What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Swathi Mutthina Male Haniye (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Swathi Mutthina Male Haniye (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Nov. 24, 2023India101 Min.
Your rating: 0
7 3 votes
Swathi Mutthina Male Haniye Sinhala Sub
Swathi Mutthina Male Haniye Sinhala Subtitles
Swathi Mutthina Male Haniye (2023) Sinhala Sub
Swathi Mutthina Male Haniye (2023) Sinhala Subtitles

මේ අවුරුද්දේ ආපු හොඳ ම කන්නාඩ Film එක බලන් නැතුව මිස් කරගන්නද හදන්නෙ?

Swathi Mutthina Male Haniye කියන්නේ, 7.5 ක වැඩි IMDb rate එකක් අරන් ප්‍රේක්ෂක ප්‍රතිචාර අතර ඉහළට ම ගිය Romantic Drama කැටගරි එකේ කන්නඩා ෆිල්ම් එකක්. මේකේ තියන විශේෂත්වේ තමා ෆිල්ම් එකේ Director, Screenplay එක වගේ ම, Main actor වෙන්නේ එක් කෙනෙක්. ඒ රාජ් බී ශෙට්ටි.

කන්නඩා ෆිල්ම් රසිකයෝ ආදරයෙන් වැළඳගත්‍ත 777 චාලි, Dia ෆිල්ම් තරමට ම මේ අවුරුද්දේ ආව ලස්සන ම ෆිල්ම් එකක් තමයි ‘Swathi Mutthina Male Haniye’ කියන්නේ. Drama / Romance ශානර වලට කැමති කෙනෙක් නන් ඉතින් අනිවාරෙන්ම බැලිය යුතු යැයි නිර්දේශ කරන්න පුලුවන් ෆිල්ම් එකක් මේක. මේකේ විශේෂම දේ හිතාගන්න බැරි තරම් ලස්සන කවි කිහිපයක් වගේම ගීත කිහිපයක් තියෙනවා. ඉතාම සංයමයෙන් අර්ථයට හානියක් නො වෙන විදිහට ඒ ටිකත් උපසිරැසි ගන්වලා තියෙනවා.

ජීවිතේ අභියෝගාත්මක සිද්ධි හමුවේ ජීවිතයත්, ජීවිතේ පැවැත්මත් අතර දෝලනය වන විවාහක යුවතියකගේ හා අමුතු ම මනුස්සයෙකුගේ හදවත් දෙකක කතාවක් , සුන්දර රූපරාමු, හිතට දැනෙන දෙබස් වගේ ම, සංගීතයක් එක්ක මේ කතාව පුරා දිගහැරෙනවා. ජීවිතය, ආදරය, පැවැත්ම හා මරණය වගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථා වලදි, මේ මිනිස් ජීවිත තුළ කුමක් සිදු වෙයි ද? ඔවුන් ජීවිතය වෙනුවෙන් ආදරය අත් හරී ද? මරණය වෙනුවෙන් ජීවිතයෙන් පලා යයිද? ඔබත් හදවතට ළඟ, හදවතට කතා කරන films බලන්න කැමති කෙනෙක් නම්, මේ ඔයාට සෙට් වෙන ම ෆිල්ම් එකක් වෙන්න පුලුවන්!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤️?

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

87

[Cineru.LK]
IMDb Rating 7.5 343 votes
TMDb Rating 10 1 votes
Swathi Mutthina Male Haniye (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Raj B Shetty
Director

නළු නිලියන් 👇

Similar titles

Sanam Teri Kasam (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pallotty 90’s Kids (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chattambi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vanilla Sky (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bro Daddy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Triangle of Sadness (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chandu Champion (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Love and Leashes (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Middle Class Love (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bad Genius (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
O Kala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope sinhalasub