේ KP Tanasekar විසින් අධ්‍යක්ෂණය කරන ලද 2022 දෙසැම්බර් 9 දින නිකුත් වු ඉන්දියානු දෙමළ භාෂා නාට්‍ය […]

The post Gurumoorthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gurumoorthi Sinhala Sub
Gurumoorthi Sinhala Subtitles
Gurumoorthi (2022) Sinhala Sub
Gurumoorthi (2022) Sinhala Subtitles

 

කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 7 වන උපසිරැසි ගැන්වීම. අද ගෙනාවෙ IMDb අගය 4.7 ක් ගන්න Gurumoorthi කියන දෙමළ චිත්‍රපටය.
Gurumoorthi කියන්නේ KP Tanasekar විසින් අධ්‍යක්ෂණය කරන ලද 2022 දෙසැම්බර් 9 දින නිකුත් වු ඉන්දියානු දෙමළ භාෂා නාට්‍ය චිත්‍රපටයක්. චිත්‍රපටයේ Natty , Ramki , Poonam Bajwa සහ Manobala තමා ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ..
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
අවංක පොලිස් නිලධාරියෙක් ව්‍යාපාරිකයෙකුට අයත් රුපියල් කෝටි පහක් වටිනා මුදල් පිරවූ ගමන් මල්ලක් සොයා ගැනීමට උත්සාහ කරන ආකාරය මේ චිත්‍රපටයෙන් පිළිඹිබු වෙන්නේ.
කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…
මුදල් බෑගය වැරදි අතකට පත්වීමට පෙර ඔහුට එය නැවත ලබා ගත හැකි වේවි ද? ??
ඉතින් ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් යාළුවනේ අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

The post Gurumoorthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gurumoorthi-2022-sinhala-subtitles/feed/ 0
Parole (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/parole-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/parole-2022-sinhala-subtitles/#respond Sat, 07 Jan 2023 06:03:36 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34728 Parole Sinhala Sub Parole Sinhala Subtitles Parole (2022) Sinhala Sub Parole (2022) Sinhala Subtitles

The post Parole (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Parole Sinhala Sub
Parole Sinhala Subtitles
Parole (2022) Sinhala Sub
Parole (2022) Sinhala Subtitles

The post Parole (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/parole-2022-sinhala-subtitles/feed/ 0
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bunty-aur-babli-2-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bunty-aur-babli-2-2021-sinhala-subtitles/#respond Sun, 18 Dec 2022 08:53:13 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34141 Bunty Aur Babli 2 Sinhala Sub Bunty Aur Babli 2 Sinhala Subtitles Bunty Aur Babli 2 (2021) Sinhala Sub Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles   කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ හතරවන උපසිරැසි ගැන්වීම. මේක උපසිරැසි ගැන්වීමට අරන් නම් ටික දවසක් වෙනවා.. මුලින්ම මේ චිත්‍රපටය ඉල්ලපු ඔයාලාගෙන් සමාව ඉල්ලනවා සබ් එක දෙන්න […]

The post Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bunty Aur Babli 2 Sinhala Sub
Bunty Aur Babli 2 Sinhala Subtitles
Bunty Aur Babli 2 (2021) Sinhala Sub
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles

 

කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ හතරවන උපසිරැසි ගැන්වීම. මේක උපසිරැසි ගැන්වීමට අරන් නම් ටික දවසක් වෙනවා.. මුලින්ම මේ චිත්‍රපටය ඉල්ලපු ඔයාලාගෙන් සමාව ඉල්ලනවා සබ් එක දෙන්න පරක්කු වුනාට..

මේ චිත්‍රපටයේ නම Bunty aur Bubbly 2 . හැබැයි මේ 2005 වසරේ නිකුත් වූනු Bunty Aur Babli චිත්‍රපටය නම් නෙවෙයි..බලලා නැති අය අනිවා එකත් බලන්නකෝ.. මේ ඒ චිත්‍රපටයේ අනුප්‍රාප්තිකයක් . IMDb 4.1 අගයක් ගන්න මේ චිත්‍රපටය Yash Raj Films බැනරය යටතේ නිෂ්පාදක ආදිත්‍ය චොප්රාගේ කතාවක් පාදක කර ගනිමින් නවක වරුන් V. ෂර්මා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද 2021 නිකුත් වූ ඉන්දියානු හින්දි භාෂා අපරාධ හාස්‍ය චිත්‍රපටයක් . මේ චිත්‍රපටයේ Saif Ali Khan , Rani Mukerji , Siddhant Chaturvedi සහ නවක නිළිය වන Sharvari Wagh රංගනයෙන් දායක වෙනවා.

වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
රාකේෂ් ත්‍රිවේදි සහ ඔහුගේ බිරිඳ විම්මි සලූජා ත්‍රිවේදි DCP Dashrath Singh විසින් අත්හැර දමා, මෙන්ම “Bunty Aur Babli” සන්නාමය සමඟින් අන් අයව මුදල් වෙනුවෙන් කොල්ලකෑමෙන් විශ්‍රාම ගොස් දැනට වසර 16ක් ගතවෙනවා .රාකේෂ් උත්තර් ප්‍රදේශ්හි ෆුර්සට්ගන්ජ් හි දුම්රිය ප්‍රවේශපත්‍ර එකතු කරන්නෙකු බවට පත් වී ඇති අතර, ඇගේ දැන් වැඩුණු පුතා වන පප්පු රැකබලා ගන්නා ගෘහනියක් ලෙසයි විම්මි දිවි ගෙවන්නේ. මේ අතරතුරේදී…
චඩ්ඩා නම් ව්‍යාපාරිකයා ඇතුළු ඔහුගේ යහළුවන් පිරිසක් වංචාවකට ලක් වීමත් සමඟ ඉතා ඉක්මනින්, රාකේෂ් හා විම්මීව පොලිසිය විසින් අල්ලා ගනු ලබන අතර, කලින් JCP Dashrath ගේ කනිෂ්ඨයකු ලෙස සේවය කළ පොලිස් පරීක්ෂක ජටායු සිං, “Bunty Aur Babli” ව්‍යසනයට මුහුණ දීමෙන් පසු, ඔවුන්ගේ වචනය පිළිගැනීම ප්‍රතික්ෂේප කර, ඔවුන්ව බන්ධනාගාර නිරීක්‍ෂණය යටතේ තබා ගන්නවා. කොහොම වුනත්, මේ උත්සාහයන් නොතකා, බරණැසයේ නගරාධිපති Chutvaa Chaubey ව නැවතත් “Bunty Aur Babli” විසින් වංචාවකට හසු කර ගන්නවා…
කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…

ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

The post Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bunty-aur-babli-2-2021-sinhala-subtitles/feed/ 0
Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rathasaatchi-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rathasaatchi-2022-sinhala-subtitles/#respond Mon, 12 Dec 2022 11:26:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33818 Rathasaatchi Sinhala Sub Rathasaatchi Sinhala Subtitles Rathasaatchi (2022) Sinhala Sub Rathasaatchi (2022) Sinhala Subtitles   කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 5 වන උපසිරැසි ගැන්වීම. මේක නම් මං කට්ටියගේ ඉල්ලීම මත දවස් දෙකක් ඇතුළත ඉක්මනින් කරපු සබ් එකක්.. ඉතින් සබ් එකේ පොඩි හරි අඩුපාඩුවක් තිබුණොත් සමාවෙන්න හොදේ.. මම අද ගෙනාවෙ IMDb අගය 9.4 ක […]

The post Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rathasaatchi Sinhala Sub
Rathasaatchi Sinhala Subtitles
Rathasaatchi (2022) Sinhala Sub
Rathasaatchi (2022) Sinhala Subtitles

 

කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 5 වන උපසිරැසි ගැන්වීම. මේක නම් මං කට්ටියගේ ඉල්ලීම මත දවස් දෙකක් ඇතුළත ඉක්මනින් කරපු සබ් එකක්.. ඉතින් සබ් එකේ පොඩි හරි අඩුපාඩුවක් තිබුණොත් සමාවෙන්න හොදේ.. මම අද ගෙනාවෙ IMDb අගය 9.4 ක ලොකු අගයක් ගන්න Rathasaatchi කියන දෙමළ චිත්‍රපටයයි.

රජිනිකාන්ත්, විෂ්ණු විශාල් සහ වික්‍රාන්ත් රංගනයෙන් දායක වූ ලාල් සලාම් චිත්‍රපටයෙන් පස්සේ , තවත් කොමියුනිස්ට් ඉඟියක් සහිත දෙමළ චිත්‍රපටයක් වන Ratha Saatchi හී පළමූ මංගල දර්ශනය 2022 නොවැම්බර් 15 එළි දැක්වූවා. Ratha Saatchi කියන්නේ, ලේඛක B Jeyamohan ගේ Kaithigal හි චිත්‍රපට අනුවර්තනයක් වන අතර, චිත්‍රපටය Aha Tamil සහ Magizh Mandram එක්ව නිෂ්පාදනය කර ඇත.

Rafiq Ismail විසින් රචිත සහ අධ්‍යක්ෂණය කරන ලද Ratha Saatchi චිත්‍රපටයේ තාක්ෂණික කණ්ඩායම ලෙස, සංගීතය සඳහා Javed Riaz, කැමරාකරණය සඳහා Jagadeesh Ravi සහ සංස්කරණය සඳහා Prakash Karunanithi දායක වෙලා තියෙනවා .
Kanna Ravi, Harish Kumar, Elango Kumaravel, Kalyan Master, Madras Charles ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන Ratha Saatchi චිත්‍රපටයෙන් පිළිඹිබු වෙන්නේ, ත්‍රිවිධ හමුදාව තුළ පවතින මනුෂ්‍යත්වය සහ එය පුද්ගලයන් දෙදෙනෙකුගේ ජීවිතවලට බලපාන ආකාරය පිළිබඳවයි.

කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…
ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…?

The post Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rathasaatchi-2022-sinhala-subtitles/feed/ 0
Theerppu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/theerppu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/theerppu-2022-sinhala-subtitles/#respond Sun, 23 Oct 2022 14:51:27 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30591 Theerppu Sinhala Sub Theerppu Sinhala Subtitles Theerppu (2022) Sinhala Sub Theerppu (2022) Sinhala Subtitles

The post Theerppu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Theerppu Sinhala Sub
Theerppu Sinhala Subtitles
Theerppu (2022) Sinhala Sub
Theerppu (2022) Sinhala Subtitles

The post Theerppu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/theerppu-2022-sinhala-subtitles/feed/ 0