What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

<

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (1080p) [No Ads]
  • Player 03 (720p) [No Ads]
  • Player 04 (480p) [No Ads]
Thangamagan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Thangamagan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

" කළු සල්ලි "Dec. 18, 2015India121 Min.
Your rating: 0
10 1 vote
Thangamagan Sinhala Sub
Thangamagan Sinhala Subtitles
Thangamagan (2015) Sinhala Sub
Thangamagan (2015) Sinhala Subtitles

2015 වර්ශයේ දෙසැම්බර් මස 18 දින සිට දකුණු ඉන්දියාවේ තිරගතවීම ඇරඹු සිනමා පටයක් වන Thanga Magan (2015) (සිංහ තේරුම රත්තරන් පුතා). මෙය අධ්‍යක්‍ෂණය කරඇත්තේ දමිළ සිනමාවට ඉතා උසස් ගණයේ සිනමා නිර්මාණය කරන ලද ආර් වේල්රාජ් විසින් වේ. ඉන්දියන් බෘස් ලී යන නමින් හදුන්වන දනුෂ් රංගනයෙන් දායකත්වය දක්වන තවත් සුපිරි ගනයේ දමිළ සිනමා සලරුවක් තමයි මෙය. මෙහි නිෂ්පාදන වියදම ලෙස සඳහන් වන්නේ ඉන්දීය රුපියල් කෝටි 42 කි.

තවද මෙහි IMDb අගය ලෙස 6.1/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති අතර මෙහි ප්‍රධාන චරිත රඟ දක්වනු ලබන්නේ “දනුෂ් “ සමන්තා “අමී ජැක්සන්“ යන නළු නිළියන් වන අතර මෙය Family , Drama යන වර්ගීකරණයට අයත් වේ. මෙහි කතාව දෙස අවදානය යොමු කර බැලුවහොත් තමිල් නම් තරුණයකු සිටිනවා ඔහු තම රැකියාව ලෙස බුරියානි කඩයක සේවය කරන අතර ඔහුගේ විශ්ව විද්‍යාල කාල සීමාව තුල සිදුවු පෙම් හබයක් ගැන විස්තර කරන අතර ඔහු එකල පෙම් කල “හේමා“ නම් තරුණිය හදිසීයේම ඔහුව හැරදා ගොස් තිබෙන අතර එයට හේතුවක්ද තිබෙන අතර ඉන්පසු තමිල් විශ්ව විද්‍යාලයේ අවසානයත් සමඟ පියා හා එක් වන අතර ඔහු පියාගේ අනු දැනුම හා යෝජනාව අනුව යමුනා නැමැති තරුණියක් හා විවාහ වන අතර මෙසේ කාලය ගතවන අතර තමිල්ගේ පියා එක් දිනක් නිවස තුලම මියගොස් සිටිනවා ඉන්පසුව මෙම කතාව හාත්පසින්ම වෙනත් මඟකට යොමුවනවා..! ඉතින් තමිල්ගේ සහ හේමාගේ පෙම අවසන්වුයේ කොහොමද තමිල්ගේ පියා මියගියේ කොහොමද එයට හේතුව මොකද්ද යන ගැටලු වලට පිළිතුරු කුමක්දැයි යන්නට දැන ගැනීමට නම් කතාව නරඹා සිටින ලෙසට මා ඔබ සැමට ආරාධනා කර සිටිනවා.

ආත්මාර්ථය හා කෑදරකම නිසා සියල්ල අහිමි වේ……!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

1

[Baiscope.LK]
IMDb Rating 6 2,669 votes
TMDb Rating 5.875 32 votes
Thangamagan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thangamagan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thangamagan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thangamagan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thangamagan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

R. Velraj
Director

නළු නිලියන් 👇

Dhanush isThamizh Vijayraghavan
Thamizh Vijayraghavan
Samantha Ruth Prabhu isYamuna Thamizh
Yamuna Thamizh
Amy Jackson isHema D'Souza
Hema D'Souza
Sathish isKumaran
Kumaran
Radhika Sarathkumar isThamizh's mother
Thamizh's mother
K. S. Ravikumar isVijayraghavan
Vijayraghavan
Jayaprakash isPrakash Kumar
Prakash Kumar
M. S. Bhaskar isPrakash Kumar's assistant
Prakash Kumar's assistant
Seetha isAarvind's mother
Aarvind's mother
Udhayabanu Mageswaran isJen Builders Agent
Jen Builders Agent

Similar titles

Creed III (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pranaam (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Beekeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sinam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Cure (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Beast (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Wages of Fear (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chandramukhi (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Big 4 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Escape (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Role Play (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mishan Impossible (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope sinhalasub