What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

<

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Ustad Hotel (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Ustad Hotel (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Jun. 29, 2012India150 Min.
Your rating: 0
5.7 3 votes
Ustad Hotel Sinhala Sub
Ustad Hotel Sinhala Subtitles
Ustad Hotel (2012) Sinhala Sub
Ustad Hotel (2012) Sinhala Subtitles

මේක අළුත් චිත්‍රපටියක් නම් නෙවෙයි.මේක 2012 දී එළිදක්වපු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය නැවත තෙලෙඟු භාෂාවෙන් ලඟදි නිකුත් උනා Janatha Hotel කියලා.. පැය 2යි මිනිත්තු 31 ක් පුරා දිවෙන මේ usthad hotel චිත්‍රපටියට IMDb 8.3/10 ක අගයක් ලැබිලා තියනවා.. ඒ විතරක් නෙමෙයි 2012 වසරේ හොදම චිත්‍ර‍පටිය..හොදම අධයක්ෂණය වගේ සම්මාන රැසක්ම මේ චිත්‍ර‍පටිය හිමිකරගන්නත් සමත් වෙලා තියනවා. මේ චිත්‍රපටියට රංගන දායකත්වය සපයා තියෙන්නේ Dulquer Salmaan සමග Nithya Menen.ඒ වගේම තව ජනප්‍රිය නළු නිළියන් අනු චරිත වලින් චිත්‍රපටියට සහභාගී වෙලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය Anwar Rasheed විසින්. ”හැමෝටම කෑම උයන්න පුලුවන් වේවි නමුත් හැමෝටම බැහැ ඒ හදන කෑමෙන් කෙනෙක්ගේ හිතක් සතුටු කරන්න” ඕක තමයි චිත්‍ර‍පටියේ තේමාව..

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 8.2 15,268 votes
TMDb Rating 7.573 82 votes
Ustad Hotel (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ustad Hotel (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ustad Hotel (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Thilakan isKareem
Kareem
Siddique isAbdul Razak
Abdul Razak
Jayaprakash isNarayanan Krishnan
Narayanan Krishnan
Praveena isFareeda
Fareeda
Bhagath Manuel isMember of Kallummekkay
Member of Kallummekkay
Sreenath Bhasi isMember of Kallummekkay
Member of Kallummekkay

Similar titles

Test (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Twisters (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Guardians of the Galaxy Holiday Special (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Itlu Maredumilli Prajaneekam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Arthur the King (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Desperado (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Strangerland (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Encanto (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Shershaah (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The King’s Daughter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope sinhalasub