Russian - SinhalaSub https://dseek.sldrive.cc/genre/russian/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 27 Oct 2024 06:47:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Russian - SinhalaSub https://dseek.sldrive.cc/genre/russian/ 32 32 Coma (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/coma-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/coma-2019-sinhala-subtitles/#respond Sun, 27 Oct 2024 06:30:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13696 වික්ටර් කියන්නෙ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. මොහු දවසක් අනතුරකට ලක් වෙනවා. හැබැයි ඇහැරෙනකොට ඉන්නෙ වෙනමම ලෝකෙක. වෙනස්ම එකක්. මොහුට හිතාගන්න බැරි වෙනවා මේක ඇත්තක්ද බොරුවක්ද කියලා/ මොකද ඇත්තක් වගේමයි දැනෙන්නෙ. ඔන්න කොහොමහරි මෙයා වට පිට බලන්න යනකොට එක්තරා අමුතු සත්වයෙක් ඇවිත් පහර දෙන්න ගන්නවා. ඔහුට ඒ ඇයි කියලා කිසිම අදහසක් නැහැ. ඔන්න ඉතිං එවෙලේම වෙන කට්ටියක් […]

The post Coma (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
වික්ටර් කියන්නෙ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. මොහු දවසක් අනතුරකට ලක් වෙනවා. හැබැයි ඇහැරෙනකොට ඉන්නෙ වෙනමම ලෝකෙක. වෙනස්ම එකක්. මොහුට හිතාගන්න බැරි වෙනවා මේක ඇත්තක්ද බොරුවක්ද කියලා/ මොකද ඇත්තක් වගේමයි දැනෙන්නෙ. ඔන්න කොහොමහරි මෙයා වට පිට බලන්න යනකොට එක්තරා අමුතු සත්වයෙක් ඇවිත් පහර දෙන්න ගන්නවා. ඔහුට ඒ ඇයි කියලා කිසිම අදහසක් නැහැ. ඔන්න ඉතිං එවෙලේම වෙන කට්ටියක් ඇවිත් බේරාගෙන යනවා. ඒවගේම තමයි මෙයා විශේෂ කෙනෙක්. විශේෂ හැකියාවක් තියෙන කෙනෙක්. හැබැයි ඔහුට තාම ඒවා හම්බවෙලා නැහැ. මොකද කිව්වොත් ඒකට ටික කාලයක් යනවා. කොහොමහරි මෙයාලා උත්සහ කරන්නෙ මේ රීපර්ලගෙන් බේරිලා ඉන්න පුළුවන් තැනක්. ඒක හොයාගන්න වැඩේ නම් ටිකක් අමාරුයි. මුලින්ම රිපර්ලගෙන් බේරිලා යන්න සිද්ධ වෙනවා. හැබැයි මේ ඔක්කොම රැදිලා තියෙන්නෙ වික්ටර්ගෙ අතේ. මොකද ඔහුගෙ ඒ විශේෂ හැකියාවට විතරයි එවැනි දෙයක් කරන්න පුළුවන් වෙන්නෙ. එහෙනම් අපි බලමුකො ඇත්තටම මොකක්ද මේ ලෝකය කියලා? ඒක ඇත්තක්ද නැත්තම් බොරුවක්ද? එහෙනම් අවසානය වෙනකම් බලන්නකො.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Coma (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/coma-2019-sinhala-subtitles/feed/ 0
Sweetie, You Won’t Believe It (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sweetie-you-wont-believe-it-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sweetie-you-wont-believe-it-2020-sinhala-subtitles/#respond Sat, 19 Aug 2023 09:33:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51416 Sweetie, You Won’t Believe It Sinhala Sub Sweetie, You Won’t Believe It Sinhala Subtitles Sweetie, You Won’t Believe It (2020) Sinhala Sub Sweetie, You Won’t Believe It (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් මේ ගෙනාවෙ ඔයාලට ටිකක් හිනාවෙන්න පුලුවන් පට්ටම පට්ට ත්‍රිලර් කොමඩියක්. Thriller, Comedy, Horror, Drama කියන කැටගරි වලට දාන්න පුලුවන් සුපිරි කසකස්තාන් […]

The post Sweetie, You Won’t Believe It (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sweetie, You Won’t Believe It Sinhala Sub
Sweetie, You Won’t Believe It Sinhala Subtitles
Sweetie, You Won’t Believe It (2020) Sinhala Sub
Sweetie, You Won’t Believe It (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් මේ ගෙනාවෙ ඔයාලට ටිකක් හිනාවෙන්න පුලුවන් පට්ටම පට්ට ත්‍රිලර් කොමඩියක්. Thriller, Comedy, Horror, Drama කියන කැටගරි වලට දාන්න පුලුවන් සුපිරි කසකස්තාන් නිර්මාණයක්. රුසියන් සහ කස්කස්තාන් යන භාෂා දෙකෙන්ම එලි දැක්වෙලා තියෙනවා.

