සිතාර නලින්ද රණසිංහ (SNR) - SinhalaSub https://dseek.sldrive.cc/genre/sithara-nalinda/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 11 Apr 2025 07:34:02 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png සිතාර නලින්ද රණසිංහ (SNR) - SinhalaSub https://dseek.sldrive.cc/genre/sithara-nalinda/ 32 32 Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/oru-thekkan-thallu-case-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/oru-thekkan-thallu-case-2022-sinhala-subtitles/#respond Fri, 11 Apr 2025 07:33:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30869 Oru Thekkan Thallu Case SinhalaSub Oru Thekkan Thallu Case Sinhala Subtitles Oru Thekkan Thallu Case (2022) Sinhala Sub Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles

The post Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Oru Thekkan Thallu Case SinhalaSub
Oru Thekkan Thallu Case Sinhala Subtitles
Oru Thekkan Thallu Case (2022) Sinhala Sub
Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles

The post Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/oru-thekkan-thallu-case-2022-sinhala-subtitles/feed/ 0
Mousa (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mousa-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mousa-2021-sinhala-subtitles/#comments Wed, 14 Jun 2023 23:48:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41871 Mousa Sinhala Sub Mousa Sinhala Subtitles Mousa (2021) Sinhala Sub Mousa (2021) Sinhala Subtitles මෙය අරාබි චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය ත්‍රස්‍යජනක ගණයට අයත් වන සටන් ජවනීකා ඇතුලත් චිත්‍රපටයකි. තමන්ගේ තාත්තාගේ මිනිමරුවන්ගෙන් පලිගැනීම සදහා පුතා නිර්මාණය කරන රොබෝවරයාගේ කතාව මේක. කතාවට යමු. මේ කතාව පටන් ගන්නේ අවසානයෙන් එත් මම මුල පොඩ්ඩක් කියන්නම්. මෙකෙ ඉන්නවා හරි අහිංසක කොල්ලෙක් […]

The post Mousa (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mousa Sinhala Sub
Mousa Sinhala Subtitles
Mousa (2021) Sinhala Sub
Mousa (2021) Sinhala Subtitles

මෙය අරාබි චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය ත්‍රස්‍යජනක ගණයට අයත් වන සටන් ජවනීකා ඇතුලත් චිත්‍රපටයකි. තමන්ගේ තාත්තාගේ මිනිමරුවන්ගෙන් පලිගැනීම සදහා පුතා නිර්මාණය කරන රොබෝවරයාගේ කතාව මේක.

කතාවට යමු. මේ කතාව පටන් ගන්නේ අවසානයෙන් එත් මම මුල පොඩ්ඩක් කියන්නම්. මෙකෙ ඉන්නවා හරි අහිංසක කොල්ලෙක් එයාගේ නම යාහ්යා ඉතින් මෙයාට පොඩි මානසික ලෙඩක් තියෙනවා. ඒ කියන්නේ හැමවෙලෙම කොන් වෙලා ඉන්න චාරිතයක්. ඉතින් මෙයා තාත්තා එක්ක තාමා ඉන්නේ. හදිසියේම මෙයාගේ තාත්තාව එක මැරයෙක් විසින් ඝාතනය කරනවා. ඉතින් මේ පුතාට මොකුත් කරගන්න බැරිවෙනවා. මේ ලෙඩේ නිසා. එත් මෙයාගේ මොලේ හරි දියුණුයි. ඉතින් මෙයා තිරණය කරනවා පලිගන්න එත් කොහොමද කරන්නේ? මෙයා හදනවා රොබෝ කෙනෙක්. එයාගේ නම තමයි මුසා. ඉතින් මෙයා පලිගන්නවා. ඒ අපරාධකාරයාව මරලා. මේක විඩියෝ කරලා කොල්ලෙක් සමාජ මාධ්‍ය වලට දානවා. කොහොම හරි යාහ්‍යා තිරණය කරනවා මෙ වගේ අපරාධ කාරයින් විනාශ කරන්න. ඉතින් මෙකට මෙයාගේ යාලුවෙක් උදව් කරනවා. ආ කියන්න බැරිවුණා බුද්ධ් අංශ වලින් පෙරලගෙන හොයනවා. ඉතින් අපි ඉස්සරහට මොකද වෙන්නේ බලමු.

