Sinhalasub.lk - SinhalaSub https://dseek.sldrive.cc/genre/sinhalasub-lk/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 11 Apr 2025 07:34:02 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sinhalasub.lk - SinhalaSub https://dseek.sldrive.cc/genre/sinhalasub-lk/ 32 32 Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/oru-thekkan-thallu-case-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/oru-thekkan-thallu-case-2022-sinhala-subtitles/#respond Fri, 11 Apr 2025 07:33:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30869 Oru Thekkan Thallu Case SinhalaSub Oru Thekkan Thallu Case Sinhala Subtitles Oru Thekkan Thallu Case (2022) Sinhala Sub Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles

The post Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Oru Thekkan Thallu Case SinhalaSub
Oru Thekkan Thallu Case Sinhala Subtitles
Oru Thekkan Thallu Case (2022) Sinhala Sub
Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles

The post Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/oru-thekkan-thallu-case-2022-sinhala-subtitles/feed/ 0
Ranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ranga-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ranga-2022-sinhala-subtitles/#respond Sat, 05 Apr 2025 05:22:18 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30121 Ranga Sinhala Sub Ranga Sinhala Subtitles Ranga (2022) Sinhala Sub Ranga (2022) Sinhala Subtitles කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ දෙවන උපසිරැසි ගැන්වීම.මේ චිත්‍රපටයේ නම තමයි Ranga. මෙය 2022 මැයි මස 13 වෙනි දින නිකුත් වූ දෙමළ භාෂා ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර, මෙම චිත්‍රපටය නිකුත් වී ඇත්තේ වසර පහක ප්‍රමාදයකින් පසුවයි. IMDb අගය 5.5 […]

The post Ranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ranga Sinhala Sub
Ranga Sinhala Subtitles
Ranga (2022) Sinhala Sub
Ranga (2022) Sinhala Subtitles

කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ දෙවන උපසිරැසි ගැන්වීම.මේ චිත්‍රපටයේ නම තමයි Ranga. මෙය 2022 මැයි මස 13 වෙනි දින නිකුත් වූ දෙමළ භාෂා ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර, මෙම චිත්‍රපටය නිකුත් වී ඇත්තේ වසර පහක ප්‍රමාදයකින් පසුවයි. IMDb අගය 5.5 ගන්නා මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ,විනෝද් විසින්. ඒ වගේම සිබි සත්‍යරාජ් , නිඛිලා විමල් සහ සතිෂ් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!

ආදිත්‍ය , අද්විතීය සින්ඩ්‍රෝමයකින් (Alien Hand නමැති රෝගයෙන්) පෙළෙන අතර, අභිනයා සමඟ ආදරයෙන් බැඳී ඇයව විවාහ කර ගනී. මනාලි හි ඔවුන්ගේ මධුසමය ගත කරන අතරතුර , ඔවුන්ගේ ජීවිතය හැරවුම් ලක්‍ෂණයක් ඇති කරයි.
පෘථිවියේ ශීතලම ස්ථානයක සිරවී සිටින ඔවුන් ජීවත් වීමට කෙසේ සටන් කරයිද?
කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…

ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

The post Ranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ranga-2022-sinhala-subtitles/feed/ 0
Karthikeya 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/karthikeya-2-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/karthikeya-2-2022-sinhala-subtitles/#comments Sun, 30 Mar 2025 08:56:34 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30033 Karthikeya 2 Sinhala Sub Karthikeya 2 Sinhala Subtitles Karthikeya 2 (2022) Sinhala Sub Karthikeya 2 (2022) Sinhala Subtitles Karthikeya (2014) ?

The post Karthikeya 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Karthikeya 2 Sinhala Sub
Karthikeya 2 Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Sub
Karthikeya 2 (2022) Sinhala Subtitles

Karthikeya (2014) ?

The post Karthikeya 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/karthikeya-2-2022-sinhala-subtitles/feed/ 2
Manu Charitra (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/manu-charitra-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/manu-charitra-2023-sinhala-subtitles/#respond Fri, 01 Dec 2023 09:05:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61505 Manu Charitra Sinhala Sub Manu Charitra Sinhala Subtitles Manu Charitra (2023) Sinhala Sub Manu Charitra (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මනු චරිත්‍ර 2023 තෙලිගු කාලය – 2h 36m IMDb – 7.6 රොමෑන්ස් / ඩ්‍රාමා රන්ගනය – ශිව කන්ඩුක්කුරි,ප්‍රියා වඩල්මනි,මේගා ආගාශ්,ප්‍රගති ශ්‍රීවාශ්තව්,දනන්ජය අද්‍යක්ශනය – බරත් පෙදගනී රචනය- අල්ලසානී පෙද්දන්නා ප්‍රේමයකින් පහරකා වෙහෙසට පත් සිතක් සැනසෙන්නෙ […]

