
Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න
කට්ටියටම සුභ දවසක් කියන ගමන් අදත් අරගෙන ආවා සුපිරි ෆිල්ම් එකක් මේක ඉංගිසි එකක් නම් නෙමෙයි මේක මැලේසියෙන් ෆිල්ම් එකක් එත් කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් මොකද ඇක්ෂන් සෙට් එකක්ම තියෙනවා , ඉතින් ෆිල්ම් එක ගැන කතා කරන කොට IMDB අගය 5 ගන්න පුළුවන් වෙලා තියෙනවා ෆිල්ම් එක බලනකොට කම්මැලි කමක් නැහැ එන්නේ නැහැ ,ෆිල්ම් එක දුවන්නේ Coast Guard එක සම්බන්ධව,
ඉතින් ෆිල්ම් එකේ නමින්ම හිතාගන්න පුළුවන් නේ මේක මෙහෙයුමක් කියලා එත් මේක හිතුවේ නැති මෙහෙයුමක් , එහෙම කියන්නේ ඇයි කියලා ෆිල්ම් එක අරගෙනම බලන්න.
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සමිත රමේෂ් සහෝදරයාගේ ලිපිය
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
dowmload link wada naha