
Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න
මේකය සබ ගේනකොටනම් මතක්කරන්නම ඕනේ කෙනෙක් ඉන්නවා. ඒ අපේ ඉදුවර නිසාල් . කොච්චර කාර්යබහුල වුනත් මේ ෆිල්ම් එකට නියම වෙලාවට කාලරමු සකස් කරල දීල හොද සහයක් දුන්නා. ඒ වගේ සින්ක් කරල දුන්න අපේ ශානටත් ( ශාන් සසංග ) , ස්තුතියි ඉදුවර සහ ශානා ❤❤??.
Rathnam ( 2024 ) මව වෙනුවෙන්
Hari ගේ අධ්‍යක්ෂනයෙන් Vishal හා Priya Bhavani ගේ රංගනයෙන් Action Drama ෆිල්ම් එකක් තමයි රත්නම්. ඒ වගේම Shankar, Samuthirakani, Gautham Vasudev Menon, Yogi Babu ද චරිතයකට එක්වෙනවා . කැමරාකරණය M. Sukumar සංස්කරණය T.S Jay විසිනි. Devi Sri Prasad සංගීතවත් කර ඇත.
කතාව බලමු එහේනම්.
මේ ලෝකෙ එකවගේම 7 දෙනෙක් ඉන්නවා කියනව නේ. එහේම එකේ තමන්ට ජීවිතයේ වැදගත්ම පුද්ගලයෙක් වගේම කෙනෙක් හම්බවුනොත්. අනිවාර්යයෙන් ජීවිතයම කනපිට ගැහෙනවා නේද ? එහේනම් මේ රත්නම්ට කාවද කොහෝමද හම්බවෙන්නේ . ඒ නිසා මොනවද වෙන්නේ කියන එක ෆිල්ම් එකෙන්ම බලාගන්න
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට් සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
4K 2160p | 9.09 GB | |
FHD 1080p | 3.80 GB | |
HD 720p | 1.86 GB | |
SD 480p | 966 MB |
Options | Quality | Size |
---|---|---|
4K 2160p | 9.09 GB | |
FHD 1080p | 3.80 GB | |
HD 720p | 1.86 GB | |
SD 480p | 966 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |
Patta film eka ??