The post Manu Charitra (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Manu Charitra Sinhala Sub
Manu Charitra Sinhala Subtitles
Manu Charitra (2023) Sinhala Sub
Manu Charitra (2023) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

මනු චරිත්‍ර 2023 තෙලිගු
කාලය – 2h 36m
IMDb – 7.6
රොමෑන්ස් / ඩ්‍රාමා

රන්ගනය – ශිව කන්ඩුක්කුරි,ප්‍රියා වඩල්මනි,මේගා ආගාශ්,ප්‍රගති ශ්‍රීවාශ්තව්,දනන්ජය

අද්‍යක්ශනය – බරත් පෙදගනී
රචනය- අල්ලසානී පෙද්දන්නා

ප්‍රේමයකින් පහරකා වෙහෙසට පත් සිතක් සැනසෙන්නෙ තවත් එවන් ප්‍රේමයකින්ම පමනකි.කෙල්ලෙක්ට එක හිතෙන් ආදරේකරල ඒ කෙල්ල ගියාම කොල්ලෙක්ට තව මොනවද වෙන්න පුලුවන් කියල මෙ ෆිල්ම් එකේ හරි ලස්සනටම පෙන්නනව.ඒ වගේම හරියට විශ්වාසවන්තව මොන කරදරේකදි උනත් ලග ඉන්න ප්‍රේමවන්තියොත් ඉන්නව.ඒකත් මේකෙ ලස්සනට කියනව. මේක බලන්නම ඕන එකක්. ජීවිතේ එක් වරක් හෝ බූට් කෑ ප්‍රේමවන්තයන්ට හරි ආදරෙන් බලන්න පුලුවන්.

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

මම #hari (මලර්)?✍

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හිරුණිකා කේශාණි❤ සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න. මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Manu Charitra (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/manu-charitra-2023-sinhala-subtitles/feed/ 0
Sync (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sync-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sync-2023-sinhala-subtitles/#comments Sun, 30 Jul 2023 19:11:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47766 Sync Sinhala Sub Sync Sinhala Subtitles Sync (2023) Sinhala Sub Sync (2023) Sinhala Subtitles

The post Sync (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sync Sinhala Sub
Sync Sinhala Subtitles
Sync (2023) Sinhala Sub
Sync (2023) Sinhala Subtitles

The post Sync (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sync-2023-sinhala-subtitles/feed/ 1
Sulaikha Manzil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sulaikha-manzil-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sulaikha-manzil-2023-sinhala-subtitles/#comments Mon, 24 Jul 2023 16:58:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=46310 Sulaikha Manzil Sinhala Sub Sulaikha Manzil Sinhala Subtitles Sulaikha Manzil (2023) Sinhala Sub Sulaikha Manzil (2023) Sinhala Subtitles

The post Sulaikha Manzil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sulaikha Manzil Sinhala Sub
Sulaikha Manzil Sinhala Subtitles
Sulaikha Manzil (2023) Sinhala Sub
Sulaikha Manzil (2023) Sinhala Subtitles

The post Sulaikha Manzil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sulaikha-manzil-2023-sinhala-subtitles/feed/ 2
Karungaapiyam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/karungaapiyam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/karungaapiyam-2023-sinhala-subtitles/#respond Mon, 24 Jul 2023 07:00:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=46246 Karungaapiyam Sinhala Sub Karungaapiyam Sinhala Subtitles Karungaapiyam (2023) Sinhala Sub Karungaapiyam (2023) Sinhala Subtitles

The post Karungaapiyam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Karungaapiyam Sinhala Sub
Karungaapiyam Sinhala Subtitles
Karungaapiyam (2023) Sinhala Sub
Karungaapiyam (2023) Sinhala Subtitles

The post Karungaapiyam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/karungaapiyam-2023-sinhala-subtitles/feed/ 0
Blind (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/blind-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/blind-2023-sinhala-subtitles/#respond Thu, 20 Jul 2023 13:55:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45512 Blind Sinhala Sub Blind Sinhala Subtitles Blind (2023) Sinhala Sub Blind (2023) Sinhala Subtitles

The post Blind (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Blind Sinhala Sub
Blind Sinhala Subtitles
Blind (2023) Sinhala Sub
Blind (2023) Sinhala Subtitles

The post Blind (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/blind-2023-sinhala-subtitles/feed/ 0
Addateegala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/addateegala-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/addateegala-2023-sinhala-subtitles/#respond Sun, 16 Jul 2023 02:45:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44741 Addateegala Sinhala Sub Addateegala Sinhala Subtitles Addateegala (2023) Sinhala Sub Addateegala (2023) Sinhala Subtitles   සත්‍යා සහ අභී කියන්නේ කසාද බදින්න ඉන්න ජෝඩුවක්.ඉතින් මේ දෙන්නා පාළු පැත්තකට යනවා සංචාරයකට..එහෙදි තමයි මෙයාලට ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙන්නේ..ඉතින් මෙයාලට කරදර කරන්නේ කව්ද ? මෙයාලට ආපහු බේරිලා එන්න පුලුවන් වෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක […]

The post Addateegala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Addateegala Sinhala Sub
Addateegala Sinhala Subtitles
Addateegala (2023) Sinhala Sub
Addateegala (2023) Sinhala Subtitles

 

සත්යා සහ අභී කියන්නේ කසාද බදින්න ඉන්න ජෝඩුවක්.ඉතින් මේ දෙන්නා පාළු පැත්තකට යනවා සංචාරයකට..එහෙදි තමයි මෙයාලට ප්රශ්නෙකට මුහුණ දෙන්න වෙන්නේ..ඉතින් මෙයාලට කරදර කරන්නේ කව්ද ? මෙයාලට ආපහු බේරිලා එන්න පුලුවන් වෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි.

The post Addateegala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/addateegala-2023-sinhala-subtitles/feed/ 0
Centimeter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/centimeter-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/centimeter-2022-sinhala-subtitles/#respond Sun, 16 Jul 2023 01:16:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44711 Centimeter Sinhala Sub Centimeter Sinhala Subtitles Centimeter (2022) Sinhala Sub Centimeter (2022) Sinhala Subtitles ඔන්න තවත් අලුත්ම සුපිරියක් අරගෙන ආයෙත් ආවා..මේකට අපි කවුරුත් දන්න යෝගි බාබු රංගනයෙන් දායක වෙන හින්දා පොඩ්ඩක් ෆන් එකේ බලන්න පුලුවන්..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. ක්‍රිෂ් කියන්නේ තාක්ෂණය අතින් ඉහළම අත් හදා බැලීම් කරන්න දක්ෂ කෙනෙක්..ඉතින් මෙයා ජැක් සහ ජිල් කියලා […]

The post Centimeter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Centimeter Sinhala Sub
Centimeter Sinhala Subtitles
Centimeter (2022) Sinhala Sub
Centimeter (2022) Sinhala Subtitles
ඔන්න තවත් අලුත්ම සුපිරියක් අරගෙන ආයෙත් ආවා..මේකට අපි කවුරුත් දන්න යෝගි බාබු රංගනයෙන් දායක වෙන හින්දා පොඩ්ඩක් ෆන් එකේ බලන්න පුලුවන්..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ක්‍රිෂ් කියන්නේ තාක්ෂණය අතින් ඉහළම අත් හදා බැලීම් කරන්න දක්ෂ කෙනෙක්..ඉතින් මෙයා ජැක් සහ ජිල් කියලා ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා..ඒකෙන් කරන්නේ මනුස්සයෙක්ගේ මොළේ සීයට සීයක් ක්‍රියාකාරී කරන එක..ඉතින් මෙයා මේ පරීක්ෂණය කරන්න ගන්නේ පාර්වතී කියලා මානසික ලෙඩක් තියෙන කෙල්ලෙක් ඉන්නවා එයාව..ඒ කෙල්ලට එඑයාගෙ අතීතයේ වෙච්ච කිසිම දෙයක් මතක නෑ..ඉතින් මේ ජැක් සහ ජිල් ව්‍යාපෘතියෙන් පස්සේ ආර්තීට මතකය ආපහු එයිද ? ආර්තී කියන්නේ කව්ද ? ඇයි එයා මෙහෙම මානසික රෝගියෙක් වෙලා තියෙන්නේ ? මේ හැමදේටම වග කියන්න ඕනේ කව්ද ? මේ ඔක්කොටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..එහෙනම් තවත් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

The post Centimeter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/centimeter-2022-sinhala-subtitles/feed/ 0