What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3 (720p)
ECHO (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

ECHO (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Jul. 21, 2023Unknown110 Min.
Your rating: 0
9.5 2 votes
ECHO Sinhala Sub
ECHO Sinhala Subtitles
ECHO (2023) Sinhala Sub
ECHO (2023) Sinhala Subtitles
ඔන්න එහෙනම් Cineru යාළුවෝ හැමෝටම තවත් ලස්සන horror ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක අනිත් හොල්මන් ෆිල්ම් වලට වඩා ගොඩක් වෙනස් ෆිල්ම් එකක් ඒක බැලුවම ඔයාලට තේරෙයි .එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ප්‍රකාශ් කසාද බැදලා බිරිඳ එක්ක අලුත් ගේකට පදිංචියට යනවා..ඉතින් මෙයාට මේ ගෙදරදි අමුතු සද්ද අමුතු දේවල් පේන්න ගන්නවා..ඉතින් මෙයාගෙ විකාර වැඩ හින්දා දියා මෙයාගෙ බිරිඳ මෙයාව දාලා යනවා..ඊට පස්සේ මෙමෙයාට දැන ගන්න ලැබෙනවා අද්භූත දේවල් වලට විසදුම් දෙන එඩ්වඩ් කියලා ප්‍රොෆෙසර් කෙනෙක් ගැන..ඉතින් ප්‍රකාශ් එයාව හම්බෙන්න ගිහින් උදව් ඉල්ලනවා..එයා එතකොට ප්‍රකාශ්ට කියනවා එයාගේ ජීවිතේ අතීතයේ දේවල් කොහොමද සිද්ධ වුණේ කියලා කියන්න කියලා..ඉතින් ඔතනින් එහාට මුකුත් මම කියන්නේ නෑ..
ප්‍රකාශ්ගේ ජීවිතේ අතීතය කොයි වගේද ?
ඇත්තටම ප්‍රකාශ්ට වද දෙන්නේ හොල්මනක්ද ?
ඒ හැමදේකින්ම ප්‍රකාශ්ට ගැළවෙන්න පුළුවන් වෙයිද ?
මේ හැමදේම අවසානය කෙසේ විසදෙයිද ?
මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..
එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉසුරු ලක්මාල්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

48

[Cineru.LK]
IMDb Rating 5.6 45 votes
ECHO (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Umma (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
M3GAN (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hatchet II (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nishabdham (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The 8th Night (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bulbbul (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sijjin 6 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bloody Ishq (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Evil Dead (1981) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
IPC 376 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Scream 2 (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope sinhalasub