What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

<

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Chakravyuham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Chakravyuham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The TrapJun. 02, 2023India111 Min.
Your rating: 0
8.9 7 votes
Chakravyuham Sinhala Sub
Chakravyuham Sinhala Subtitles
Chakravyuham (2023) Sinhala Sub
Chakravyuham (2023) Sinhala Subtitles

” සිරී… සිරී…සිරී…”

“ඒයි සරත්..”

“සිරී මැරිලා “

ආයුබෝවන් කියලා පිලිගනන්වා තවත් මලයාලම් මාස්ටර් පීස් එකක් බලන්න ආපු ඔයාලා සේරමලව. සාමාන්‍යයන් ඉතින් මම හින්දි , තෙලිගු, මලයාලම් ඒවට Sub කරන්නෙම නැති තරම්.. ඒත් මේ ෆිල්ම් එක මම අහම්බෙන් අද බැලුවේ සහ මට හිතුනා මේකට සබ් කරන්න.. ඒ එකම හේතුව මගේ වචන වලින් කියනවා නම් මේක අති සුපිරියක්..

විනාඩි 111ක් පුරා දිවෙන මේ තෙලිඟු ෆිල්ම් එක ගත්⁣තොත් මෑත ඉතිහාසයේ ගත්ත මම බලපු සුපිරිම ෆිල්ම් එකක් කිව්වොත් මම වැරදි නෑ..ජූලි මාසේ 2 වෙනිදා රිලීස් වුන ෆිල්ම් එකේ හොද කොපි එකක් මට හම්බවුනේ 6 ⁣වෙනිදා.. ඉතින් මේ අලුත්ම අලුත් ෆිල්ම් එක කාටත් කලින් අරන් එන්න සිනෙරූ ටීම් එකයි මමයි ලොකු කට්ටක් කෑවා..ඉතින් බලලා ෆිල්ම් එක ගැන කමෙන්ට් එකක් දාන් යන්නත් අමතක කරන්න එපා..

ෆිල්ම් එක ගැන කතා කරොත් මේක අයිති වෙන්නේ Crime / Mystery / Thriller යන කාණ්ඩයන් වලට.. චෙත්කුරි මධුසුදන් අධ්‍යක්ෂනය කරපු සහ රංග⁣නයෙන් අජය ,ඥානේශ්වරී , කදුරේගුලා, විවේක් වගේ ජනප්‍රිය නලු නිලියක් කිහිප දෙනෙකුගේම දායකත්වය ලැබිලා තියනවා.. මේකේ රේටින් ගැන ගත්තොත් IMDB 9 කුත් , Google පරිශිලක 100% කුත් ගන්න සමත් වෙලා තියනවා…ඒකෙන්ම තේරෙයි ඔයාට මේ ෆිල්ම් එක ෆිල්ම් එකක් ම විතරක් නොවෙන්නේ ඇයි කියලත්..

අපි කතාව පැත්තට ගියොත් අපේ කතා නායිකාව වෙන සිරී කවුරැ හරි ගෙදර මරලා දාලා තියනවා අපිට බලන්න පුලුවන් මුලදිම. . මේ පරීක්ෂණය බාරව ඉන්නේ සත්‍යා කියලා පොලිස් නිලධාරියෙක්.. මේ සිරී ගැන කිසිම නකර දෙයක් මුලදි නම් මෙයාලට හොයාගන්න ලැබෙන්නෑ.. පස්සේ පස්සේ සිරී ගේ සැමියා වන සංජය එක්ක ගෙදර වුනාය රන්ඩුත් එක්ක පොලිස් විමර්ෂන් සංජයේ පැත්තට එන්න ගන්නවා.. ඒත් නොහිතපු විදිහට මේ කතාව වෙනස්ම තැනකට අපිව අරන් යනවා… ඔයා ඒ කතාව එහෙම බලාගෙන යද්දි ඔයාව කරකවලා අත ඇරියා වගේ වෙනම පැත්තකට ආයමත් කතාව හැරෙන්න ගන්නවා..ඔයාට අවසානය හිතා ගන්න වත් බැරි වෙන්න මෙයාලා මේක කරලා තියනවා.. ඉතින් කතාව ගැන ඊට වැඩිය කියන්නෑ.. වගකීමෙන් කියනවා මේ අතිසුපිරිය බලන්න කියලා..

ඉතින් ආයමත් තවත් මේ වගේම එකක් අරන් එනකම් ඔයාලා සියලුම දෙනාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා…!!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු මධුශාන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 9.4 2,340 votes
TMDb Rating 7 1 votes
Chakravyuham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chakravyuham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chakravyuham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chakravyuham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Chithha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Body (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Nun (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Final Destination 5 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Middle Class Melodies (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bhoothakaalam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Prometheus (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kurukku (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Waltair Veerayya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Scream (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
An Action Hero (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kumari (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(2) comments

  • rds 2023-07-11 Reply

    Film eka gena podi review ekk dna ekanm godk hodai, Thank you.. pluwan genre wlta anuwa wen krla film dnnko, oyala denta dnne tamil, malayalam, telugu, english, korean wge nam walin wen krlane, mystery, horror, romantic, action kiyl genre wlta demmoth lesi api genre eke film hoyan blnna?

    • Oshan Avishka 2023-07-11 Reply

      අනිවරෙන්ම අපි update එකක් දෙන්නම් …!

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope sinhalasub