Apple TV+ Archives - SinhalaSub https://dseek.sldrive.cc/network/apple-tv/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 13 Dec 2023 16:13:56 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Apple TV+ Archives - SinhalaSub https://dseek.sldrive.cc/network/apple-tv/ 32 32 Prehistoric Planet (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/prehistoric-planet-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/prehistoric-planet-2022-sinhala-subtitles/#comments Tue, 24 Oct 2023 09:03:07 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=58293 Prehistoric Planet Sinhala Sub Prehistoric Planet Sinhala Subtitles Prehistoric Planet (2022) Sinhala Sub Prehistoric Planet (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! විද්‍යා ප්‍රබන්ධයන්ට වැඩි කැමැත්තක් දක්වන රසිකයන් වෙනුවෙන් තමයි මේ රූපවාහිනී කතා මාලාව අපි අරගෙන එන්නේ… වාර්ථාමය වැඩසටහනක් ලෙස පැවසූ වහාම බොහෝ දෙනෙක් එවැනි විශිෂ්ට හරවත් වැඩසටහන් මඟහැර යාම සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ගෙ තත්වයක්.  නමුත් ඔබ ජීවත් […]

The post Prehistoric Planet (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Prehistoric Planet Sinhala Sub
Prehistoric Planet Sinhala Subtitles
Prehistoric Planet (2022) Sinhala Sub
Prehistoric Planet (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

විද්‍යා ප්‍රබන්ධයන්ට වැඩි කැමැත්තක් දක්වන රසිකයන් වෙනුවෙන් තමයි මේ රූපවාහිනී කතා මාලාව අපි අරගෙන එන්නේ… වාර්ථාමය වැඩසටහනක් ලෙස පැවසූ වහාම බොහෝ දෙනෙක් එවැනි විශිෂ්ට හරවත් වැඩසටහන් මඟහැර යාම සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ගෙ තත්වයක්. 

නමුත් ඔබ ජීවත් වන තත්‍ය ලෝකය තුල ඔබ අනිවාර්‍ය වශයෙන්ම දනුවත්ව සිටිය යුතු ඉතාම රසවත් හා හරවත් කරුණු ගොන්නක්ම මේ වාර්ථාමය වැඩසටහන් තුළින් ඔබ වෙතට ගෙන එනු ලබනවා. ඒ වගේම ඔබ ප්‍රියතාවයෙන් නරඹන ලද ක්‍රියාදාම, සටන් ජවනිකා ඇතුළත් නිර්මාණයන් තුළින් ඔබව තත්‍ය ලෝකයේ විද්‍යාත්මක පිරිවිතරන්ගෙන් කෙතරම් දුරකට ඈත් කර තබා ඇතිදැයි ඔබට සිතාගතවත් නොහැකිවනු ඇති. 

ඉතිං මේ ගෙනත් තිබෙන රූපවාහිනී කතා මාලාව සමඟින් ඔබටත් ප්‍රාග් ඓතිහාසික පෘතිවි තලයේ පාලනයේ වැජබුණු ඒ විශ්මිත දවැන්තයන් සමඟ අමතක නොවන ආකාරයේ සංචාරයට සහභාගී වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිනවා. ඔබ මෙතෙක් දැන නොසිටි ජුරාසික් ලෝකයක ඒ දැවැන්තයින් එකල ගැටුණු ජීවන අරගලය ඔවුන් සමඟින්ම විඳගන්න මෙහිදී ඔබට හැකියාව ලැබේවි. ඔබ මෙතෙක් නරඹන ලද ඔවුන් සම්බන්ධ ත්‍රාසජනක සහ ක්‍රියාන්විතයන් සපිරි නිර්මාණයන් විසින් ඔබගෙන් ඔවුන් පිළිබඳ වසන් කරන ලද තොරතුරු කෙතරම්ද යන්න ඔබට වැටහේවි… 

ඉතිං එක්වන්න ඒ දැවැන්තයින් සමඟින් ප්‍රාග් ඓතිහාසික පෘථිවි තලයේ ඇවිද යමින් කතන්දර පිටුපස විද්‍යාව ගවේශනයට.

මේ කතා මාලාව IMDB දර්ශකය 8.5ක් දක්වාම කරකවන්න සමත්වෙලා තිබෙනවා වගේම Rotten Tomatoes දර්ශකයත් 90% ක් දක්වාම ගෙන ඒමට හැකිවෙලා තියෙන එකෙන්ම ඔබට තවත් මේ කතාමාලාව පිළිබඳව විස්තර කිරීමට අවශ්‍ය වෙන්නෙ නැහැ. මේ කතාමාලාව මඟින් අවසාන ක්‍රිටේසියස් යුගයට පෙර වසර මිලියන 66කට පෙර ජීවත් වූ අපේ මුතුන් මිත්තන්ගේ ලෝකය පරිඝනක සජීවීකරණය ඔස්සේ ඔබට දිගහැරේවි.

Prehistoric Planet කතා මාලාව Apple TV විසින් 2022 මැයි මස සිට කතාංග පහකින් යුතු කතාමාලාවන් දෙකක් ලෙස 2023 මැයි මස දක්වාම විකාශනය කර තිබෙනවා. ඒ බ්‍රිතාන්‍ය ජාතික රූපවාහිනී විකාශකයෙකු, ජීවවිද්‍යාඥකු, ස්වභාවික ඉතිහාසඥයෙක් වගේම ප්‍රවීණ කතුවරයෙක් වන ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ (Sir David Frederick Attenborough) විසින් පසුබිම් කථනයෙන් යුතුව සහ MPC (Moving Picture Company) ආයතනය විසින් සිදුකරණ ලද ත්‍රිමාණ සජීවීකරණයන්ගෙන් සමන්විතවයි.

(Sir David Frederick Attenborough)

MPC ආයතනයේ සජීවීකරණයන් ලෙසට The Little Mermaid 2023, Harry Potter and the Sorcerer’s Stone 2001, Transformers: Rise of the Beasts 2023, Top Gun: Maverick 2023 ආදී කැපී පෙනෙන නිර්මාණයන් පෙන්වන්න පුළුවන්. ඉතිං දැන් මන් හිතනව තවත් මේ සජීවීකරනයන් ගැනත් ඔබට විස්තර කිරීමට අවශ්‍ය නොවේවි කියල. 

එහෙනන් සූදානම් වන්න මේ කතා මාලාව සමඟින් ප්‍රාග් ඓතිහාසික පෘථිවි තලයේ සාගරයන් තුල කිමිදීමට???…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලහිරු ලක්මාල් කිරිල්ලාවල සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Prehistoric Planet (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/prehistoric-planet-2022-sinhala-subtitles/feed/ 4
Silo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/silo-2023-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/ https://dseek.sldrive.cc/tvshows/silo-2023-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/#comments Wed, 02 Aug 2023 02:33:00 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=48264 Silo Sinhala Sub Silo Sinhala Subtitles Silo (2023) Sinhala Sub Silo (2023) Sinhala Subtitles Baiscope.lk උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා […]

The post Silo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Silo Sinhala Sub
Silo Sinhala Subtitles
Silo (2023) Sinhala Sub
Silo (2023) Sinhala Subtitles

Baiscope.lk

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Silo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/silo-2023-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/feed/ 1