මුසා තව අපරාධ කොච්චර නවත්වයිද?
බුද්ධ් අංශ මෙයාව හොයා ගනීද?
ඉතින් හැමොටම ආරාධනා කරනවා බලන්න කියලා.

The post Mousa (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mousa-2021-sinhala-subtitles/feed/ 4
Soppana Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/soppana-sundari-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/soppana-sundari-2023-sinhala-subtitles/#comments Tue, 13 Jun 2023 00:24:26 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41791 Soppana Sundari Sinhala Sub Soppana Sundari Sinhala Subtitles Soppana Sundari (2023) Sinhala Sub Soppana Sundari (2023) Sinhala Subtitles   මෙක දෙමල චිත්‍රපටයකි. මෙක හාස්‍යජනක චිත්‍රපටයක්. වැඩි තණ්හාව නිසා වෙන අල කලංචියක් තමයි මේකේ සම්පුර්ණයෙන්ම යන්නේ හැබැයි පට්ට අතල්. කතාවට යමු. කතාවේ ඉන්නවා අම්මායි තාත්තායි දුවලා දෙන්නයි පුතෙකුත් ඉන්නවා. ඉතින් මේ කතාවේ පටන් ගන්නකොට අයියා මේ […]

The post Soppana Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Soppana Sundari Sinhala Sub
Soppana Sundari Sinhala Subtitles
Soppana Sundari (2023) Sinhala Sub
Soppana Sundari (2023) Sinhala Subtitles

 

මෙක දෙමල චිත්‍රපටයකි. මෙක හාස්‍යජනක චිත්‍රපටයක්. වැඩි තණ්හාව නිසා වෙන අල කලංචියක් තමයි මේකේ සම්පුර්ණයෙන්ම යන්නේ හැබැයි පට්ට අතල්.

කතාවට යමු. කතාවේ ඉන්නවා අම්මායි තාත්තායි දුවලා දෙන්නයි පුතෙකුත් ඉන්නවා. ඉතින් මේ කතාවේ පටන් ගන්නකොට අයියා මේ ගෙදර නෑ. ඉතින් මේ ගෙදර නංගි එයා වැඩ කරන්නේ ස්වර්ණාභරණ කඩේක, එයාගේ නම අගල්‍යා. එතකොට අක්කා එයාට කතා කරන්න බෑ, එයාගේ නම තේනමොලි. ඉතින් මේ අගල්‍යා පුරවපු කුපන් එකක් නිසා මෙයාලාට තැග්ගක් විදියට කාර් එකක් හම්බෙනවා. ඉතින් මේ නිසා මෙයාලාගේ අක්කාට මගුලකුත් හරියනවා. පස්සේ ඉතින් මේ ගෙදරින් ගියපු අයියා එනවා අයිතිවාසිකම් කියාගෙන. ඔන්න ඔතන ඉදලා තමයි ප්‍රශ්න පටන් ගන්නේ ඉතින් කතාව බලමු.

මෙක තණ්හාව නිසා මනුස්සයෙක් කොතනට වැටෙනවාද කියලා පෙන්නන කතාවක්.

“අන් අයගේ අවංක ධනයට ආශා කරන්නන්, එම තණ්හාව නිසා තමන්ගේ ධනය විනාශ කරගනී.”

අවසානයේදී ඉතා වැදගත් සමාජ පණිවිඩ කිපයක් සමග අතිශය හාස්‍යජනක කතාවක් බලන්න ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා.

The post Soppana Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/soppana-sundari-2023-sinhala-subtitles/feed/ 1
Bloody Daddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bloody-daddy-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bloody-daddy-2023-sinhala-subtitles/#comments Mon, 12 Jun 2023 10:32:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41733 Bloody Daddy Sinhala Sub Bloody Daddy Sinhala Subtitles Bloody Daddy (2023) Sinhala Sub Bloody Daddy (2023) Sinhala Subtitles   මේක හින්දි චිත්‍රපටයක්. මේක සටන් ජවනිකා ඇතුලත් ක්‍රියාදාම චිත්‍රපටයක්. තාත්තා කෙනෙක් තමන්ගේ පුතා වෙනුවෙන් කරන දරුණු මෙහෙයුමක්. මෙකෙ තාත්තා සුමර් එවගේම පුතා අතිර්ව්. තාත්තාට ඉන්නේ ශාහිඩ් කපුර්. කතාව පැත්තට යමු. සුමර් වැඩ කරන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ. […]

The post Bloody Daddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bloody Daddy Sinhala Sub
Bloody Daddy Sinhala Subtitles
Bloody Daddy (2023) Sinhala Sub
Bloody Daddy (2023) Sinhala Subtitles

 

මේක හින්දි චිත්‍රපටයක්. මේක සටන් ජවනිකා ඇතුලත් ක්‍රියාදාම

චිත්‍රපටයක්. තාත්තා කෙනෙක් තමන්ගේ පුතා වෙනුවෙන් කරන දරුණු මෙහෙයුමක්. මෙකෙ තාත්තා සුමර් එවගේම පුතා අතිර්ව්. තාත්තාට ඉන්නේ ශාහිඩ් කපුර්.

කතාව පැත්තට යමු. සුමර් වැඩ කරන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ. ඉතින් මෙයාලා කුඩු වගයක් අල්ලා ගන්නවා. එකත් මේ කොවිඩ් කාලේ. ඉතින් කොහොම හරි කුඩු අයිතිකාරයෝ සුමර්ගේ පුතා අතී අල්ලාගන්නවා. ඊටපස්සේ කුඩු ටික ගෙනල්ලා දෙන්න කියනවා. ඉතින් එයාලාගෙ අංශයේ අනිත් නිලධාරින් මේක වැරදියට වටහාගෙන මෙයාගේ පස්සේ එනවා. ඉතින් කුඩු බැග් එක සුමර් ඇතුලේ තියන තැනින් මෙයාලා වෙනස් කරනවා.

අපි බලමු සුමර් කුඩු හොයා ගනීද? සුමිර්ට තමන්ගේ පුතාව බේරාගන්න ලැබෙයිද? නැත්නම් පොලිසියට සුමර්ව අහු වෙයිද? කියලා. එහෙනම් හින්දි චිත්‍රපට වලට කැමති සියලු ආදණිය ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා තවත් මේ වසරේ සුපිරි සටන් ජවනීකා ඇතුලත් ක්‍රියාදාම චිත්‍රපටයක් නැරබිමට.

The post Bloody Daddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bloody-daddy-2023-sinhala-subtitles/feed/ 8
Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/fast-x-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/fast-x-2023-sinhala-subtitles/#comments Fri, 09 Jun 2023 18:30:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40883 Fast X (Fast & Furious 10) 2023 වසරේ ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර එය ලුවී ලෙටර්රියර් විසින් අධ්‍යක්ෂණය කරන ලද තිර රචනයකින් ඩැන් මාශිව් සහ ජස්ටින් ලින් විසින් රචනා කරන ලද අතර, ඔහු සැක් ඩෙන් සමඟින් කතාව රචනා කරන ලදී. මෙය Fast & Furious චිත්‍රපට මාලාවේ එකොළොස්වන චිත්‍රපටය.  එහි ජොන් සීනා, රීටා මොරේනෝ, ජේසන් ස්ටැතම්, […]

