සිතුම් දිල්මිත් - SinhalaSub https://dseek.sldrive.cc/genre/sithum-dilmith/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 11 Jul 2023 17:10:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png සිතුම් දිල්මිත් - SinhalaSub https://dseek.sldrive.cc/genre/sithum-dilmith/ 32 32 Malum (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/malum-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/malum-2023-sinhala-subtitles/#respond Mon, 10 Jul 2023 16:08:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=43463 Malum Sinhala Sub Malum Sinhala Subtitles Malum (2023) Sinhala Sub Malum (2023) Sinhala Subtitles ඔන්න එහෙනන් මං ආවේ මගේ 5 වෙනි උපසිරැසිය අරගෙනයි… මේ පාර අරන් ආවෙ මං ආසම ශාරනයක් වෙන Horror ශාරනයට අයත් චිත්‍රපටයක්….මේක 5.2 / 10 ක IMDB අගයක් අරන් තියෙනවා මුලින්ම කියන්න ඕනෙ මේකෙ ලේ වැගිරීම් කොටස් කිහිපයක්ම තියෙනවා…. ඒ නිසා මේක […]

The post Malum (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Malum Sinhala Sub
Malum Sinhala Subtitles
Malum (2023) Sinhala Sub
Malum (2023) Sinhala Subtitles


ඔන්න එහෙනන් මං ආවේ මගේ 5 වෙනි උපසිරැසිය අරගෙනයි…

මේ පාර අරන් ආවෙ මං ආසම ශාරනයක් වෙන Horror ශාරනයට අයත් චිත්‍රපටයක්….මේක 5.2 / 10 ක IMDB අගයක් අරන් තියෙනවා මුලින්ම කියන්න ඕනෙ මේකෙ ලේ වැගිරීම් කොටස් කිහිපයක්ම තියෙනවා…. ඒ නිසා මේක පොඩි දේටත් බය වෙන අය බලනවනම් පරිස්සමෙන් හොදේ …. මේක 2023 මැයි මාසෙ තමයි රිලීස් උනේ මේක මුල ඉඳන් හරි අවදානෙන් බැලුවොත් තේරෙයි අවසානය ගැලපෙන විදිහ නැතිනම් පොඩ්ඩක් ඔලුව අව්ල් වෙයි ඈ…

එහෙනන් කතාව පැත්තට යමු….

මේ කතාව පටන් ගන්නෙ එක්තරා ඇමෙරිකාවෙ සිර මැදිරියක ඉඳන් මේ සිර මැදිරියෙ ඉන්නවා පොලිස් නිලදාරින් කිහිප දෙනෙක් මෙයාලා හොඳම යාලුවො දවසක් මෙයාලා අතරින් කෙනෙක් එයාගෙම යාලුවොන්ට වෙඩි තියන්න ගන්නවා එහෙම වෙන්නෙ ඇයි මොකටද කියලා කාටවත් හිතාගන්න බෑ අන්තිමට එයත් දිවි නසාගන්නවා

ඊට අවුරුද්දකට පස්සෙ ඒ සිර මැදිරියටම ඒ මිනීමරු පොලිස් නිලධාරියගෙ දුව සේවයට බැඳෙනවා පොලිස් ඔෆිසර් කෙනෙක් විදිහට එයාගෙ අරමුණ තාත්තාට මොකක්ද උනේ කියලා දැනගන්න එකයි අපි බලමු එයාට දැනගන්න ලැබෙයිද එයාගෙ තාත්තාට මොකද උනේ කියලා එයාට එන බාදා මොනවද එයා ඒවා පස්සෙන් ගිහින් මේ ගේම් එක දිනන්නෙ කොහොමද කියලා අපි බලමු…සෙට් වෙන්න හැමෝම උපසිරැසියට ඊලඟ උපසිරැසියෙන් හම්බෙමු ඒනම් බුදු සරණයි හැමෝටම..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිතුම් දිල්මිත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Malum (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/malum-2023-sinhala-subtitles/feed/ 0
I Love You (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/i-love-you-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/i-love-you-2023-sinhala-subtitles/#respond Sun, 02 Jul 2023 15:15:45 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42549 I Love You Sinhala Sub I Love You Sinhala Subtitles I Love You (2023) Sinhala Sub I Love You (2023) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම මම අද අරන් ආවෙ පසුගිය 16 වෙනිදා Jio Cinema හරහා නිකුත් උනු Thriller ශාරනයට අයත් අලුත්ම I Love You හින්දි චිත්‍රපටයයි… බොලිවුඩයට දැන් හැමෝම කියන්නෙ රීමෙක්වුඩ් කියලනේ හැබැයි මටනම් පේන්නෙ […]

