
Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න
“ග්‍රේස්” ඒ කියන්නෙ කතාවෙ ප්‍රධන චරිතය උකස් කඩේකදී මංකොල්ලයකට මැදි වෙනවා.ඉතිං එයා ප්‍රාණ ඇපකාරයෙක් වෙනවා, මංකොල්ලා කාරයෝ උකස් කඩයකට වැඩේ දීලා පැනලා යන අතරතුර වාහනය මගදි කාර්මික දෝෂයක් හේතුවෙන් පාලු ප්‍රදේශකදී නතර වෙනවා.මෙහිදී ඔවුන් ගොවිපොළක් දකිනවා.උදව්වක් ගන්න හිතාගෙන ගොවිපොලට ගියත් ඒක ඔවුන් හීනෙකින්වත් හිතපු නැති තැනක්…
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |