What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

<

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Feb. 09, 2024India143 Min.
Your rating: 0
7.3 6 votes
Anweshippin Kandethum Sinhala Sub
Anweshippin Kandethum Sinhala Subtitles
Anweshippin Kandethum (2024) Sinhala Sub
Anweshippin Kandethum (2024) Sinhala Subtitles

සුබ දවසක් වේවා හැමෝටම..

මේ අවුරුද්දෙ මලයාලම් සිනමාව සුපිරි ආරම්භයන් ගොඩකින් පටන්ගන්නෙ , ජනවාරි වල OZLER ආවා , පෙබරවාරි 09 ය ANVESHIPPIN KANDETHUM සහ PREMALU ආවා , 15 වෙනිදා මම්මුක්කගෙ BRAMAYUGAM ආවා , 22 වෙනිදා MANJUMMEL BOYS ආවා , සේරම හොද ප්‍රතිචාර ලබාගෙන හොද ආදායමක් හොයාගන්න සමත් වුනා ,

ඒ අතරින් අද මම අරගෙන ආවෙ සුපිරි නලු ටොවිනෝ තෝමස් රගන ANVESHIPPIN KANDETHUM කියන ෆිල්ම් එක..

බයිබලේ මතෙව් 7:7 කොටසෙ මෙහෙම තියෙනවා , තට්ටු කරන්න ඔබට දොර ඇරේවි , ඉල්ලන්න ඔබට ලැබේවි , සොයන්න , හම්බවේවි කියලා..

ඉතින් මලයාලම් බයිබලේ මේ කොටසෙ ANVESHIPPIN KANDETHUM කියන්නෙ සොයන්න , හම්බවේවි කියලා..

IMDb 8.4/10 ක අගයක් ගන්න සමත් උන මේ ක්‍රයිම් ත්‍රිලර් ෆිල්ම් එකට රංගනයෙන් ටොවිනෝ තෝමස් , සිද්ධික් , විජයකුමාර් , ආධ්‍යා ප්‍රසාද් , අර්තනා බිනූ , ඉන්ද්‍රන්ස් ඇතුලු නලු නිළියන් පිරිසක් සහභාගි වෙනවා , අධ්‍යක්ශණය ඩාර්වින් කුරියාකෝස් විසින්..

කතාවෙ මුල් විනාඩි 5 ගැන කියනවනම් චිංගවනම් පොලිස් බල ප්‍රදේශයේ සිදුවුණ ලව්ලි මාතන් කියන දැරියගෙ අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශණය කරන්න පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ශක ආනන්ද් ( ටොවිනෝ ) සහ කණ්ඩායමට සිද්ධවෙනවා

එතනින් එහාට මුකුත් කියන්නෑ.

APPO , NOKKU , NINGAL KANUM

ඉතින් , බලන්න , ඔයාලා දකීවී

ඒ වගේම සබ් එකේ 95% ක වැඩ අවසන් කරපු වෙලාවක වෙලාව නැතුව අතහැර දාන්න හදද්දි ටයිම් ලයින් ටිකකුත් ගහලා දීලා ඉවර කරමු කියලා උදව් කරපු ඉදුවර නිසල් මල්ලිටත්, සමිත අයියටත්, ශාන් සසංග සහෝදරයටත් මදුශාන් ප්රියංකර සහෝදරයාටත්, කවරෙ හදලා පෝස්ට් එකේ වැඩවලට උදව් කරපු උචිනි අක්කටත් , ගොඩක් ස්තූතියි ❤️

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ රොෂේන් මලින්ද  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

28

[Cineru.LK]
IMDb Rating 8.3 1,971 votes
TMDb Rating 6 1 votes
Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Parole (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Marco (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaanekkaane (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bachchhan Paandey (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bloody Beggar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Albanian (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
365 Days: This Day (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jaanu (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rocky II (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kadha Innuvare (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Minmini (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope sinhalasub