What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Virtual Revolution (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Virtual Revolution (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The Revolution did happen. Just not the way they thought it would.Oct. 12, 2016Canada92 Min.
Your rating: 0
6 1 vote

” අවුරුද්ද තමා 2047 වර්ෂය, තාක්ෂණික විප්ලවයන්ගේ ශතවර්ෂය විප්ලවය, සිද්ද වුනා ඒක මිනිස්සු හිතාගෙන හිටපු එකක් නෙමෙයි. මිනිස්සු බලාපොරොත්තු වෙලා හිටියේ රොබෝලා, පියාඹන කාර්, තව අවකාශය පිළිබඳ ගවේෂණයන්. ඇත්තටම ඒ ඔක්කොම සිද්ද වුනා, ඒත් ඒ එකක්වත් විප්ලවයක් වුනේ නෑ. විප්ලවය වුනේ අපේ නියම යතාර්තය ගැන අවබෝධ කරගෙන ඒක පාලනය කරන එක නෙමෙයි, ඒකෙන් පැනලා යන එකයි ඒ ඔක්කොම පටන් ගත්තේ නිකම්ම නිකම් ගේම් විදියට, වර්සස් කියලා කෘතීම ලෝක විදියට “

ගොඩ කාලෙකට පස්සේ ඔන්න මගේ තුන්වන නිර්මාණයත් අරන් ආවා. මේ චිත්‍රපටයෙ ඉන්න අය වැඩිය ජනප්‍රිය අය නම් නෙමෙයි. ඒත් කතාවට කිසිම අසාධාරණයක් කරලා ඇති කියලා මම නම් හිතන්නේ නෑ.

IMDB දර්ශකය අනුව 5.0ක අගයක් ලබා ඇති මෙම චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධ කාණ්ඩයට වර්ගීකරණය කරලා තියෙනවා. කතාව ගැන කියල කතාවේ නියම කුතුහලය නැති කරන්න ඕනේ නැති හින්දා මම කතාව ගැන නම් මුකුත් කියන්නේ නෑ. ඒත් කුතුහලෙන් පිරි හොද චිත්‍රපටයක් වෙයි කියලා මම හිතනවා.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 5.1 1,520 votes
TMDb Rating 5 61 votes
Virtual Revolution (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Virtual Revolution (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Virtual Revolution (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Godzilla Minus One (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Old 37 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Terrifier 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Krrish (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Survive (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rocky IV (1985) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alien (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Aquaman (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Price We Pay (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Monster of The Deep (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope sinhalasub