What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

<

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
Chola (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Chola (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Dec. 06, 2019India120 Min.
Your rating: 0
9 1 vote

මේ කතාව පටන් ගන්නෙ වැඩිහිටි ගෑනු කෙනෙක් පොඩි ගෑණු ළමයෙකුට කියන කතාවකින්, චිත්‍රපටයේ විනාඩි 120 පුරාවට අපිට නිරූපණය කරන්නෙ අන්න ඒ සිද්ධි දාමය.. එක් තරා පෙම්වතියක් ගෙදරටත් හොරෙන් එයාගෙ පෙම්වතා එක්ක පොඩි සවාරියක් යන්න පිටත් වෙනවා. මෙයාලට මේ ගමන යන්න වෙන්නෙ පෙම්වතාගෙ ලොක්කා එක්ක ජීප් එකේ.. දවසෙම මේ දෙන්නා එකට කාලය ගත කරලා අන්තිමේට මේ ගෑණු ළමයට ගෙදර යන්න පරක්කු වෙනවා. මෙයා ගොඩාක් බය වෙනවා. අන්තිමට රාත්‍රිය ලැගුම් හලක ගත කරන්න සිද්ධ වෙනවා. මෙයා තමන්ගෙ පෙම්වතාට දිගින් දිගටම කියන්නෙ බස් එකක හරි ආපහු ගෙදර යමු කියලා. ඒත් ලොක්කගෙ තර්ජන ගර්ජන හමුවේ මේ දෙන්නට නවතින්න සිද්ධ වෙනවා. ඊට පස්සෙ ලොක්කා මේ කොල්ලව කෑම ගේන්න පිටත් කරවලා අර ගෑණු ළමයා එක්ක කාමරේ තනි වෙනවා. එතනින් එහාට වෙන සිද්දිය කියන්න යන්නෙ නෑ.. ඔයාලම බලන්න..

මම මුලින් කිව්වනේ මේක වැඩිහිටි කාන්තාවක් කුඩා ගැහැණු ළමයෙකුට කියලා දෙන කතාවක් කියලා. ඒ කතාව අවසානය වෙනකොට ඔයාලට තේරුම් යයි පුංචි ගෑණු ලමයෙකුගෙ හිතට කාවද්දන්න හදපු අදහස මොකක්ද කියන එක.. ඒක මටනම් තේරුම් ගියේ හරියට “දුවේ මෙන්න මේ වගේ දේවල් වලින් අපි ප්‍රවේසම් වෙන්න ඕන” කියනවා වගේ…

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 5.6 334 votes
TMDb Rating 3.3 3 votes
Chola (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chola (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chola (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chola (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Crimson Peak (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Por Thozhil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sui Dhaaga – Made in India (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Starfish (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kadha Innuvare (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Man with No Past (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Greatest Beer Run Ever (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Baanadariyalli (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Creed III (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Crush (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope sinhalasub