What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
Parking (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Parking (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Dec. 01, 2023India127 Min.
Your rating: 0
8 4 votes
Parking Sinhala Sub
Parking Sinhala Subtitles
Parking (2023) Sinhala Sub
Parking (2023) Sinhala Subtitles

ඊෂ්වර් අවුරුදු 28ක,IT සමාගමක් වැඩ කරන තරුණයෙක් . එයාගේ බිරිඳ ආතිකා .එයාට ළමයෙක් ලැබෙන්න ඉන්නේ . මේ දෙන්නා කසාද බැඳලා තියෙන්නේ ගෙවල් දෙකේම අකමැත්තෙන් .ඒ නිසා ඊශ්වරගේ අම්මා ඇරෙන්න මේ අයට වෙන කා එක්කවත් සම්බන්ධයක් නෑ . ළමයෙක් ලැබෙන්න ඉන්න නිසාවත් එයාගේ දෙමව්පියෝ එයාට කතා කරයි කියලා හිතුවත් ඒ අයකතා කරන්නේ නෑ .ඒ මොන දේ වුනත් ඊශ්වර් හැමවෙලේම ආතිකාව සතුටින් තියන්න උත්සහ කරන හොද සැමියෙක් .

මේ දෙන්නා චෙන්නායි වල කුලියට පදිංචි වෙන්න එනවා.ඒ අය පදිංචියට එන ගෙදරට පහල ගෙදර ඉන්නේ ඉලම්පරුතියි,එයාගේ දුවයි, බිරිඳ යි. ඉලපරුති කියන්නේ කලෙක්ටර් කෙනෙක් .මෙයා කාගෙන්වත් පගාව ගන්නේ නැති,නීතියට වැඩ කරන රජයේ සේවකයෙක් . මොනා උනත් ඉලම්පරුති ලෝබ ,අහංකාර,ගෞරවය ගැන ගොඩක් හිතන කෙනෙක් .එයා ගෙදරට ඕන බඩුවක්වත් ගේන්නේ නෑ ,කැඩුනොත් ඒක හදලා ආයෙම පාවිච්චි කරන්න කියනවා. ඉලම්පරුති ගෙදරට වියදම් කරන්නේ නැති එකට හේතුව විදියට කියන්නෙ එයා දුවගේ කසාදෙට ඉතුරු කරනවා කියලා. ඉලම්පරුතිට ගොඩක් පරණ බයිසිකලයකුත් තියෙනවා.

ඉලම්පරුති එතන පදිංචියට ඇවිල්ලා අවු10 ක් තිස්සේ ,ගෞරවයෙන් ජීවත් වෙන කෙනෙක් .කොහොම හරි මේ දෙගොල්ලා මාස කීපයක් සහයෝගයෙන් ඉන්නවා.ඊශ්වර් ටික කාලයක් යනකොට ආතිකා වෙනුවෙන්ම අලුත් කාර් එකක් ගන්නවා .එතනින් පස්සේ තමයි ප්‍රශ්න පටන් ගන්නේ .කාර් එකයි බයික් එකයි නවත්තන්න මේ ගෙවල් දෙකට ම තියෙන්නේ එක තැනයි. ඒත් එතන කාර් එකයි බයික් එකයි දෙකම නවත්තන්න ටිකක් අමාරුයි .එතනින් පස්සෙර් මොකද වෙන්නේ කියලා ෆිල්ම් එක බලලම දැනගන්න .

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ චමේලි ඒකනායක  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

24

[Cineru.LK]
IMDb Rating 8.1 3,942 votes
Parking (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Parking (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Parking (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Parking (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Virupaksha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sons of Summer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lazareth (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Best Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tar (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Meiyazhagan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
No Bears (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Mother (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Die No Sirs (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bangkok Dangerous (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • රාජ් 2024-01-31 Reply

    සබ් එක වෙනමද තියෙන්නෙ?

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope sinhalasub