
Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න
Maharaj Sinhala Sub
Maharaj Sinhala Subtitles
Maharaj (2024) Sinhala Sub
Maharaj (2024) Sinhala Subtitles
මේක ගැන කියනවනම් ලස්සන ෆිල්ම් එකක් කියන්න පුලුවන්.. හොද ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා
ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් ජදුනාත් මහරාජ් කියන කෙනාට මුලු ගමේම අය දෙවියන්ට වගේ වන්දනාමාන කරනවා..
මෙයා ගමේ කාන්තාවන් එක්ක දිව්‍යමය සේවය කරගන්නවා කියලා එයාලා එක්ක ලිංගිකව එකතු වෙනවා..
ඉතින් කර්සන්දාස් කියන පුද්ගලයා මේකට විරුද්ධව නැගී සිටිනවා..මින් එහාට මොකද වෙන්නෙ කියලා බලන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා
ඔයාලා හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
හැමෝටම බුදු සරණයි!
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.26 GB | |
HD 720p | 1.60 GB | |
SD 480p | 822 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.26 GB | |
HD 720p | 1.60 GB | |
SD 480p | 822 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |