What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Lingoccha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Lingoccha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Oct. 27, 2023Unknown139 Min.
Your rating: 0
7 1 vote
Lingoccha Sinhala Sub
Lingoccha Sinhala Subtitles
Lingoccha (2023) Sinhala Sub
Lingoccha (2023) Sinhala Subtitles

මේක ඉන්දියාවේ සිද්ධ වුන ඇත්ත සිදුවීමකින් නිර්මාණය වුන චිත්‍රපටියක්.ශිවාගෙයි නූර්ජාගෙයි ආදර කතාව ගැන මේ චිත්‍රපටියේ තියෙන්නේ,

 

නූර්ජා, ශිවා මේ දෙන්නම ජීවත් වෙන්නේ හයිද්‍රාබාද් වල.ශිවා කියන්නේ දුප්පත් පවුලක හින්දු කොල්ලෙක්.මෙයාට හරියට රස්සාවක් නෑ, ශිවාගෙ තාත්තට පොඩි සැලුන් එකක් තියෙනවා.ශිවත් ඒකේ කොන්ඩේ කපන එක තමයි කරන්නේ. ශිවා ගොඩක් වෙලාවට කරන්නෙ එයාගේ යලුවෝ කල්ලිය එක්ක එහේ මෙහේ රවුම් ගහන එක.කොටින්ම කිව්වොත් ශිවා කියන්නේ රස්තියාදුකාරයෙක්. නූර්ජා කියන්නේ මුස්ලිම් පවුලක ඩොක්ටර් කෙනෙක් .නූර්ජගේ පවුල පෝසත් , නූර්ජගේ අයියත් ගොඩක් දරුණු මැරයෙක් . ශිවා මුල්ම වතාවට නූර්ජව දකින්නේ පොඩි කාලේ යාළුවෝ එක්ක පාරේ “ලිංගොච්චා “සෙල්ලම කරනකොට , ඒ පොඩි වයසේ ඉඳන්ම තමයි මේ දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නේ , මේ දෙන්නා ආදරය කරන්න පටන් අරගෙන වැඩි කාලයක යන්නත් ඉස්සල්ලා නූර්ජට ඩුබායි වලට යන්න වෙනවා.නූර්ජා ඩුබායි ගිය දවසේ ඉඳන් ශිවා හැමදාම නූර්ජා ඇවිල්ලද බලන්න එයාගේ ගෙදර ළඟට යනවා.කොහොමහරි අන්තිමට නූර්ජා ආයෙමත් හයිද්‍රාබාද් වලට එනවා,එතකොට මේ දෙන්නම තරුන වයසේ අය , කොච්චර කාලයක් ගියා වුනත් ඒ දෙන්නා ආදරේ කරන එක නතර කරලා නෑ, නූර්ජා හයිද්‍රාබාද් වලට ආපු දවසේ ඉඳන් ශිවා නූර්ජගේ පස්සෙන් ගිහින් නූර්ජා ගැන එයාට තියෙනා ආදරේ ගැන කියලා එයාව යාලු කරගන්න හදන්නේ , ශිවා මුල දී මොන දේ කරත් නූර්ජා එයාගේ කැමැත්ත හංගගෙන ශිවාට කැමති නෑ වගේ රඟපානවා.කොහොමහරි මේ දෙන්නා ආයෙමත ආදෙරේ කරන්න පටන් ගන්නවා.

මේ දෙන්නගේ තියෙන නොගැලපීම් නිසා මේ දෙන්නට ගොඩක් කරදර වලට මූණ දෙන්න වෙනවා.මොනා උනත් මේ දෙන්නගේ ආදර කතාව එච්චර සුන්දර එකක් නම් නෙවෙයි .

අන්තිමට මේ දෙන්නට මොකද වෙන්නෙ කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ චමේලි ඒකනායක  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

24

[Cineru.LK]
IMDb Rating 8.8 1,021 votes
Lingoccha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lingoccha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Director

නළු නිලියන් 👇

Similar titles

Chhaava (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Rooster (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Arachnophobia (1990) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pee Nak (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Murderer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
My Heart Puppy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Conjuring Kannappan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trouble (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jackpot! (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
20th Century Girl (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Maamannan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kottukkaali (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope sinhalasub