The post I Love You (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
I Love You Sinhala Sub
I Love You Sinhala Subtitles
I Love You (2023) Sinhala Sub
I Love You (2023) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම මම අද අරන් ආවෙ පසුගිය 16 වෙනිදා Jio Cinema හරහා නිකුත් උනු Thriller ශාරනයට අයත් අලුත්ම I Love You හින්දි චිත්‍රපටයයි…

බොලිවුඩයට දැන් හැමෝම කියන්නෙ රීමෙක්වුඩ් කියලනේ හැබැයි මටනම් පේන්නෙ එතනින් ඔලුව උස්සන්න බොලිවුඩය ලොකු ගේමක් දෙනවා කියලයි මේකනම් මට පේන්නෙ වෙනස්ම විදිහෙ චිත්‍රපටයක් ආයෙත් හැමෝටම හින්දි ෆිල්ම් බලන්න ආසාවක් ඇති කරවන ෆිල්ම් එකක්

මේකට දැනට IMDB දර්ශකටේ 7.1ක අගයකුත් 90% ක ගූගල් පරිශිලකයන් පිරිසකුත් තියෙනවා මේ චිත්‍රපටයට අදාල රේටිනග් රිවීව්ස් ඔක්කොම දනාත්මකව තමයි තියෙන්නෙ…ඉතින් කුතුහලයෙන් බලන්න පුලුවන් ඊලඟට මොකක් වෙයිද කියලා හිතාගන්නවත් බැරි චිත්‍රපටයක්… මේ චිත්‍රපටයේ කැස්ට් එක ගත්තොත් විශේෂ චරිත තුනක් වටා තමයි කතාව ගෙතෙන්නෙ…

° Rakul Preet Singh – සත්‍යා
° Pavail Gulati – රාකේශ් ( රෝ )
° Akshay Oberoi – විශාල්

එහෙනන් කතාව පැත්තට යන්කෝ….

✴ “මම ඔයාට ආදරෙයි ඔයත් මට ආදරෙයි නේද ?”
⭕ ” ඒක විහිලුවක් “
⭕ ” ඔහේ ලෙඩෙක්”
⭕ ” තමුන් පිස්සෙක් “
⭕ ” තමුසෙ බෙහෙත් ගන්නයි ඕනේ”
✴ ” මම පිස්සෙක් නෙවෙයි “
✴ ” මම ඔයාට හුඟක් ආදරෙයි “

වෙලාවකට ආදරේ හරි අමුතුයි නේද !!
ආදරෙන් ඉන්න ඕනෙ අයව වෙන් කරනවා !!
ආදරෙන් ඉන්න ඕනෙ නැති අයව එක් කරනවා !!
ආදරේ වැඩි උනු මිනිස්සු යක්ශයෝ වෙනවා !!
ආදරේ නිසා මිනිස්සු පිස්සො වෙනවා !!
වෙලාවකට ලෙඩෙක්ව උනත් සනීප කරන්න වුනත් ආදරයට පුලුවන් !!

හැබැයි මේ කතාවනම් මේ ගොඩෙන් මොන ගොඩේද කියලා බලන්නනම් ඔයාලා මේ ෆිල්ම් එක බලන්නම වෙනවා හිතේ ක්‍රශ් එකක් ඉන්න අය තාම ඒක එයාට කියලා නැති අය අනිවාරෙන් බලන්න ඕනෙ ෆිල්ම් එකක් අනිවාරෙන් බලන්න ලස්සන කතාවක් ඒනම් ඊලඟ උපසිරැසියෙන් හම්බෙමු බුදු සරණයි හැමෝටම….°°°

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිතුම් දිල්මිත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post I Love You (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/i-love-you-2023-sinhala-subtitles/feed/ 0
Dear Sathya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dear-sathya-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dear-sathya-2022-sinhala-subtitles/#respond Thu, 02 Mar 2023 15:47:03 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36972 Dear Sathya Sinhala Sub Dear Sathya Sinhala Subtitles Dear Sathya (2022) Sinhala Sub Dear Sathya (2022) Sinhala Subtitles

The post Dear Sathya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dear Sathya Sinhala Sub
Dear Sathya Sinhala Subtitles
Dear Sathya (2022) Sinhala Sub
Dear Sathya (2022) Sinhala Subtitles

The post Dear Sathya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dear-sathya-2022-sinhala-subtitles/feed/ 0