What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Missing (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Missing (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Search Vs RevengeNov. 19, 2021India133 Min.
Your rating: 0
6.7 6 votes
Missing Sinhala Sub
Missing Sinhala Subtitles
Missing (2021) Sinhala Sub
Missing (2021) Sinhala Subtitles
Missing (2021) මේක එක්තාරා විදියක් අතුරුදහන් වීමක් ගැන කතාවක්. කතාව පැත්තට යමු ගෞතමි සහ සෘති කියන්නේ අලුත් බැදපු ජොඩුවක්. ඉතින් මේ සෘති ගේ මල්ලිගේ කසාදේට යන්න තමයි මේ දෙන්නා යන්නේ. ඉතින් ටිකක් දුර යනකොට හදිසියේ මේ දෙන්නා අනතුරකට මුහුණ දෙනවා. පස්සේ ගෞතමිට සිහිය එනකොට දවස් දෙක්කක් ගිහින්. එත් සෘති නෑ. ඉතින් මෙක පැහැරගැනීමක් උනත් කප්පමක් ඉල්ලලා නෑ මේ වෙනකම්. ඒ නිසා ගෞතමි මෙක හොයන්න පටන් ගන්නවා. ඒ වගෙම කියන්න ඕන සෘති කියන්නේ හුගක් සල්ලි තියෙන තැනක ලමයෙක්. ඒ නිසා මෙක නිව්ස් වලට යනවා. එතන ඉන්න මාධ්‍යවේදියෙක් වන මීනා මේ ගැන හොයනවා. ඒ වගෙම පොලිසියේ හොයනවා. බලමු කවුද මුලින්ම සෘතිව හොයා ගන්නේ කියලා. තව ඉස්සරහට තව කුතුහලය වැඩි වෙනවා. හිතන්නෙ වත් නැති අවසානක් තියෙන ලස්සන චිත්‍රපටය. හැමොම බලන්න.

 

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 8.6 1,663 votes
Missing (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Missing (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Missing (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Missing (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Missing (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Missing (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Missing (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Missing (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Missing (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Corona Papers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Shut In (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Inheritance (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Bikeriders (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Shyam Singha Roy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Despatch (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hate Story 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaithi (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bunker (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Haunting (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sting (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope sinhalasub