
Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න
සුබ දවසක් සියලු දෙනාටම !!
මේ තමා මගේ මුල්ම සිංහල උපසිරැසිය. ❤??
චිත්රපටයේ නම Striker. මේක නිකුත් වුනේ 2023 සැප්තැම්බර් 08.
කතාවේ හැටියට නම් ජෝෂි කියලා ආත්මයන් එක්ක කතා කරන්න හැකියාව තියෙන කොල්ලෙකුයි යුටියුබර් කෙනෙක් වෙච්ච ප්රියා කියන කෙල්ලෙකුයි ඕජා බෝඩ් එක පාවිච්ච් කරලා රාජෙන්ද්ර්ගේ ආත්මය බේරගන්න හැටි තමා මේ කතාවේ යන්නේ.
මේකේ අධ්යක්ෂණය S.A ප්රභූගෙන්. සංගීතය Vijay Siddharth ගෙන්.
පැය 1යි විනාඩි 49 ඇතුලේ කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් සුපිරි හොල්මන් ෆිලුමක් තමා මේක.
ජය වේවා!!
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.54 GB | |
HD 720p | 1.25 GB | |
SD 480p | 651 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.54 GB | |
HD 720p | 1.25 GB | |
SD 480p | 651 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.54 GB | |
HD 720p | 1.25 GB | |
SD 480p | 651 MB |