
Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න
ඉඩුක්කි පොලිසියේ උත්සවයක් තියන්න හදන්නේ. හැමෝම ලහි ලහියේ වැඩ. උත්සවේ මොකක්ද කියලා ඔයාලා බලාගන්න. විස්තර ඇතුව කිව්වම කියවන්න කම්මැලියිනේ. ඉතින් ලොකු උත්සවයක් තියෙනවා. ඇමතිතුමියත් එන නිසා හැමෝම හෙන කැපවීමෙන් වැඩ කරන ගමන් හිටියේ. ගමේ අයත් එතනට එකතු වෙලා. එක සැරේටම පලාතම සලිත කරගෙන මහ සද්දයක් ඇහෙනවා. වෙඩි සද්ද තුනක්. හැමෝම ඒ පැත්තට දුවන්න ගන්නවා. ඊළඟ විනාඩි කීපයේ දකින සීන් එකට නම් මටත් උන් හිටි තැන් අමතක වුණා. මෙතනින් එහාට කිව්වොත් වැඩක් නැති නිසා මම නවතිනවා.