චිත්‍රපටය තමයි 2021 වසරේ නිකුත් වූ Sweetie, You Won’t Believe It. ඔරිජිනල් නම ඇවිල්ලා Zhanym, ty ne poverish. ධාවන කාලය විනාඩි 84 යි. 6.2/10 ක IMDb අගයක් ලබාගෙන තියෙනවා.හැබැයි අපි දන්නහඳුනන මුහුණු නම් නෑ. කොහොමහරි ඉතා දක්ෂ කසකස්තාන් නලු නිලි පිරිසක් මේකට දායක වෙලා තියෙනවා. ඒ Daniyar Alshinov (දස්තාන්), Asel Kaliyeva (සහානා), Azamat Marklenov (අර්මාන්), Yerlan Primbetov (මුරාත්), Dulyga Akmolda (ටාර්සන්), Almat Sakatov (කුකා), Rustem Zhanyamanov (පීටොක්), Yerkebulan Daiyrov (කිසෙක්) සහ Bekaris Akhetov (බූසාව්).

දස්තාන්ගෙ බිරිඳ සහානා ඇගේ පළමු දරුවා බිහි කරන්න ආසන්නවයි ඉන්නෙ. ඇගේ කට ගැන නම් කියන්න වචන නෑ. අපේ බොහෝ ගෑණුන් වගේම තමයි. ෂේප් වෙන්න කොහොම කතා කලත්, මොකක් කිව්වත්, ඒකෙ වචනයක් අල්ලගෙන රණ්ඩු වෙන්න හරි දස්සයි. ප්‍රසූතිය ළංවෙන්න ළංවෙන්න තත්ත්වය තවත් දරුණු වෙනවා. ඇගේ කන්දොස්කිරියාවෙන් දවසකට හෝ බේරෙන්න හිතාගෙන දස්තාන් තමාගෙ අතිජාත මිත්‍රයො දෙන්නත් එක්ක දවසෙ ට්‍රිප් එකක් යනවා. ඒ ටිකක් කැලෑබද ප්‍රදේශයක තියෙන පොඩි ගඟක මාලු බාන්න. ඒ තමයි එයාලගෙ මුල්ම ෆිෂින් ට්‍රිප් එක. පටන් ගැන්මෙදි නම් වැඩේ ලස්සනට, ෆන් එකේ යනවා. ඒත් ඒ කූකූ ප්‍රමුඛ හතර දෙනෙක් කරන මිනී මැරුමක්, මිතුරන් තිදෙනා තම දෑස් වලින්ම දකින තුරු විතරයි. අපි එහෙනම් මධ්‍යම ආසියානු රටක සිනමා ශීල්පීන්ගේ සිනමාත්මක හැකියාවත්රස විඳිමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sweetie, You Won’t Believe It (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sweetie-you-wont-believe-it-2020-sinhala-subtitles/feed/ 0
Dark Spell (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dark-spell-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dark-spell-2021-sinhala-subtitles/#respond Sat, 27 May 2023 17:01:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40928 Dark Spell Sinhala Sub Dark Spell Sinhala Subtitles Dark Spell (2021) Sinhala Sub Dark Spell (2021) Sinhala Subtitles

The post Dark Spell (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dark Spell Sinhala Sub
Dark Spell Sinhala Subtitles
Dark Spell (2021) Sinhala Sub
Dark Spell (2021) Sinhala Subtitles

The post Dark Spell (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dark-spell-2021-sinhala-subtitles/feed/ 0
Geroy (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-hero-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-hero-2019-sinhala-subtitles/#respond Thu, 04 May 2023 16:02:17 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40009 Geroy Sinhala Sub Geroy Sinhala Subtitles Geroy (2019) Sinhala Sub Geroy (2019) Sinhala Subtitles

The post Geroy (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Geroy Sinhala Sub
Geroy Sinhala Subtitles
Geroy (2019) Sinhala Sub
Geroy (2019) Sinhala Subtitles

The post Geroy (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-hero-2019-sinhala-subtitles/feed/ 0