The post Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>

Fast X (Fast & Furious 10) 2023 වසරේ ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර එය ලුවී ලෙටර්රියර් විසින් අධ්‍යක්ෂණය කරන ලද තිර රචනයකින් ඩැන් මාශිව් සහ ජස්ටින් ලින් විසින් රචනා කරන ලද අතර, ඔහු සැක් ඩෙන් සමඟින් කතාව රචනා කරන ලදී. මෙය Fast & Furious චිත්‍රපට මාලාවේ එකොළොස්වන චිත්‍රපටය.  එහි ජොන් සීනා, රීටා මොරේනෝ, ජේසන් ස්ටැතම්, ජේසන් මොමෝවා, චාලිස් තෙරොන් සහ වින් ඩින්සල් ප්‍රසිද්ධ නළු නිලි කැල ඇතුලුව තවත් විශාල රංගන ශිල්පින් පිරිසක් රංගනයෙන් දායක වේ.
මේ චිත්‍රපටය දැනට 55% · Rotten Tomatoes,
55% · Metacritic සහ 6.3/10  IMDb අගයන් ලබා තිබේ. ඒවගේම මෙම චිත්‍රපටය ලොකයේ 8 වෙනියට වැඩිම වියදමක් කර නිර්මාණය කරන ලදී. ඒ ඇමරිකන් ඩොලර් මිලියන 340කි. මෙම චිත්‍රපටය පැය 2 විනාඩි 21 පුරා තිර ගත වේ. මෙම චිත්‍රපටය තිරගත කිරිම ඇරඹුවේ මැයි මාස 19 දින. එවගෙම මේ වෙනකොට ඉහල ප්‍රේක්ෂකය ප්‍රතිචාර සමග දැනට ඇමරිකන් ඩොලර් මිලියන 368 අධ්ක අදායම් වාර්තාවත් හිමි කර ගෙන ඇත. මෙම චිත්‍රපට මාලාවේ දොලොස් වැන්න 2025 වසරේ තිරගත වන බව මේ වෙනකොටත් ප්‍රකාශ කර ඇත.
කතාව පැත්තට ගියොත්, ඩොමිනික් ටොරෙටෝ සහ ඔහුගේ කණ්ඩායම රෝමයේ සංක්‍රමණය අතරතුර පරිගණක චිපයක් සොරකම් කරන ලෙස ඒජන්සිය විසින් ඉල්ලා සිටී. කෙසේ වෙතත්, තුවාල වූන කෙනෙක් ඩොම්ගේ නිවසට පැමිණ ඔහුට දන්වන්නේ මත්ද්‍රව්‍ය අධිපති හර්නාන් රීස්ගේ පුත් ඩැන්ටේ රෙයස්, ඔවුන්ගේ පවුලේ අයට තර්ජනය කරමින් ඇගේ කාර්ය මණ්ඩලය ඇයට එරෙහිව හරවා ඇති බවත්, ඔහුගේ පියාගේ මරණයට සහ පාඩුවට පළිගැනීම සඳහා ඩොම් ඉලක්ක කර ගැනීමට ඔවුන් යොදා ගන්නා බවත්ය. රෝමයේදී, ඩොම් සහ ලෙටි ඔවුන් පසුපස හඹා යද්දී ඩැන්ටේ බෝම්බයක් සහිත ට්‍රක් රථයක කණ්ඩායම සිර කරයි.  බෝම්බය වීදි හරහා මුදා හරින අතර, හානිය අවම කිරීම සඳහා ඩොම් එය ටයිබර් ගඟට තල්ලු කරයි…..
මෙතන ඉදලා බලමු කට්ටිය. චිත්‍රපටය කලින් තිබුන ෆිල්ම් වල වගෙම අති සාර්ථක ආකාරයට නිර්මාණය කරලා තියෙනවා.
හැමොටම බලන්න කියලා ආරාධනා කරනවා.
අතිශය ප්‍රථම පරිවර්තනය සහ උපසිරස ගැන්විම SinhalaSub.lk වෙනුවෙන් සිතාර නලින්ද රණසිංහ (SNR).

Fast X Sinhala Sub
Fast X Sinhala Subtitles
Fast X (2023) Sinhala Sub
Fast X (2023) Sinhala Subtitles

The post Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/fast-x-2023-sinhala-subtitles/feed/ 5
Ugram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ugram-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ugram-2023-sinhala-subtitles/#comments Fri, 09 Jun 2023 01:57:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41628 Ugram Sinhala Sub Ugram Sinhala Subtitles Ugram (2023) Sinhala Sub Ugram (2023) Sinhala Subtitles   මෙය තෙළිඟු චිත්‍රපටයකි. අතුරුදහන් විම් සම්බන්ධ පොලිසියේන් කරන වැටලිමක් සම්බන්ධ කතාවකී. මෙහී ප්‍රධාන කතාව ගලාගෙන යන්නේ පොලිස් නිලධාරි සිවා හා ඔහුගේ බිරිඳ අපර්ණා වගෙම දුව ලකී වටා. කතාව පැත්තට යමු. ඉතින් මේ තුන්දෙනා වාහනයකින් ගමනක් යන අතර තුර අනතුරකට මුහුණ […]

The post Ugram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ugram Sinhala Sub
Ugram Sinhala Subtitles
Ugram (2023) Sinhala Sub
Ugram (2023) Sinhala Subtitles

 

මෙය තෙළිඟු චිත්‍රපටයකි. අතුරුදහන් විම් සම්බන්ධ පොලිසියේන් කරන වැටලිමක් සම්බන්ධ කතාවකී. මෙහී ප්‍රධාන කතාව ගලාගෙන යන්නේ පොලිස් නිලධාරි සිවා හා ඔහුගේ බිරිඳ අපර්ණා වගෙම දුව ලකී වටා.

කතාව පැත්තට යමු. ඉතින් මේ තුන්දෙනා වාහනයකින් ගමනක් යන අතර තුර අනතුරකට මුහුණ දෙමින් තාමා කතාව ආරම්භ වෙන්නේ. ඉතින් ඔන්න සිවා එකපාරටම සිහිය ඇවිල්ලා දරුවායි බිරිඳයි තමන් ඇතුලත් කරපු රොහලට ඇවිල්ලා හොයන්න ගන්නවා. එත් බලනකොට එහෙම කවුරුත් මේ රොහලේ නෑ කියනවා. ඊටපස්සේ මෙයා මෙතන දෙක කරනවා එකපාරටම සිහිය නැති වෙලා වැටෙනවා. ඩොක්ටර් කෙනෙක් ඇවිල්ලා මෙයාව බාර ගන්නවා. ඊටපස්සේ මෙයා පොලිසියේ SIට දැනුම් දෙනවා. ඇත්තටම කිව්වොත් මේ සිවාගේ ඔලුවට වෙලා තියෙන දරුණු තුවාලය නිසා මෙයාට ඩිමෙන්ශියා කියන රොගි තත්ත්වය ඇවිල්ලා ඒ කියන්න උනේ නැති දෙවල් මැවිලා පෙන ලෙඩක්. ඉතින් පොලිසියේන් ඇවිල්ලා බාරගන්නවා මොකද මේ එයාලාගේ CI. කොහොම හරි මේ සිවාට සිහිය එනවා එත් පොඩි පොඩි අවුල් යනවා. කොහොම හරි මෙයා පවුලේ අය හොයන්න පටන් ගන්නවා. කිසිම හොඩුවාවක් හොයාගන්න හම්බෙන්න නෑ. ඉතින් සිවා තිරණය කරනවා එයාට අනතුර වුන තැනට ගිහින් හොයන්න……

අපි බලමු සිවා හොඩුවාවක් හොයාගනීද? සිවාගේ ලෙඩේ තව වැඩි වේද? අපර්ණා හා ලකී කොහේ ඇතිද? ජිවතුන් අතර ඇතිද? අතුරුදහන් විම් කියන්නේත් ඉතා දරුණු අරමුණු වෙනුවෙන් පාවිච්චි කරන දෙයක් කියලා පෙන්වා දෙන කතාවක්. හැමොටම බලන්න කියලා ආරාධනා කරනවා.

The post Ugram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ugram-2023-sinhala-subtitles/feed/ 8
Barefoot (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/barefoot-2014-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/barefoot-2014-sinhala-subtitles/#comments Fri, 02 Jun 2023 11:27:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41219 Barefoot Sinhala Sub Barefoot Sinhala Subtitles Barefoot (2014) Sinhala Sub Barefoot (2014) Sinhala Subtitles   Barefoot (2014) මෙක එක්තරා ආදර කතාවක්. කතාවට යමු. මේක මෙහෙමයි පටන් ගන්නේ මේකේ කොල්ලෙක් ඉන්නවා. එයාගේ නම ජේ. පොර සූදූ ගහනවා, කෙල්ලො එක්ක ඉන්නවා, ණයට සල්ලි ගන්න සල්ලාලයෙක්. ඉතින් කොහොම හරි මෙයාව පරිවාසයට දානවා මානසික රොහලක වැඩ කරන කෙනෙක් විදියට […]

The post Barefoot (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Barefoot Sinhala Sub
Barefoot Sinhala Subtitles
Barefoot (2014) Sinhala Sub
Barefoot (2014) Sinhala Subtitles

 

Barefoot (2014) මෙක එක්තරා ආදර කතාවක්. කතාවට යමු. මේක මෙහෙමයි පටන් ගන්නේ මේකේ කොල්ලෙක් ඉන්නවා. එයාගේ නම ජේ. පොර සූදූ ගහනවා, කෙල්ලො එක්ක ඉන්නවා, ණයට සල්ලි ගන්න සල්ලාලයෙක්. ඉතින් කොහොම හරි මෙයාව පරිවාසයට දානවා මානසික රොහලක වැඩ කරන කෙනෙක් විදියට දානවා. පස්සේ ඔහොම ඉද්දී මෙකට එනවා කෙල්ලෙක් එයාටත් මානසික ලෙඩක් තියෙන කෙනෙක්. මෙයාගේ නම කෙන්සින්ටන්. ඉතින් මේ ජේ ගේ මල්ලිගේ වෙඩින් එකට එක්කන් යන්න කෙනෙක් නැතුව ඉන්නකොට මේ කෙන්සි මෙයාත් එක්ක එනවා. ඊටපස්සේ මෙයාට බොරු හැදින්විමක් කරන්න කියලා මෙයාව එක්කන් යනවා වෙඩින් එකට. මෙතනින් එහාට තමයි මේ කතාවේ ලස්සනම හරිය තියෙන්නේ. හරිම ලස්සන ආදරක් මේ කතාවේ තියෙනවා. හැමොටම බලන්න කියලා අරාධනා කරනවා.

The post Barefoot (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/barefoot-2014-sinhala-subtitles/feed/ 5
Operation Mayfair (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/operation-mayfair-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/operation-mayfair-2023-sinhala-subtitles/#respond Thu, 01 Jun 2023 13:28:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41192 Operation Mayfair Sinhala Sub Operation Mayfair Sinhala Subtitles Operation Mayfair (2023) Sinhala Sub Operation Mayfair (2023) Sinhala Subtitles   Operation Mayfair (2023) මෙම චිත්‍රපටය හින්දි චිත්‍රපටයකි. කතාවට යමු. ලන්ඩන් වල ඉතා ප්‍රසිද්ධ රංගනය ශිල්පිනියක් ඉතා ම්ලේච්ඡ විදියට සිරියල් කිලර් කෙනෙක් විසින් ඝාතනය කර තමා මේක පටන් ගන්නේ. ඉතින් පොලිස් විමර්ශනය පටන් ගෙන යනකොට එයාලාට තේරෙනවා […]

The post Operation Mayfair (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Operation Mayfair Sinhala Sub
Operation Mayfair Sinhala Subtitles
Operation Mayfair (2023) Sinhala Sub
Operation Mayfair (2023) Sinhala Subtitles

 

Operation Mayfair (2023) මෙම චිත්‍රපටය හින්දි චිත්‍රපටයකි. කතාවට යමු.
ලන්ඩන් වල ඉතා ප්‍රසිද්ධ රංගනය ශිල්පිනියක් ඉතා ම්ලේච්ඡ විදියට සිරියල් කිලර් කෙනෙක් විසින් ඝාතනය කර තමා මේක පටන් ගන්නේ. ඉතින් පොලිස් විමර්ශනය පටන් ගෙන යනකොට එයාලාට තේරෙනවා මේක කලින් වෙච්ච සිදුවීමකට සම්බන්ධයි කියලා ඉතින් ඒ වෙනුවෙන් පරික්ෂක අමර් සිං ව නැවත සම්බන්ධ කර ගන්නවා. ඊටපස්සේ ඉතින් මේ මරණ උනාට කිසිම හොඩුවාවක් හොයාගන්න හම්බෙන්න නෑ. ඉතින් මෙහෙම දිගටම ඝාතනය සිදුවෙනවා. එත් හොඩුවාවක් නෑ කොහොම හරි ඒක තැනකදී ඇලෙක්සා කියන කෘතිම බුද්ධියක් සහිත උපාංගයක් තියෙන ගෙදරක මේ විදියේ ඝාතනයක් වෙනවා. එත් බලනකොට එකත් කැඩිලා. ඒක පරික්ෂා කරලා බලන්න යවනවා. කොහොම හරි මේ ඝාතකයා දැනගන්නවා එයාගේ පස්සේ පොලිසිය එනවා කියලා. ඒ නිසා ඔහු වෙන හිරේ ඉදලා නිදහස් වුන කෙනෙක්ව මේකට පටලනවා. පොලිසිය නොමග ඇරිමට.
එහෙනම් මෙච්චර කියන්නේ අපි බලමු පොලිසිය නොමග යයිද? අමර් සිං ඝාතකයා අල්ලා ගනීද? තව ඉස්සරහට කොච්චර කුතුහලය වැඩි වෙයිද කියලා බලලාම දැනගමු.

