
Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න
කතාව මුලිකවම ගෙතෙන්නෙ තරුණ වයසේ ඉන්න ටෙසා, හාඩින්, නෝවා කියන තිදෙනා වටා. ටෙසා ලෙස සුරූපී Josephine Langfordද, ( ඔව් මේ ෆිල්ම් එක බැලුවට පස්සේ කොල්ලන්ගේ ක්‍රෂ් ලිස්ට් එකට එයත් එකතු වෙයි ? ) හාඩින් ලෙසින් හැරී පොටර් කතා මාලාවේ තරුණ ටොම් රිඩ්ල්ගෙ චරිතය රඟ පෑ Hero Fiennes Tiffin එකතු වෙනවා. අධ්‍යක්ෂණය Jenny Gage විසින්ද කතාව සහ තිර රචනය Susan McMartin විසින් සිදුකරලා තියෙනවා. ඒ Anna Toddගෙ මේ නමින්ම රචිත කෘතියක් ඇසුරින්. ඉතිං මේ සංකලනයන් වෙනුවෙන් IMDB 5.5ක අගයක් ලැබිල තියෙනව. එහෙම නම් ඔන්න ඔබට බාරයි මෙතැන් පටන්.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශාන් විමුක්ති සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |