Polish - SinhalaSub https://dseek.sldrive.cc/genre/polish/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 17 Jul 2023 23:47:13 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Polish - SinhalaSub https://dseek.sldrive.cc/genre/polish/ 32 32 Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mothers-day-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mothers-day-2023-sinhala-subtitles/#respond Sat, 15 Jul 2023 01:41:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44517 Mother’s Day Sinhala Sub Mother’s Day Sinhala Subtitles Mother’s Day (2023) Sinhala Sub Mother’s Day (2023) Sinhala Subtitles අම්මලා එක්ක පැටලෙන්න එපා                 සබ්ස්.එල්කේ අපි නිතරම උත්සාහ ගන්නවා හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් සිනමාවෙන් එහාට ගිහිල්ලා ලෝක සිනමාවේ විවිධ රටවල, විවිධ භාෂාවල ලස්සන නිර්මාණ ඔයාලා හමුවට අරන් එන්න. ඒ අනුව, […]

The post Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mother’s Day Sinhala Sub
Mother’s Day Sinhala Subtitles
Mother’s Day (2023) Sinhala Sub
Mother’s Day (2023) Sinhala Subtitles
අම්මලා එක්ක පැටලෙන්න එපා

                සබ්ස්.එල්කේ අපි නිතරම උත්සාහ ගන්නවා හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් සිනමාවෙන් එහාට ගිහිල්ලා ලෝක සිනමාවේ විවිධ රටවල, විවිධ භාෂාවල ලස්සන නිර්මාණ ඔයාලා හමුවට අරන් එන්න. ඒ අනුව, පසුගිය මස, එනම් 2023 මැයි 24 දින නිකුත් වුනු නවතම පෝලන්ත සලරුවකට තමයි මේ පාර සිංහල උපසිරැසියක් අරගෙන ආවෙ. ඒ තමයි Mother’s Day. ඔරිජිනල් නම Dzien Matki. භාෂාවත් පෝලන්තමයි. තම දරුවෙක් වෙනුවෙන් අම්මා කෙනෙකුට කොච්චර දේවල් කරන්න පුලුවන්ද, කොච්චර දුර යන්න පුලුවන්ද? ඒ වගේ අම්ම කෙනෙකුගේ ශක්තිය ධෛර්යය පෙන්වන මාරාන්තික චාරිකාවක් තමයි කතාවට පාදක වෙලා තියෙන්නෙ. විනාඩි 94 ක් පුරා සටන්, ක්‍රියාදාම අඩුවක් නැති මෙය Action, Drama, Crime, Thriller වර්ගයේ ෆිලුමක්. ප්‍රධාන චරිතය වන නීනාගේ භූමිකාවට පණ පොවන්නේ Agnieszka Grochowska. ඊට අමතරව Szymon Wroblewski (වෝල්ට්), Adrian Delikta (මැක්ස්), Dariusz Chojnacki (ඉගෝර්) යන අය රංගනයෙන් දායක වෙනවා.
පසුගියදා නිකුත්වුනු හොලිවුඩ් චිත්‍රපටයක් වන, ජෙනිෆර් ලෝපස්ගේ The Mother ෆිල්ම් එකේ කතාවට බොහෝමත්ම සමානයි මේකෙ කතාවත්. දෙකේම කතා නායිකාව, එහෙම නැත්නම් අම්මා, හිටපු ප්‍රවීන බුද්ධි හා සන්නද්ධ අංශ සාමාජිකාවන්. දෙන්නගෙම ස්වාමි පුරුෂයන් නෑ. ලෝපස්ට ඉන්නෙ දුවක්. මේකෙ ඉන්නෙ පුතෙක්. ළමයි දෙන්න නව යොවුන් වයසෙ. එයාලගෙ හතුරන්ගෙන් දරුවන්ගෙ ජීවිත වලට තර්ජනයක් එල්ල වෙයි කියලා දරු සෙනෙහස හිතේම වලලලා දාලා, දෙන්නම දරුවන්ගෙන් ඈත් වෙලා රහසිගත ජීවිතයක් ගෙවන්නෙ. දරුවන්ව වෙන පවුලක් හදාගන්නවා. ළමයි දෙන්නම එයාලගෙ ඇත්ත අම්මව අදුරන්නෙ නෑ. නමුත් කොහොමහරි රහස එලිවෙලා අම්මලාගෙ පැරණි සතුරන් විසින් දරුවන් පැහැරගන්නවා. එතකොට අම්මලා දෙන්නට තමන් හැංගිලා හිටපු ගුහා වලින් එලියට එන්න සිද්ධ වෙනවා. ලෝපස්ට නම් උදව්වට හරි කෙනෙක් ඉන්නවා. මේකෙ අම්මා වන “නීනා නොවාක්” හෙවත් “කිකිමෝරා”ට නම් ගේමට බහින්න වෙන්නෙ තනියම. හැබැයි ඊට පස්සෙ නොනවතින ක්‍රියාදාම රැල්ලක් බලාගන්න පුලුවන්. “මදර්” ෆිල්ම් එකට වඩා “මදර්ස් ඩේ” ඇක්ෂන් පැත්තෙන් ඉදිරියෙන් ඉන්න බවයි මගෙ නම් හැඟීම. ඔයාලත් බලලම තීරණය ඒක තීරණය කරන්නකෝ.

“Don’t mess with mother”

ජය වේවා.

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ  Rasika Samanjith සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mothers-day-2023-sinhala-subtitles/feed/ 0
Lesson Plan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/lesson-plan-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/lesson-plan-2022-sinhala-subtitles/#respond Sun, 25 Jun 2023 02:58:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42296 Lesson Plan Sinhala Sub Lesson Plan Sinhala Subtitles Lesson Plan (2022) Sinhala Sub Lesson Plan (2022) Sinhala Subtitles පොලන්ත ගුරුවරයෙක් අභිරහාස් විදියට මැරෙනවා, හිටපු පොලිස් නිලධාරියෙකු වුන ඔහුගේ මල්ලි  ඔහුගේ ඝාතනයට වගකිව යුතු පුද්ගලයින් අල්ලා ගැනීමේ අපේක්ෂාවෙන් එයාගේ  පැරණි රස්සාව වුන රහාස් පරික්ෂක තනතුර  භාර ගන්නවා පාසලට ගුරුවරයෙක් වගේ වෙස් වලගෙන අතුල් වෙනවා .ලස්සන ආදර […]

The post Lesson Plan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lesson Plan Sinhala Sub
Lesson Plan Sinhala Subtitles
Lesson Plan (2022) Sinhala Sub
Lesson Plan (2022) Sinhala Subtitles


පොලන්ත ගුරුවරයෙක් අභිරහාස් විදියට මැරෙනවා, හිටපු පොලිස් නිලධාරියෙකු වුන ඔහුගේ මල්ලි  ඔහුගේ ඝාතනයට වගකිව යුතු පුද්ගලයින් අල්ලා ගැනීමේ අපේක්ෂාවෙන් එයාගේ  පැරණි රස්සාව වුන රහාස් පරික්ෂක තනතුර  භාර ගන්නවා පාසලට ගුරුවරයෙක් වගේ වෙස් වලගෙන අතුල් වෙනවා .ලස්සන ආදර කතාවක් එක්ක අමුතුව විදියේ සටන් පිරුන  චිත්‍රපටයක් බලන්න එකතු වෙන්න

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ G.H.පියූමාල් සමග V.A.කූමුදූමාලි ගේ ලිපිය

Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lesson Plan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/lesson-plan-2022-sinhala-subtitles/feed/ 0