1986 Archives - SinhalaSub https://dseek.sldrive.cc/release/1986/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 01 Aug 2023 12:27:37 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png 1986 Archives - SinhalaSub https://dseek.sldrive.cc/release/1986/ 32 32 Aliens (1986) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aliens-1986-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aliens-1986-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 12:27:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48080 Aliens Sinhala Sub Aliens Sinhala Subtitles Aliens (1986) Sinhala Sub Aliens (1986) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ජේම්ස් කැමරන් අතින් අධ්‍යක්ෂණය වෙලා ඔස්කාර් සම්මාන 2ක් ඇතුළුව සම්මාන 18 කට හිමිකම් කියපු, තවත් සම්මාන 21කට නිර්දේශ වීම් ලබා, IMDB ශ්‍රේණිගත කිරීම් වල 8.5/10 සමඟින් හොඳම චිත්‍රපට 250 ලයිස්තුවේ 57 වෙනි ස්ථානය දිනාගන්නට සමත් වෙච්ච මේ චිත්‍රපටය […]

The post Aliens (1986) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aliens Sinhala Sub
Aliens Sinhala Subtitles
Aliens (1986) Sinhala Sub
Aliens (1986) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ජේම්ස් කැමරන් අතින් අධ්‍යක්ෂණය වෙලා ඔස්කාර් සම්මාන 2ක් ඇතුළුව සම්මාන 18 කට හිමිකම් කියපු, තවත් සම්මාන 21කට නිර්දේශ වීම් ලබා, IMDB ශ්‍රේණිගත කිරීම් වල 8.5/10 සමඟින් හොඳම චිත්‍රපට 250 ලයිස්තුවේ 57 වෙනි ස්ථානය දිනාගන්නට සමත් වෙච්ච මේ චිත්‍රපටය ජනප්‍රිය Alien කතා මාලාවේ දෙවෙනි කොටසයි.

පළමු කොටස (Alien 1979) හැමෝම බලන්න ඇතිනේ. ඒ කතාවේ අවසානයේ පණ බේරගන්න සමත් වෙච්ච එකම කෙනා වෙච්ච එලන් ව බේරාගෙන සිදුවෙච්ච දේ ගැන ඇගේ සේවාදායකින් ප්‍රශ්න කරනු ලබනවා. ඒත් ඇගේ කතාව ගැන සැක මතුකරන පාලකයින් ඇයගේ අභ්‍යවකාශ බලපත්‍රය අවලංගු කර දමනවා. ඒ අතරම ඒම ග්‍රහලෝකය දැන් පෘතුවියට සමාන කොලනියක් බවද ඇය දැනගනු ලබනවා. නමුත් පසුව ඇයව හමුවීමට එන සමාගම් නියෝජිතයින් ඇයට යෝජනාවක් ඉදිරිපත් කරනවා. එම කොළනිය සමග තිබුනු සම්බන්ධතාවය බිඳ වැටී ඇති නිසා ඒ ගැන සොයා බැලීමට යන හමුදා කණ්ඩායමට ඇය උපදේශකයෙක් විදියට සම්බන්ධවීමට ඇය කැමති නම් ඇගේ බලපත්‍රය හා අහිමිවී ගිය කොන්ත්‍රාත්තුව ඇයට ලබා දීමට කැමති බවයි ඔවුන්ගේ එම යෝජනාව වන්නේ. ඇයට මුහුණ දීමට සිදුවූ සිද්ධිමත ඇය එයට අකමැති වුනත් හමුවන ඕනෑම පිටසක්වල වාසියෙකුව මරා දැමීමට මිස අධ්‍යනය කිරීම සිදු නොකරන බවට දෙනු ලබන පොරොන්දුව මත ඇය එයට කැමති වෙනවා. මේ පාර ඇයට ගත් තීරණය නිසා ඇයට මොනවගේ අත්දැකීමකට මුහුණ දෙන්න ලැබේවිද?…

හැමෝටම Download කරගෙන බලන්න කියලා මම ඉල්ලනවා. විනාඩියක් විතර වැය කරලා කමෙන්ට් එකකුත් දාලම යන්න කියලත් කාරුණිකව ඉල්ලනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ පැතුම් අතුකෝරල සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aliens (1986) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aliens-1986-sinhala-subtitles/feed/ 0