What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
  • Player 5 (480p)
High Heat (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

High Heat (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Dec. 16, 2022USA84 Min.
Your rating: 0
10 1 vote

High Heat Sinhala Sub
High Heat Sinhala Subtitles
High Heat (2022) Sinhala Sub
High Heat (2022) Sinhala Subtitles

 

High heat කියන්නෙ 2022 දෙසැම්බර් 16 නිකුත් කරපු Adventure , comedy කාන්ඩයට අයත් Film එකක්. Zach Golden අද්‍යක්ශනයෙන් Olga Kurylenko හා Don Johnson රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටය ට imdb 4.7 වගේම කුනු තක්කාලි 55 හම්බවෙලා තියනව.

කතාව මෙහෙමයි. ආතල් එකේ ඉන්න කපල් එකක් අවන්හලක් විවෘත කරන්ව. පලවෙනි රැයින්ම හොද ආදායමක් ගන්න අතරෙ නොහිතපු විදිහට මෙයාලගෙ පරන කෝන්තර පස්සෙන් එන්න ගන්නව. මහත්තය පරන සීන් එකකට වාඩුව ගන්න පාතාලෙ සෙට් එකක් බහිනව අවන්හල ගිනිතියන්න. ඉතිං මේකට මේ දෙන්න මුහුන දෙන විදිහ තමා මේ චිත්‍රපටයේ තියෙන්නෙ. ආතල් එකේ බලන්න පුලුවන් කතාවක්. එහෙනං තව සබකින් සෙට් වෙමු

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 4.6 611 votes
TMDb Rating 5.583 12 votes
High Heat (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
High Heat (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
High Heat (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
High Heat (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Zach Golden
Director

නළු නිලියන් 👇

Similar titles

Hellboy: The Crooked Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rowdy Boys (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Venom (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Madha Gaja Raja (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Por Thozhil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lift (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Coolie No. 1 (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nazar Andaaz (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kraven the Hunter (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ghostbusters (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Madanolsavam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope sinhalasub