KBS2 Archives - SinhalaSub https://dseek.sldrive.cc/network/kbs2/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 21 Oct 2023 08:52:50 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png KBS2 Archives - SinhalaSub https://dseek.sldrive.cc/network/kbs2/ 32 32 The Law Cafe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/the-law-cafe-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/the-law-cafe-2022-sinhala-subtitles/#comments Sat, 21 Oct 2023 08:41:11 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=57761 The Law Cafe Sinhala Sub The Law Cafe Sinhala Subtitles The Law Cafe (2022) Sinhala Sub The Law Cafe (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 법대로 사랑하라 THE LAW CAFE 2022 වසරේ නිකුත් උන කොරියානු කතාමාලාවක් තමයි අද මේ ගෙනත් දෙන්න හදන්නේ ඔයාලට… මෙහි ප්‍රධාන චරිත ලෙස Lee Seung-Gi හා Lee Se-Young රංඟනයෙන් දායක වෙනවා… […]

The post The Law Cafe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Law Cafe Sinhala Sub
The Law Cafe Sinhala Subtitles
The Law Cafe (2022) Sinhala Sub
The Law Cafe (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

법대로 사랑하라

THE LAW CAFE

2022 වසරේ නිකුත් උන කොරියානු කතාමාලාවක් තමයි අද මේ ගෙනත් දෙන්න හදන්නේ ඔයාලට…

මෙහි ප්‍රධාන චරිත ලෙස Lee Seung-Gi හා Lee Se-Young රංඟනයෙන් දායක වෙනවා…

LEE SEUNG-Gi

LEE SE-YOUNG

කතාව පැත්තට හැරුනොත් Lee Seung-Gi නිතිඥවරයෙක් විදියට තමයි වැඩ කරන්නේ. එත් එයාගේ පියාට එල්ලවුන දුෂණ වංචා නිසා මෙයාට රැකියාව අහිමි වෙනවා. එදා ඉදන් රැකියා විරහිතව තමයි ඔහු ඉන්නේ.. මොහුට අයිති ගොඩනැගිල්ලක් කුලියට දිලා තමයි ඉතින් මොහු ජිවත් වෙන්නේ.. Lee Se-Young කියන්නේ මොහුගේ පාසල් කාලයේ මිතුරියක්. කොහොම හරි ඇයති නිති ආයතනයක නිතිඥවරියක් විදියට තමයි සේවය කරන්නේ නමුත් ඇය ඒ රැකියාවෙන් අයින් වෙලා Lee Seung අයිති බිල්ඩිමේ කඩයක් අරන් කැෆේ එකක් විවෘත කරනවා. මේක නිකම්ම කැෆේ එකක් නෙමෙයි මේකේ තේ කොපි එක්ක මොකක් හරි නිති උපදෙසක් ඕනි නම් ඒකටත් උපදෙස් සපයනවා.

ඉතින් මේ කැෆේ එකට ගොඩවදින්න කියලා ඔයාලාටත් ආදරයෙන් ආරාධනා කරනවා????…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ගිහාන් උදාර සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Law Cafe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/the-law-cafe-2022-sinhala-subtitles/feed/ 9
HeartBeat (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/heartbeat-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/heartbeat-2023-sinhala-subtitles/#respond Thu, 05 Oct 2023 06:02:06 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=55219 HeartBeat Sinhala Sub HeartBeat Sinhala Subtitles HeartBeat (2023) Sinhala Sub HeartBeat (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! “? HeartBeat (2023) ? “ “හද ගැස්ම” Information – විස්තර Drama: Heartbeat Native Title: 가슴이 뛴다 Also Known As: My Heart Beats , My Heart is Beating , Gaseumi Ttwinda Country: South Korea Episodes: 16 Aired: Jun 26, […]

The post HeartBeat (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
HeartBeat Sinhala Sub
HeartBeat Sinhala Subtitles
HeartBeat (2023) Sinhala Sub
HeartBeat (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

“? HeartBeat (2023) ? “
“හද ගැස්ම”

Information – විස්තර

Drama: Heartbeat
Native Title: 가슴이 뛴다
Also Known As: My Heart Beats , My Heart is Beating , Gaseumi Ttwinda
Country: South Korea
Episodes: 16
Aired: Jun 26, 2023 – Aug 15, 2023
Aired On: Monday, Tuesday
Original Network: KBS2
Duration: 60 min.
Content Rating: 15+ – Teens 15 or older
Director: Lee Hyun Suk, Lee Min Soo
Screenwriter: Jung Seung Joo, Kim Ha Na
Genres: Comedy, Romance, Fantasy
Tags: Cold Female Lead, Vampire Male Lead, Age Gap [Drama Life], Poor Female Lead, Cohabitation, Age Gap [Real Life], Half-Human, Interspecies Romance, Investor Female Lead, Businessman Male Lead (Vote or add tags)

කාස්ට් – Cast

2PM’s Ok Taec Yeon as Seon Woo Hyeol

සොන් වු හ්යොල්

ඔහු මීට පෙර “Cinderella’s Sister (2010)” | “Dream High (2011) ” | “Who Are You (2013)” | “Wonderful Days (2014)” | “Touching You (2016)” | “Bring It On, Ghost (2016)” | “7 First Kisses (2016)” | “Save Me (2017)” Vincenzo” සහ “The Game: Towards Zero (2020)” | ” Secret Royal Inspector & Joy | “Blind “වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Won Ji An as Joo In Hae | ජු ඉන්-හේ

ඇය මීට පෙර ” Happy Boy ” | ” Hope or Dope 2″ | ” Hope or Dope” | ” A Year-End Medley” සහ ” After Korea” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Park Kang Hyun as Shin Do Shik | ශින් දෝ ශික්

ඔහු මීට පෙර ” Immortal Songs: Singing the Legend” | ” Video Star Season 1″ | “Wok of Love Phantom Singer Season 2″ | Phantom Singer: All Stars” සහ ” Phantom Singer Season 4 ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Yoon So Hee as Na Hae Won / Yoon Hae Sun

නා හේ වොන් / යූන් හේ සන්

ඇය මීට පෙර “After the Show Ends” | ” One More Time” | ” The Emperor: Owner of the Mask” | ” Witch’s Love” සහ ” Peng” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary – සාරාංශය

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ…

සොන් වු හ්යොල් (Ok Taec Yeon) කියන්නේ මනුස්සයෙක් වෙන්න කැමැත්තෙන් ඉන්න වැම්පර් කෙනෙක්, ඉතින් එක කරන්න නම් ඔහුට අවුරුදු 100 එක දිගට මිනිපෙට්ටියක නිදාගන්න වෙනවා, ඔහු නිදාගෙන ඉන්න අතරේ අවුරුදු 100 සම්පූර්ණවෙන්න දවසක් තියෙනකොට මේ මිනිපෙට්ටිය කෙල්ලෙක් අරිනවා, ඉතින් ඒ කෙල්ල තමයි ජු ඉන්-හේ (Won Ji An), ජු ඉන්-හේ කියන්නේ සොන් වු හ්යොල්ගේ මන්දිරේ බලාගත්ත අයගෙන පැවත එන්නෙක්, ඉතින් ඇයට යන්න එන්න තැනක් නැති වෙලාවේ වාසනාවට වගේ ඇගට තමන්ගේ තාත්තාගෙන් උරුම උන මේ පරණ මන්දිරේ හම්බවෙනවා, ඉතින් එ මන්දිරේට යන ඇය තමයි අපේ වැම්පර්-සොන් වු හ්යොල්ව දවස් 100 සම්පූර්ණ වෙන්නත් කලින් ඇහැරවන්නේ, එහෙනම් අපි වැඩිය කතාව ගැන කතා කරන්නෙ නැතුව එක බලලාම ඉමුකෝ…

එහෙනම් වැඩි විස්තර කියන්නේ නැහැ, අපි කතාව බලලම ඉමුකෝ, හැමෝටම සුභ දවසක්!!

ජය වේවා!!

The post HeartBeat (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/heartbeat-2023-sinhala-subtitles/feed/ 0
Oasis (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/oasis-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/oasis-2023-sinhala-subtitles/#comments Wed, 08 Mar 2023 02:25:33 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=37471 Oasis Sinhala Sub Oasis Sinhala Subtitles Oasis (2023) Sinhala Sub Oasis (2023) Sinhala Subtitles

The post Oasis (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Oasis Sinhala Sub
Oasis Sinhala Subtitles
Oasis (2023) Sinhala Sub
Oasis (2023) Sinhala Subtitles

The post Oasis (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/oasis-2023-sinhala-subtitles/feed/ 2
River Where the Moon Rises (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/river-where-the-moon-rises-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/river-where-the-moon-rises-2021-sinhala-subtitles/#respond Sun, 21 Feb 2021 18:00:05 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=3106 “River Where the Moon Rises” retells the love story between Pyeonggang and On Dal, who are characters in a classic Goguryeo folktale. Pyeonggang, also known as Yeom Ga Jin, is an ambitious woman who dreams of becoming the first female to lead Goguryeo, and she uses On Dal’s feelings for her to achieve her goals. […]

The post River Where the Moon Rises (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
“River Where the Moon Rises” retells the love story between Pyeonggang and On Dal, who are characters in a classic Goguryeo folktale. Pyeonggang, also known as Yeom Ga Jin, is an ambitious woman who dreams of becoming the first female to lead Goguryeo, and she uses On Dal’s feelings for her to achieve her goals.

Kim So Hyun will play Pyeonggang, who is born a princess and raised a soldier. She is clever and level-headed. Ji Soo has been cast in the role of On Dal, a peace-loving, pure man who goes against his principles in order to protect Pyeonggang. Kang Ha Neul will play On Dal’s father On Hyup, the chief of the Sunnobu tribe and a general for Goguryeo.

Lee Ji Hoon will play the elite general Go Geon, who is perfect in every way. For the first time in his life, he longs to make Pyeonggang his and dives into an intense fight for her heart.

The post River Where the Moon Rises (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/river-where-the-moon-rises-2021-sinhala-subtitles/feed/ 0