What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Paramporul (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Paramporul (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Sep. 01, 2023India147 Min.
Your rating: 0
7.8 4 votes
Paramporul Sinhala Sub
Paramporul Sinhala Subtitles
Paramporul (2023) Sinhala Sub
Paramporul (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහේනම් එහෙනම් මේ අරං එන්නේ Paramporul කියන සුපිරි Tamil චිත්‍රපටයයි… කට්ටිය බලලා හොදයිද කියාගෙනම යන්න.

ඔන්න ඉතින් සරකුමාර් ආයෙත් Por Thozhil (පෝර් තොලිල්) එකෙන් පස්සේ 01 වැනිදින සැප්තැම්බර් 2023 අලුත් පරම්පරාවේ තවත් නලුවෙක් එක්ක ෆිලුමක් කරල. වරදක් නෑ. ටිකක් වෙනස් ප්ලොට් එකක් හොද ගලායෑමක්. ලස්සන අවසානයක්. ධනාත්මක රිවීව්ස් එක්ක දැනට තිරයේ දුවනවා කියලයි කියවෙන්නේ.

මේක crime thriller සානරයට අයත් එකක් කතාව හා අධ්‍යක්ෂණය නවක අධ්‍යක්ෂවරයෙක් වන C. Aravind Raj. නිෂ්පාදන දායකතවය Manoj and Girish ගෙන් . ප්‍රධාන චරිතය මෙහෙයවන්නේ R. Sarathkumar හා Amitash Pradhan. අමිතාෂ් ප්‍රධාන් මෙයා ප්‍රධාන වාරනම් ආයිරම් එකෙන් පටන්ගෙන මෙතෙක් ශයනලුවෙක් වශයෙන් රංගනයේ යෙදෙන දක්ෂ අනාගත රංගන ශිල්පියෙක්. මේ දෙන්න එක්ක Kashmira Pardeshi, Balaji Sakthivel සහා T. Siva සහය නලුවන් විදියට එක්වෙනවා. සංගීතය Yuvan Shankar Raja විසින් සපයා තියෙන්නේ. කැමරාකරණය හා සංස්කරණය S. Pandikumar and Nagooran Ramachandran විසින්.

කතාව් ගැන බලමු.

ඉස්සෙල්ලම කියන්න වෙන්නේ ” තන්හා ජායති ශෝකෝ” තන්හාව අපිව කොහේ ගිහින් අතාරියිද කියල කියන්න බෑ. ඒකත් ඒ තන්හාව උපදින්නේ අන් අයටත් හානියක් කරගෙනනම්. ඉතින් අපේ මයිත්‍රියනුත් ( සරත්කුමාර් ) ඒ ජාතියේ පොලිස්කාරයෙක්. තමන්ගේ සල්ලිවලට තියෙන කෑදරකමකට පවුලත් අහිමිකරගෙන ඒ වෙනුවෙන් ඕනේම දෙයක් කරන්න සූදානම් කෙනෙක්. පොඩි සොරකමට මයිතියන්ගේ අතටම අව්වෙනවා ආදී (Amitash Pradhan). ආදී කියන්නේ පෞරාණික භාන්ඩගැන දන්න කෙනෙක්. මේ අතරේ මේ දෙන්නට පෞරාණික පිළිමයක් ලැබෙනවා. ඒක විකුණගන්න ගියාම ඇති වෙන සිද්ධි සමුදාය. අවසානයනම් නොහිතපු දෙයක්…. බලන්නම් ඕන ෆිල්ම් එකක්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට් සහා අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

69

[Cineru.LK]
IMDb Rating 7.8 1,290 votes
TMDb Rating 7 1 votes
Paramporul (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Paramporul (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Paramporul (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Paramporul (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Paramporul (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Paramporul (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Paramporul (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Paramporul (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Paramporul (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Paramporul (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Abrahaminte Santhathikal (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Road (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vanishing Point (1971) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Last Three Days (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dangerous Waters (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Butterfly (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jai Ganesh (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mirg (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bachchhan Paandey (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Unknown Woman (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Singa Paarvai (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Article 370 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(2) comments

  • Namal 2023-11-03 Reply

    Great

  • Gayan 2023-11-03 Reply

    Dawnload wennha gmail illanawane

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope sinhalasub