
Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න
<The Tax Collector Sinhala Subtitles
කතාව කෙටියෙන් කිව්වොත් මේකේ ප්‍රධාන චරිතය තමා ඩේවිඩ් කියන්නේ. එයාගේ රස්සාව තමා පොඩි පොඩි පාතාල කල්ලිවලින් බදු එකතු කරලා ඒක පාතාල ලොකු ලොක්කොන්ට ගිහින් දෙන එක. මේ සේරම කණපිට පෙරලෙන්නේ නගරෙට අලුත් පාතාල ලොක්කෙක් ආවට පස්සේ. අලුත් පාතාල ලොක්කගේ නම කොනේජෝ. සමහර පොඩි කල්ලි මේ අලුත් ලොක්කා එක්ක එකතු වෙලා ඩේවිඩ්ට බදු ගෙවන එක නතර කරනවා. දන්නවනේ පාතාලේ හැටි. තමන්ගේ වැඩේ හරියට කරගන්න බැරි වුනාම පවුල් පිටින් විනාශ වෙලා නවතින්නේ. අන්තිමේදී යුද්දයකුත් යනවා…
The Tax Collector (2020) Sinhala Subtitles
Options | Quality | Size |
---|---|---|
HD 720p | 1.16 GB | |
SD 480p | 609 MB |
Options | Quality | Size |
---|---|---|
HD 720p | 1.16 GB | |
SD 480p | 609 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |