
Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න
<සුභ දවසක් හැමෝටම!!
මෙ ඔයාලට අද අරගෙන ආවේ අලුතින්ම නිකුත් වුණ Horror චිත්‍රපටියක්. නිකන් එකක් නෙවෙයි ඔයාලා දන්න කියන චිත්‍රපටියක්.
ඔව්, ඒ තමයි The Nun චිත්‍රපටියේ දෙවෙනි දිගහැරුම විදිහට නිකුත් වුණ The Nun II
චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Michael Chaves විසින්. බෙදාහරින්නේ Warner Bros. සහWarner Bros. Pictures හරහා. Horror/Thriller ගණයට වැටෙන ෆිල්ම් එක පැයයි මිනිත්තු 50ක් පුරාවට ධාවනය වෙනවා. IMDb 5.9ක අගයකුත් Rotten Tomatoes 52% ක අගයකුත් අරගෙන තියෙනවා.
The Nun II රිලීස් වෙන්නේ Conjuring universe එකේ 8වෙනි චිත්‍රපටිය විදිහටයි. ඊට අඩංගු වෙන්නේ,
1.Conjuring චිත්‍රපටි 3යි.
2.Annabelle චිත්‍රපටි 3යි.
3.Nun චිත්‍රපටි 2යි.
ඒ වගේම මේ චිත්‍රපටි වලට අදාල කාලයන් වෙනම තියෙනවා. ඒ කියන්නේ මේවා මේ පිළිවෙළට රිලීස් වුණාට යුනිවර්ස් එක ඇතුලේ අයිති වෙන්නේ එක එක කාලයන්ට.
මම මීට එහා ගිහින් චිත්‍රපටියේ කතාව නම් කියන්න අදහසක් නෑ ඒක ඔයාලගේ රසවින්දනයට බාධාවක් නිසා. ඒ නිසා මං ඔයාලට කියන්නේ ඩවුන්ලෝඩ් කරලා බලලාම ඉන්න.
The Nun (2018) පලවෙනි කොටස නැරඹීමට පහල පිංතූරය Click කරන්න
එහෙනම් තවත් අලුත්ම ෆිල්ම් එකකින් හමුවෙමු.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සුපුන් සදීප සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |
Subtiltes gnne kohomda?
Machn download wenne nene
Download වෙනවා තිත් තුන ඔබලා Download ඔබන්න
ඩවුන්ලෝඩ් වෙන්නෑනෙ
Cam copy da
supiri
Annabelle comes home eka nadda