What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (1080p) [No Ads]
  • Player 03 (720p) [No Ads]
  • Player 04 (480p) [No Ads]
  • FaceBook Package (480p) [No Ads]
Dominique (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Dominique (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

" ඉහට කඩන් වැටුනු යුද්ධය "Oct. 11, 2024Colombia94 Min.
Your rating: 0
10 1 vote

Dominique Sinhala Sub
Dominique Sinhala Subtitles
Dominique (2024) Sinhala Sub
Dominique (2024) Sinhala Subtitles

ඩොමිනික් කියන්නෙ ඉහළ පුහුණුවක් ලද කාන්තා කුලී ඝාතකයෙක්. ඇය තමාගෙ අතීත වැරදි වලින් ඈත්වෙලා සාමකාමී ජීවිතයක් හොයාගෙන යුක්‍රේනයේ ඉඳලා දකුණු ඇමරිකාවට එනවා. ඇගේ කුඩා ගුවන් යානය කොලොම්බියා කාටලයක් විසින් වෙඩි තබා බිම දානවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඇය ලූකස් කියන කුඩා කොලොම්බියානු නගරයට. ඒක ජාවාරම් කරුවන් රජකරන නගරයක්. කාටෙල් එකේ ඝාතන කණ්ඩායම විදිහට වැඩ කරන්නෙත් පොලීසිය. ඒ තරම් දූෂිතයි. එහිදී ඩොමිනික්ට හිතවත්කමක් දක්වපු එකම පුද්ගලයා වන ජුලියෝව පොලීසිය විසින් අමානුෂික විදිහට මරල දානවා. ඔවුන් ඉන්පසු එන්නෙ ජුලියෝගෙ පවුල හොයාගෙන. නමුත් ඒ ගෙදර අහම්බෙන් සිටි මේ විදේශීය කාන්තාව හෙවත් “ග්‍රින්ගා” නිසා ඔවුන්ගේ සියලු සැලසුම් වෙනස් වෙනවා. ඒ අතිශය බලසම්පන්න මිනීමරු සංවිධානය සහ අර අහිංසක පවුල අතර හිටගන්නා මේ ‘ග්‍රින්ගා’ට ඒ පවුල බේරගන්න පුලුවන් වෙයිද?

                 විශේෂයෙන්ම කියන්න ඕනෙ මුල හරියෙ පොඩි 18+ කෑල්ලක් තියෙනවා. අසභ්‍ය වචන ටිකක් ඇරුනම ඊට පස්සෙ වෙන මොකුත් නම් නෑ. ඇක්ෂන් විතරයි.

ලිපිය උපුටා ගැනීම :- subz.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

35

[Subz.LK]
IMDb Rating 4.7 231 votes
TMDb Rating 4 3 votes
Dominique (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dominique (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Oksana Orlan isDominique
Dominique
Maurice Compte isChief Santiago
Chief Santiago
Ski Carr isGonzalo
Gonzalo
Jose Conejo Martin isOfficer Chago
Officer Chago

Similar titles

The Gardener (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bonhoeffer: Pastor. Spy. Assassin (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Elevation (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Maidaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Ladykiller (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Goat Life (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sijjin 4 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Malaikottai Vaaliban (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Runway 34 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Arjuna Phalguna (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Inheritance (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Matrix Resurrections (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope sinhalasub