The post Operation Mayfair (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/operation-mayfair-2023-sinhala-subtitles/feed/ 0
Bheed (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bheed-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bheed-2023-sinhala-subtitles/#comments Wed, 31 May 2023 02:15:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41116 Bheed Sinhala Sub Bheed Sinhala Subtitles Bheed (2023) Sinhala Sub Bheed (2023) Sinhala Subtitles   Bheed (2023) මෙම චිත්‍රපටය හින්දි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අපිට අයෙත් කොරොනා කාලය මතක් කරන නිර්මාණයකි. කතාවට යමු, ඉන්දියාවේ ඉන්නවා සංක්‍රමණික කම්කරුවෝ කියලා කොටසක් ඒ කියන්නේ ගම්බද ප්‍රදේශ වලින් නගරයට ඇවිල්ලා වැඩ කරන මිනිස්සු. ඉතින් මෙයාලා මේ කොරොනා කාලේ වැඩ නැතුව […]

The post Bheed (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bheed Sinhala Sub
Bheed Sinhala Subtitles
Bheed (2023) Sinhala Sub
Bheed (2023) Sinhala Subtitles

 

Bheed (2023) මෙම චිත්‍රපටය හින්දි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අපිට අයෙත් කොරොනා කාලය මතක් කරන නිර්මාණයකි. කතාවට යමු, ඉන්දියාවේ ඉන්නවා සංක්‍රමණික කම්කරුවෝ කියලා කොටසක් ඒ කියන්නේ ගම්බද ප්‍රදේශ වලින් නගරයට ඇවිල්ලා වැඩ කරන මිනිස්සු. ඉතින් මෙයාලා මේ කොරොනා කාලේ වැඩ නැතුව කොහොමද තමන්ගේ ගම්බිම් වලට ගියේ කියන කතාවක් මේක. ඔන්න කොරොනා ඇවිල්ලා මුල් කාලයේම ලොක් ඩවුන් කලානේ හැම රටක්ම වගේ ඒ වගේ ඉන්දියාවෙත් උනා එතකොට මේ සංක්‍රමණික කම්කරුවෝ තමන්ගේ ගෙවල් වලට ගියේ හොර පාරවල් වලින් එත් ඉතින් එහෙම යන්න බැරි අය ඉන්නවා නේ පවුල් පිටින් ආපු අය එයාලා බස් වැන් කතා කරගෙන යන්න හදනකොට තමන්ගේ ප්‍රන්තයට යන්න තියෙන අන්තිම මාර්ගයටත් පොලිසියේන් මුරපොලක් දානවා. ඉතින් මෙතන මේ අය එක් රැස් වෙනවා. මේ කතාව සම්පුර්ණයෙන්ම යන්නේ මේ මුරපොල ලග වෙන දෙවල් වලින් ඒ නිසා හැමොටම ආරාධනා කරනවා බලන්න කියලා. මේක එච්චර ලොකු කතාවක් නොවුනාට මේකෙන් දෙන පනිවිඩය හරි වැදගත්.

