What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Varayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Varayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Terror behind the smileMay. 20, 2022India153 Min.
Your rating: 0
10 2 votes
Varayan Sinhala Sub
Varayan Sinhala Subtitles
Varayan (2022) Sinhala Sub
Varayan (2022) Sinhala Subtitles

Varayan (2022) මේක ගමේ කතාවක්. ඒ කියන්නේ කලිප්පක්කර කියලා ගමක් තියෙනවා ඇත්තටම කිවොත් මේක දුපතක් පවුල් 110ක් විතර ජිවත් වෙන. ඉතින් මේ ගමේ ඉන්නේ මහ අමුතු මිනිස්සු කොටසක් ඒ කියන්නේ මිනි මරන ගමට වෙන කොහෙන් හරි එන කාටවත් එන්න දෙන්නේ නැති කට්ටියක්. ඒවගෙම තාමා මිනි මැරුම් එහෙම කරලා මෙහෙ අය කිසි අවුලක් නැතුව ඉන්නවා මොකද පොලිසියටවත් මේ ගමට එන්න බැරි නිසා එයාලාවත් මරනවා. මේ හැම දෙම කරන්නේ එස්තකි අන්නන් කියලා කෙනෙක්. ඉතින් මේ ගමේ පල්ලියේ පියතුමා මේ මිනිස්සු හදාගන්න හැදුවට හරියන්නේ නෑ. පියතුමාටත් පිහියෙන් අනිනවා. ඊටපස්සේ රදගුරුතුමා තිරණය කරනවා අලුත් පියතුමෙක් මේ ගමට එවන්න. ඉතින් මේ එන්නේ අබී පියතුමා. බලමු මෙතනින් එහාට ගමට මොකක් වෙයිද කියලා. බලමු අලුත් පියතුමා මොන වගේ කෙනෙක් ද කියලා. හරිම ලස්සන කතාවක් හැමොටම බලන්න ආරාධනා කරනවා.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 5.6 920 votes
TMDb Rating 7 1 votes
Varayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Varayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Varayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Varayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Varayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Jijo Joseph
Director

නළු නිලියන් 👇

Similar titles

Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Murder Mystery 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thunder Force (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Koorman (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dear Zindagi (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Deadpool 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Uncharted (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kayamai Kadakka (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vinaro Bhagyamu Vishnu Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Scene Number 62 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Choose or Die (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gurumoorthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope sinhalasub