Short - SinhalaSub https://dseek.sldrive.cc/genre/short/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 05 Mar 2025 09:14:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Short - SinhalaSub https://dseek.sldrive.cc/genre/short/ 32 32 The Biggest Little Farm: The Return (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-biggest-little-farm-the-return-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-biggest-little-farm-the-return-2022-sinhala-subtitles/#comments Wed, 05 Mar 2025 09:00:30 +0000 https://sinhalasub.net/?post_type=movies&p=18402 The Biggest Little Farm: The Return Sinhala Subtitles The Biggest Little Farm: The Return (2022) Sinhala Subtitles This special follows the farmers’ 10-year tireless journey as they transform the land into a magical working farm and document the whole process in this heartwarming special that is akin to a real-life “Charlotte’s Web.”

The post The Biggest Little Farm: The Return (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Biggest Little Farm: The Return Sinhala Subtitles

The Biggest Little Farm: The Return (2022) Sinhala Subtitles

This special follows the farmers’ 10-year tireless journey as they transform the land into a magical working farm and document the whole process in this heartwarming special that is akin to a real-life “Charlotte’s Web.”

The post The Biggest Little Farm: The Return (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-biggest-little-farm-the-return-2022-sinhala-subtitles/feed/ 1
LOVE (2022) Sinhala Subtitles https://dseek.sldrive.cc/movies/love-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/love-2022-sinhala-subtitles/#respond Mon, 10 Feb 2025 04:51:55 +0000 https://braszers.tk/?post_type=movies&p=17744 The post LOVE (2022) Sinhala Subtitles appeared first on SinhalaSub.

]]>
The post LOVE (2022) Sinhala Subtitles appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/love-2022-sinhala-subtitles/feed/ 0
Vidhi Nadhiye (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vidhi-nadhiye-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vidhi-nadhiye-2022-sinhala-subtitles/#respond Fri, 06 Dec 2024 12:00:46 +0000 https://braszers.tk/?post_type=movies&p=15642 The post Vidhi Nadhiye (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Vidhi Nadhiye (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vidhi-nadhiye-2022-sinhala-subtitles/feed/ 0
Karthik Dial Seytha Yenn (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/karthik-dial-seytha-yenn-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/karthik-dial-seytha-yenn-2020-sinhala-subtitles/#respond Thu, 05 Dec 2024 05:10:52 +0000 https://braszers.tk/?post_type=movies&p=15672 Karthik Dial Seytha Yenn Sinhala Subtitles Karthik Dial Seytha Yenn (2020) Sinhala Subtitles A sequel to his Vinnaithaandi Varuvaayaa (2010), it stars Silambarasan and Trisha reprising their roles from that film.

The post Karthik Dial Seytha Yenn (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Karthik Dial Seytha Yenn Sinhala Subtitles

Karthik Dial Seytha Yenn (2020) Sinhala Subtitles

A sequel to his Vinnaithaandi Varuvaayaa (2010), it stars Silambarasan and Trisha reprising their roles from that film.

The post Karthik Dial Seytha Yenn (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/karthik-dial-seytha-yenn-2020-sinhala-subtitles/feed/ 0
Break Free (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/break-free-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/break-free-2020-sinhala-subtitles/#respond Wed, 23 Oct 2024 03:00:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13164 මේ සැරේ අරගෙන ආවේ ටැමිල් YouTube චැනල් එකක තිබ්බ හැබැයි ඉංග්‍රීසි Short ෆිල්ම් එකක්.. මේකේ ප්‍රධාන චරිතය කරන්නේ ” ධනුෂ් ” ගේ ” ජගමේ තන්දිරම් ” ෆිල්ම් එකේ රඟපාන ” සංචනා නටරාජන් ” එතකොට මේ Short ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය ” විග්නේෂ් රාජ් “ කතාව ගැන කෙටියෙන් කියන්නම්.. මේකේ තියෙන්නේ ” සංක්‍රාන්ති ලිංගිකයෙක් ” එහෙම නැත්තන් […]

The post Break Free (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේ සැරේ අරගෙන ආවේ ටැමිල් YouTube චැනල් එකක තිබ්බ හැබැයි ඉංග්‍රීසි Short ෆිල්ම් එකක්.. මේකේ ප්‍රධාන චරිතය කරන්නේ ” ධනුෂ් ” ගේ ” ජගමේ තන්දිරම් ” ෆිල්ම් එකේ රඟපාන ” සංචනා නටරාජන් ” එතකොට මේ Short ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය ” විග්නේෂ් රාජ් “

කතාව ගැන කෙටියෙන් කියන්නම්..

මේකේ තියෙන්නේ ” සංක්‍රාන්ති ලිංගිකයෙක් ” එහෙම නැත්තන් ” ට්‍රාන්ස් ජෙන්ඩර් ” කෙනෙක් ගැන කතාවක්.. සත්‍යා කියන්නේ ගැහැණු ළමයෙක් ඒත් එයා දවසක් එයාගේ තාත්තට කියනවා ” තාත්තේ මම කෙල්ලෙක් නෙවෙයි ” කියලා.. තාත්තා අහනවා ” ඔයා ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද ” කියලා.. පස්සේ එයා කියනවා ” මම සංක්‍රාන්ති ලිංගිකයෙක්, තාත්තේ ” කියලා.. මෙතනින් එහාට මොනවා වෙයිද එයාගේ තාත්තා මේක කොහොම පිළිගනියිද ? ( සත්‍යාගේ අම්මා ජිවතුන් අතරත් නැහැ.. එයාට ඉන්නේ තාත්තා විතරයි ) මෙතනින් එහාට වෙන දේවල් ඔයාලම මේ Short ෆිල්ම් එක අරගෙන බලන්න..

ඇත්තටම ” සංක්‍රාන්ති ලිංගිකයෙක් ” එහෙම නැත්තන් ” ට්‍රාන්ස් ජෙන්ඩර් ” කෙනෙක් එහෙම වෙන එක නැත්තන් එහෙම උපදින එක අපි කාටත් තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒ දේවල් වෙන්නේ උපතින්මයි.. එහෙම කෙනෙක් ගැන වැරදිහට දකින එක අපි කරන පවක් කියලා හිතෙනවා.. එහෙම උන කෙනෙක් තමයි ඒකෙ දුක දන්නේ.. ඇත්තටම මේ ෆිල්ම් එකේ ආදර්ශයක් තියෙනවා එහෙම අයව කොන් කරන්න එපා කියන දේ මේකෙන් පෙන්නනවා කියලා මට හිතෙනවා.. ඒ වගේම මේ ෆිල්ම් එක ” සත්‍ය සිදුවීම් පාදක කරගෙන හැදුනු නිර්මාණයක් “

ඉතින්.. කැමති අයට අරගෙන බලන්න කියලා මම කියනවා.. මේ ලස්සන Short ෆිල්ම් එක.. බය වෙන්න එපා Short ෆිල්ම් විතරක් නෙවෙයි ෆිල්ම් සබ් එහෙමත් ළඟදීම වැටෙනවා හොඳේ.. තාම අලුත් දෙමල ෆිල්ම් ආවේ නැහැනේ ආවම ඒවා දෙන්නම් පුළුවන් විදිහට.. Short ෆිල්ම් කට්ටිය කරනවා අඩු නිසා මම පොඩ්ඩක් මේවත් කරනවා.. එතකොට විශේෂ දෙයක් මේ ෆිල්ම් එකේ නිළිය ” සංචනා නටරාජන් ” එයා ඇත්තටම කෙල්ලෙක් හොඳේ..
එහෙනම් මම ගියා බායි..

The post Break Free (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/break-free-2020-sinhala-subtitles/feed/ 0
Montage – 21 Days of Solitude (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/montage-21-days-of-solitude-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/montage-21-days-of-solitude-2020-sinhala-subtitles/#respond Thu, 17 Oct 2024 10:10:29 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=12968 ඉතින් ඔන්න තව සුපිරි Short ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවේ ඇවිල්ලා නම් ටිකක් දවස් මොනවා හරි සබක් කරන්න ඕනේ කියලා YouTube එකේ කැරකෙනකොට මේක සෙට් උනේ.. මේකේ ප්‍රධාන නිළියගේ නම් ” මායා එස්. ක්‍රිෂ්ණන් ” එයා ” ස්ටෑන්ඩ් අප් කමඩියන් ” කෙනෙක්.. ඒ වගේම ෆිල්ම් වල එහෙමත් රඟපාලා තියෙනවා රජිනිකාන්ත්ගේ ” 2.0 ” එකේ […]

The post Montage – 21 Days of Solitude (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඉතින් ඔන්න තව සුපිරි Short ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවේ ඇවිල්ලා නම් ටිකක් දවස් මොනවා හරි සබක් කරන්න ඕනේ කියලා YouTube එකේ කැරකෙනකොට මේක සෙට් උනේ.. මේකේ ප්‍රධාන නිළියගේ නම් ” මායා එස්. ක්‍රිෂ්ණන් ” එයා ” ස්ටෑන්ඩ් අප් කමඩියන් ” කෙනෙක්.. ඒ වගේම ෆිල්ම් වල එහෙමත් රඟපාලා තියෙනවා රජිනිකාන්ත්ගේ ” 2.0 ” එකේ එහෙම.. මේකේ සමහර ලයින් හදලා තිබුනේ නැති නිසා මට පොඩ්ඩක් ටයිම් ලයින් හදලා තමයි කරන්න උනේ.. මේක 18+ තමයි.. ඒත් එහෙම බලන්න බැරි සීන් මුකුත් යන්නේ නැහැ.. ඒත් වචන 18+ සමහර තැන්..( ඒත් මේක පට්ට පණිවිඩයක් තියෙන Short ෆිල්ම් එකක් ) ( මුලින් තනියම බලලා කස්ටිය එක්ක බලනවා නම් බලන්න සෙට් නම් ) එහෙම අර වගේ සීන් මුකුත් නැහැ හැබැයි ඈ බය වෙන්න දෙයක් නැත.
කතාව පැත්තට හැරෙමු නේද..
 

වේදා කියන්නේ චායාරූප කරණයට හුඟක් ආස කරන කෙල්ලෙක්.. එයා ඔහොම ඉතින් පින්තූර වගයක් ගන්න කියලා ගමනක් යන්න ඔක්කොම රෙඩි කරගෙන ඉන්නකොටම ” නරේන්ද්‍ර අයියා ” ( නරේන්ද්‍ර මෝදී ) නිව්ස් වල කියනවා රටම ලොක්ඩවුන් කරනවා කියලා.. දැන් ඉතින් එයාට යන්න හිටපු ගමන යන්න බැහැනේ.. ඒත් ඉතින් එයා එයාගේ පින්තූර ගන්න ආසාව අතඇරියේ නැහැ.. එයා ඉන්නේ මහල් නිවාසෙක ඒ උඩ තට්ටුවට නැගලා මෙයා පින්තූර ගන්න එහෙ මෙහෙ බලනකොට මෙයාට සෙට් වෙනවා බැඳපු ජෝඩුවක් ඉන්නවා.. මෙයා පුරුද්දක් විදිහට එයාලගේ ගෙදරට කැමරා කාචේ දාගෙන තමයි ඉන්නේ.. ඒ ගෙදර වෙන හැමදේම මෙයා දකිනවා ( බලාගෙන ඉන්නේ ) මෙයා බලන් ඉන්නේ ඒ ගෙදර කාමරේ දිහා.. එච්චරයි පෙන්නේ ඒකයි.. ( හී ඉතින් හැමදෙයක්ම දකිනවා ) ඒ ගෙදර වෙන දේවල් මෙයාගේ ජීවිතේම හුඟක් වෙනස් කරනවා.. ඒ වගේම ඒ ගෙදර වෙන්න ගිය භයානක දෙයක් මෙයා නිසා නවතිනවත් එක්ක.. මේ කතාව ඇතුලේ තව හුඟක් දේවල් තියෙනවා.. ඔක්කොම කියන්න බැහැ එහෙම කිව්වොත් වැඩක් නැහැ.
 

” සර්ජුන් කේ. එම් ” මේ  Short ෆිල්ම් ඩිරෙක්ටර්ගේ තමයි.. ” ලක්ෂ්මි ” සහ ” මා ” කියන Short ෆිල්ම් දෙකත්.. ඒවත් සුපිරි කියන්නේ කියලා වැඩක් නැහැ.. ( ” මා ” එක නම් සුප්ප.. )

එහෙනම් මම කැපුනා මේක නම් අනිවා අරගෙන බලන්න.. දෙමල නොබලන අය උනත් කමක් නැහැ අරගෙන බලන්න.. ඒ තරම් සුපිරියක් මේක..
එහෙනම් කොල්ලෝ අපි ගියා..

The post Montage – 21 Days of Solitude (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/montage-21-days-of-solitude-2020-sinhala-subtitles/feed/ 0
3 Scenes of His Love Story (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/3-scenes-of-his-love-story-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/3-scenes-of-his-love-story-2018-sinhala-subtitles/#comments Sat, 06 Apr 2024 02:00:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=20523 3 Scenes of His Love Story (2018)

The post 3 Scenes of His Love Story (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
3 Scenes of His Love Story (2018)

The post 3 Scenes of His Love Story (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/3-scenes-of-his-love-story-2018-sinhala-subtitles/feed/ 1
Tangled Ever After (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tangled-ever-after-2012-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tangled-ever-after-2012-sinhala-subtitles/#comments Sun, 10 Sep 2023 09:08:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53611 Tangled Ever After Sinhala Sub Tangled Ever After Sinhala Subtitles Tangled Ever After (2012) Sinhala Sub Tangled Ever After (2012) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මෙ කතාව ගැන කියනවා නම් කලින් මේකේ මුල් කොටසත් අපි ලබාදීල තිබුනා Tangled (2010). ඒක බලපු අයට නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ මේකත් බලන්න කියලා. රපුන්Zසල් කුමරියගෙ විවාහ මංගලෝත්සවේ ගැන […]

The post Tangled Ever After (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tangled Ever After Sinhala Sub
Tangled Ever After Sinhala Subtitles
Tangled Ever After (2012) Sinhala Sub
Tangled Ever After (2012) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මෙ කතාව ගැන කියනවා නම් කලින් මේකේ මුල් කොටසත් අපි ලබාදීල තිබුනා Tangled (2010). ඒක බලපු අයට නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ මේකත් බලන්න කියලා. රපුන්Zසල් කුමරියගෙ විවාහ මංගලෝත්සවේ ගැන තමයි මේ කතාවෙ තියන්නේ.

දැනට IMDB එකේ දෙවනියට ජනප්‍රියම කෙටි චිත්‍රපටය තමයි මේක. ඉතින් ඔන්න ඒකත් සිංහල උපසිරසි එක්කම දැම්මා…

තවත් කතා මොකටද?.. බලලම කියන්නකෝ එහෙනම් හොඳ නරක. (මෙක විනාඩි 6 ක පුංචි කතාවක්)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චතුර බුද්ධි සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Tangled Ever After (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tangled-ever-after-2012-sinhala-subtitles/feed/ 1
The Cure (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-cure-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-cure-2020-sinhala-subtitles/#comments Tue, 07 Mar 2023 18:50:18 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1372 ඇක්ෂන් පැත්තට බර කෙටි චිත්‍රපටියක් තමයි මං ඔයාලට අද අරගෙන ආවේ. මේ චිත්‍රපටිය මිනිත්තු 35ක් පුරාවට ඇසිපිය නොහෙලා එක දිගට බලන්න පුළුවන් කියලා විශ්වාසෙන්ම කියනවා. මේ චිත්‍රපටිය 6.5/10 IMDb අගයක් අරගෙන තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Ahmet Atalay විසිනි.මේ චිත්‍රපටියට Mashood Alam, Glen Baggerly, Ahmet Atalay, Evangeline Crittenden, Joey Matthews, Jeremy Rivette… වැනි […]

The post The Cure (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඇක්ෂන් පැත්තට බර කෙටි චිත්‍රපටියක් තමයි මං ඔයාලට අද අරගෙන ආවේ. මේ චිත්‍රපටිය මිනිත්තු 35ක් පුරාවට ඇසිපිය නොහෙලා එක දිගට බලන්න පුළුවන් කියලා විශ්වාසෙන්ම කියනවා. මේ චිත්‍රපටිය 6.5/10 IMDb අගයක් අරගෙන තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Ahmet Atalay විසිනි.මේ චිත්‍රපටියට Mashood Alam, Glen Baggerly, Ahmet Atalay, Evangeline Crittenden, Joey Matthews, Jeremy Rivette… වැනි නළු නිලියන් රැසක් රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටියට ඇමරිකන් ඩොලර් 15000ක් වියදම් කරලා තියෙනවා. එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට අපි හැරෙමු.
කතාව ගැන කියනවා නම් 2021 දී මිනිසාම මුහුණ දෙන අලුත් වෛරසයක් හින්දා ඒකටම හදපු බෙහෙත ඒ හදපු අයගෙන් වෙන කට්ටියක් හොරකම් කරනවා. ඉතින් ඒ අයගෙන් බෙහෙත ආපහු ලබාගන්න කරන මෙහෙයුමක් තමයි මේ කතාවෙ තියෙන්නේ.මේ මෙහෙයුම ඉවර කරන්න එක ප්‍රධාන පුද්ගලයෙකුට භාර දෙනවා හමුදාවකුත් එක්ක ඒ කෙනා තමයි නෝවා කියන්නේ. නෝවාගෙ දුවටත් රෝගය වැළදී තිබෙන නිසා දුවව හොඳ කරගන්න එකත් එක වැඩක් ඒත් මේ වෛරසය හදපු අයගෙ ප්‍රධානියාගෙ උවමනාව නෝවාට බොරු කියලා බෙහෙත අරගෙන නෝවාව ඉවරයක් කරන එක. නෝවා මේ මෙහෙයුම එයාගෙ කට්ටිය එක්ක ඉවර කරයිද? නෝවා මෙහෙයුම අතරතුර මිය යාවිද? ප්‍රතිවාදීන් වෛරසයේ බෙහෙත ලබාගනීවිද? ඉතින් මේ ප්‍රශ්න සේරටම පිළිතුරු ඔයාට කතාව අරගෙන බැලුවාම තේරුම්යාවී. මම අදට සමුගන්නවා! ඔයාලට බුදුසරණයි!

The post The Cure (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-cure-2020-sinhala-subtitles/feed/ 2