Norwegian - SinhalaSub https://dseek.sldrive.cc/genre/norwegian/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 26 Nov 2024 09:55:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Norwegian - SinhalaSub https://dseek.sldrive.cc/genre/norwegian/ 32 32 Viking Wolf (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/viking-wolf-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/viking-wolf-2022-sinhala-subtitles/#respond Wed, 15 Feb 2023 00:05:45 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36427 Viking Wolf Sinhala Sub Viking Wolf Sinhala Subtitles Viking Wolf (2022) Sinhala Sub Viking Wolf (2022) Sinhala Subtitles   2022 ඔක්තෝබර් මාසෙ නිකුත් කරපු මේ film එක නෝර්වේ වල film එකක්. මේක නෝර්වේජියානු ස්වීඩන් භාශාවෙන් තමා නිකුත් වුනේ. Thriller , Horror ගනයට අයත් වෙන මේ film එක පැය 1 විනාඩි 38 ක් දිවෙනවා. IMDB 5.3/10 […]

The post Viking Wolf (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Viking Wolf Sinhala Sub
Viking Wolf Sinhala Subtitles
Viking Wolf (2022) Sinhala Sub
Viking Wolf (2022) Sinhala Subtitles

 

2022 ඔක්තෝබර් මාසෙ නිකුත් කරපු මේ film එක නෝර්වේ වල film එකක්. මේක නෝර්වේජියානු ස්වීඩන් භාශාවෙන් තමා නිකුත් වුනේ. Thriller , Horror ගනයට අයත් වෙන මේ film එක පැය 1 විනාඩි 38 ක් දිවෙනවා. IMDB 5.3/10 හම්බවෙලා තියනවා. අද්‍යක්ශක විදිහට කටයුතු කරල තියෙන්නෙ Stig svendsen,

කතාව පැත්තට ගියොත් තාලෙ කියන අවු.17 ගෑනු ලමයා එයාගෙ අම්මගෙ ජොබ් එකේ මාරුවීමක් නිසා අලුත් නගරෙකට පදිංචියට එනවා. අම්මා පොලිසියෙ තමා වැඩ. තාලෙට ඒ පැත්තෙ පාටියකට එන්න කියලා ආරාධනාවක් හම්බවෙනව. හැබැයි තාලෙ හිතන්නෙවත් නෑ මේ පාටිය එයාගෙ ජීවිතේ අනිත් පැත්ත ගහයි කියලා.. මේ හැමදේම සිද්ද වෙන්නෙ ඉස්සර Vikings ලගෙ කාලෙ සිද්ද වුන සිදුවීමක් නිසයි… මොකද්ද මේ සිද්දිය ? තාලෙට මොකද වෙන්නෙ? ඉස්සරහට මොන වගේ දේවල්වලට එයා මුහුන දෙයිද? ඒක දැනගන්න මේක බලන්නම වෙනවා.

එහෙනං හැමෝටම සුබ දවසක්…

The post Viking Wolf (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/viking-wolf-2022-sinhala-subtitles/feed/ 0
Troll (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/troll-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/troll-2022-sinhala-subtitles/#comments Mon, 05 Dec 2022 11:32:54 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33509 Troll Sinhala Sub Troll Sinhala Subtitles Troll (2022) Sinhala Sub Troll (2022) Sinhala Subtitles

The post Troll (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Troll Sinhala Sub
Troll Sinhala Subtitles
Troll (2022) Sinhala Sub
Troll (2022) Sinhala Subtitles

The post Troll (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/troll-2022-sinhala-subtitles/feed/ 2