TVING Archives - SinhalaSub https://dseek.sldrive.cc/network/tving/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 09 Dec 2024 12:40:01 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png TVING Archives - SinhalaSub https://dseek.sldrive.cc/network/tving/ 32 32 Adult Trainee (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/adult-trainee-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/adult-trainee-2021-sinhala-subtitles/#respond Sat, 19 Oct 2024 09:40:42 +0000 https://sinhalasub.life/?post_type=tvshows&p=59324 Adult Trainee Sinhala Sub Adult Trainee Sinhala Subtitles Adult Trainee (2021) Sinhala Sub Adult Trainee (2021) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න යාළුවනේ අද මේ අරං එන්නේ Adult Trainee කියන කතා මාලාවයි… මේක ඇවිල්ලා කතා තුනක එකතුවක් විච්ච කතාවක්. කෙටියෙන්ම කිව්වොත් මේ කතා මාලාව ඇතුළෙ කතා තුනක් දිග ඇරෙනවා. මේ කතා තුන ඇතුළෙ ඉන්න ප්‍රධාන […]

The post Adult Trainee (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Adult Trainee Sinhala Sub
Adult Trainee Sinhala Subtitles
Adult Trainee (2021) Sinhala Sub
Adult Trainee (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න යාළුවනේ අද මේ අරං එන්නේ Adult Trainee කියන කතා මාලාවයි… මේක ඇවිල්ලා කතා තුනක එකතුවක් විච්ච කතාවක්. කෙටියෙන්ම කිව්වොත් මේ කතා මාලාව ඇතුළෙ කතා තුනක් දිග ඇරෙනවා. මේ කතා තුන ඇතුළෙ ඉන්න ප්‍රධාන චරිත ඉස්කෝලෙ යන ළමයි උණාට ලොකු වැඩ කරන අය. මේක පහුගිය නොවැම්බර් මාසෙ ටෙලිකාස්ට් වුණ Yoo Hak Chan ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණ IMDb rating එක 7.5 ක් තියෙන එක කොටසක් මිනිත්තු තිස්පහක හතලික වගේ ධාවන කාලෙකින් යුක්ත කතාවක්.

පළවෙනි කොටස ගැන කිව්වොත් සියෝ ජේ මින් කියන්නෙ කාමුක දර්ශන වලට ඇබ්බැහි වුණ පාසල් යන ළමයෙක්.එයාට එයාගෙම පංතියේ ඉන්න ගෑනු ළමයෙක් ගැන ආදරයක් හිතෙනවා. එයා නමින් පාර්ක් යේ ක්යොන්ග්. ඒත් මෙයා කාමුක දර්ශන බලන පිරිමි ළමයින්ට ආස නෑ.. ඇබ්බැහි වෙච්ච දෙයක් අතාරින එක ලේසි පාසු දෙයක් නෙමේනෙ.. ඒත් ජේ මින්ට කෙල්ලට අකමැති වෙන්නත් බෑ…

මේකට ජේ මින් මොකද කරන්නේ, එයාට කෙල්ලත් එක්ක යාළුවෙන්න පුළුවන් වෙයිද කියලා කතාව බලලම දැනගන්නකෝ…

Ryu Eui Hyun as Seo Jae Minඔයාලා River Where the Moon Rises, A-Teen කියන කතා බලලා තියේ නම් මෙයාව අඳුරන්නෙ නැතුව ඉන්න විදිහක් නැහෑ…

Cho Mi Yeon as Park Ye Kyungඔයාලා K-pop අහන කෙනෙක් නම් (G)I-DLE එකේ මි යොන්ව නොදැන ඉන්න විදිහක් නැහෑ…

දැන් කතාව ඔක්කොම කියන්න ගියොත් වැඩක් නෑනෙ. ඉතින් අපි මෙතනින් නවතින්නම්… ධාවන කාලෙත් ගොඩක් නැති නිසා ඉක්මනට බලන්න පුළුවන් වගේම අඩු එම්බී ගානකින් ඩවුන්ලෝඩ් ගන්නත් පුළුවන්…

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි හැමෝම ආදරයෙන් ආරාධනා කරනවා මෙ ලස්සන කතා මාලාව බලන්න… ආයුබොවන්!!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ අන්ජලී පින්සාරා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Adult Trainee (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/adult-trainee-2021-sinhala-subtitles/feed/ 0
Island (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/island-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/island-2022-sinhala-subtitles/#comments Tue, 07 Mar 2023 05:35:44 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=37189 Island Sinhala Sub Island Sinhala Subtitles Island (2022) Sinhala Sub Island (2022) Sinhala Subtitles

The post Island (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Island Sinhala Sub
Island Sinhala Subtitles
Island (2022) Sinhala Sub
Island (2022) Sinhala Subtitles

The post Island (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/island-2022-sinhala-subtitles/feed/ 2
Alchemy of Souls (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/alchemy-of-souls-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/alchemy-of-souls-2022-sinhala-subtitles/#comments Wed, 31 Aug 2022 17:36:31 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=22368 A powerful sorceress in a blind woman’s body encounters a man from a prestigious family, who wants her help to change his destiny.

The post Alchemy of Souls (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A powerful sorceress in a blind woman’s body encounters a man from a prestigious family, who wants her help to change his destiny.

The post Alchemy of Souls (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/alchemy-of-souls-2022-sinhala-subtitles/feed/ 13