The post Bheed (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bheed-2023-sinhala-subtitles/feed/ 1
Poster (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/poster-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/poster-2021-sinhala-subtitles/#comments Wed, 24 May 2023 23:41:45 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40827 Poster Sinhala Sub Poster Sinhala Subtitles Poster (2021) Sinhala Sub Poster (2021) Sinhala Subtitles මේක ඇවිල්ලා ඒක කොල්ලෙක්ගේ ජිවිතය වෙනස් කරපු ආදරයක් ගැන කතාවක්, කතාවට යමු. ඉතින් අපේ මේ කතාවේ කොල්ලාගේ නම ශ්‍රීනු එයාට අම්මා තාත්තා නංගි තමයි ඉන්නේ. ශ්‍රීනුට රස්සාවක් නෑ ඔහේ යාළුවෝ එක්ක රොන්දේ ගාගාහා ඉන්නවා. තාත්තාට තමයි රස්සාවක් තියෙන්නේ එකත් මේ පැත්තේ […]

The post Poster (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Poster Sinhala Sub
Poster Sinhala Subtitles
Poster (2021) Sinhala Sub
Poster (2021) Sinhala Subtitles

මේක ඇවිල්ලා ඒක කොල්ලෙක්ගේ ජිවිතය වෙනස් කරපු ආදරයක් ගැන කතාවක්, කතාවට යමු.

ඉතින් අපේ මේ කතාවේ කොල්ලාගේ නම ශ්‍රීනු එයාට අම්මා තාත්තා නංගි තමයි ඉන්නේ. ශ්‍රීනුට රස්සාවක් නෑ ඔහේ යාළුවෝ එක්ක රොන්දේ ගාගාහා ඉන්නවා. තාත්තාට තමයි රස්සාවක් තියෙන්නේ එකත් මේ පැත්තේ ඉන්න පේද්දා රෙඩ්ඩි මැර සල්ලි කාරයෙක්ගේ සිනමාශාලාවක. ඉතින් මේ තාත්තා බයෙන් ඉන්නේ ශ්‍රීනු මොනවා කර ගනීද කියලා. හදිසියේම ශ්‍රීනු කෙල්ලෙක්ට කැමති වෙනවා එයාගේ නම මේඝනා. ඉතින් කෙල්ල මුලින් කැමති නෑ. ඒ අතරේ මේ පේද්දා රෙඩ්ඩි ශ්‍රීනුට කියනවා එයාට වැඩ කරන්න කියලා. ඉතින් ශ්‍රිනු කැමති වෙනවා. එත් ශ්‍රීනු ගේ තාත්තා කැමති නෑ. කොහොම හරි කෙල්ලත් සෙට් වෙනවා. ඊටපස්සේ දවසක බයිසිකලේ මේ දෙන්නා යනවා පේද්දා රෙඩ්ඩි දකිනවා. පේද්දා රෙඩ්ඩ් කෙල්ල ශ්‍රීනුගේ ගෙදර යනවා ගිහින් ශ්‍රීනු එනකම් ඉන්නවා. ශ්‍රීනු ආවට පස්සේ එයාට හොදටම ගහනවා, ගහන්නේ මොකද කියනවානම් මේ මේඝනා පේද්දා රෙඩ්ඩ්ගේ දුව. ශ්‍රීනු කියනවා මේඝනාත් එයාට කැමති කියලා. පස්සේ මේඝනා එතනට ගෙන්නලා අහපුවාම එයා කියනවා එහෙම දෙයක් ඒ දෙන්නා අතර නෑ කියලා. ඉතින් මුලු ගමම ඉස්සරහ ශ්‍රීනුයි එයාගේ පවුලයි ලැජ්ජා කරනවා මේ පේද්දා රෙඩ්ඩ්. ඊටපස්සේ ඌන් ගියාට පස්සේ ශ්‍රීනු කියනවා තාත්තාට මම වැරැද්දක් කලේ නෑ කියලා. එත් තාත්තා ගනන් ගන්නේ නැතුව උඹ මගේ පුතෙක් නෙමෙයි අද ඉදන් උඹ මැරිලා කියලා එලවනවා. ඊටපස්සේ ශ්‍රීනු මැරෙන්න කියලා යනවා යන්න.මෙතනින් එහාට බලමු ලස්සන කතාවක් හැමොටම බලන්න කියලා ආරාධනා කරනවා.

The post Poster (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/poster-2021-sinhala-subtitles/feed/ 2