What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

<

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Fight Club (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Fight Club (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Dec. 15, 2023India135 Min.
Your rating: 0
10 3 votes
Fight Club Sinhala Sub
Fight Club Sinhala Subtitles
Fight Club (2023) Sinhala Sub
Fight Club (2023) Sinhala Subtitles

බෙන්ජමින් “බෙන්ජි ” කියන්නේ එයාගේ ප්‍රදේශයේ ජීවත් වෙන කොල්ලොන්ට නොමිලේ පාපන්දු උගන්නන්න කෙනෙක් .බෙන්ජිට ජෝසෆ් කියලා සහොදරයෙක් ඉන්නවා,ජෝසෆ් කරන්නෙ කිරුබා කියලා හොර අරක්කු විකුණන කෙනෙක් එක්ක එකතු වෙලා මත්ද්‍රව්‍ය බෙදා හරින එක.

මේ දෙන්න ගේ සම්බන්දෙටවත් ,මේ දෙන්නගෙ වැඩ වලටවත් බෙන්ජි එච්චර කැමති නෑ,ඒක නිසා බෙන්ජි මේ දෙන්නට ඒ අයගේ නීතිවිරෝධී වැඩ නතර කරන්න කියලා අවවාද කරනවා.ඒ මොනා වුනත් කිරුබට ඕන වෙන්නේ මේ මත්ද්‍රව්‍ය වයාපාරේ දියුණු කර ගන්න .කොහොම හරි බෙන්ජි මේ වැඩේට බධාවක් වුන නිසා ජෝසෆ්,කිරුබා එකතු වෙලා බෙන්ජිව මරලා දානවා.

කිරුබා ජොසෆ්ව මිනිමැරුමට කොටු කරලා දඬුවමෙන් බේරෙනවා.ජොසෆ් අවුරුදු ගාණකට පස්සේ හිරෙන් නිදහස් වෙලා එනකොට කිරුබා මන්ත්‍රීවරයෙක්. ජෝසෆ්ට ඕන වෙන්නේ කිරුබා කරපු දේට පළිගන්න.ජොසෆ් ඒකට කෙලින්ම සම්බන්ධ වෙන්නේ නෑ, ජොසෆ් මේ වැඩේට සෙල්වා කියලා පාපන්දු ක්‍රීඩාවට දක්ශ විදයාල ශිෂ්‍යයෙක් එක්ක යාලුකමක් පටන් ගන්නවා.සෙල්වා පොඩිකාලේ ,බෙන්ජිගෙ ළඟින් ම හිටපු කෙනෙක්, සෙල්වත් කිරුබත් එක්ක තරහෙන් ඉන්නේ බෙන්ජිව මරපු නිසා, ජෝසෆ්ට ඕන වෙන්නේ කිරුබාට එරෙහිව පලිගන්න සෙල්වා සහ එයාගේ කල්ලිය මෙහෙයවන්න .

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ චමේලි ඒකනායක  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

24

[Cineru.LK]
IMDb Rating 7.3 1,343 votes
Fight Club (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Rocky II (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Michael (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pachuvum Athbhuthavilakkum (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lakshmi (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Tunnel to Summer, the Exit of Goodbyes (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chennai Express (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Lair (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Afwaah (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Love, Sitara (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Shukranu (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope sinhalasub