What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (1080p) [No Ads]
  • Player 03 (720p) [No Ads]
  • Player 04 (480p) [No Ads]
My Client’s Wife (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

My Client’s Wife (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

" ගුප්ත භාර්යාව… "Jul. 31, 2020India106 Min.
Your rating: 0
7.5 2 votes

මේක ත්‍රිලර්, මිස්ට්‍රි වර්ගයට අයත් චිත්‍රපටයක්. කතාව ගැන කෙටියෙන් කිව්වොත් සිංදුරා සිං සහ රඝුරාම් සිං කියන්නේ කසාද බැඳපු ජෝඩුවක්, මැරීමට තැත් කිරීම කියන චෝදනාව යටතේ සිංදුරා විසින් රඝුරාම්ට නඩු පවරනවා. රඝුරාම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා වෙන්නේ මානස් වර්මා. මේ නඩුව ගැන විමර්ශනය කරන්න මානස්ට සිංදුරාව මුණ ගැහෙන්න සිද්ද වෙනවා. සිංදුරා කියන්නේ අමුතු ගුප්ත චරිතයක් කියල මානස්ට තේරුම් යනවා, ඇයගේ නිවෙසත් හරි අමුතුයි. මානස් මුහුණ දෙන අත්දැකීම තමා මේ කතාව.

මේ කතාව අවසානයේදී අපි හිතන් හිටපු විදිහෙන් සම්පූර්ණ වෙනස් වෙනවා… සිංහලෙන් කිව්වොත් නියම ට්විස්ට් එකක් කතාවේ තියෙනවා.

එහෙනම් අද්භූත, වෙනස්, ත්‍රිලර් කතා බලන්න කැමති අය අනිවාර්යයෙන් නරඹන්න.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

8

[Baiscope.LK]
IMDb Rating 6.3 901 votes
TMDb Rating 6.4 4 votes
My Client’s Wife (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Scream (1996) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bagheera (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Maaran (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Curse of the Necklace (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Speak No Evil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Theerppu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaabil (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Memory (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Monkey Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible III (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tribal: Get Out Alive (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope sinhalasub