1989 Archives - SinhalaSub https://dseek.sldrive.cc/release/1989/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 07 Oct 2024 06:11:51 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png 1989 Archives - SinhalaSub https://dseek.sldrive.cc/release/1989/ 32 32 Batman (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/batman-1989-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/batman-1989-sinhala-subtitles/#respond Wed, 02 Oct 2024 12:10:08 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12671 Batman (1989) Sinhala Subtitles Batman must face his most ruthless nemesis when a deformed madman calling himself “The Joker” seizes control of Gotham’s criminal underworld. Batman (1989) Sinhala Subtitles

The post Batman (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Batman (1989) Sinhala Subtitles

Batman must face his most ruthless nemesis when a deformed madman calling himself “The Joker” seizes control of Gotham’s criminal underworld.

Batman (1989) Sinhala Subtitles

The post Batman (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/batman-1989-sinhala-subtitles/feed/ 0
Ghostbusters II (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ghostbusters-ii-1989-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ghostbusters-ii-1989-sinhala-subtitles/#respond Fri, 30 Aug 2024 01:30:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13482 Five years after they defeated Gozer, the Ghostbusters are out of business. When Dana begins to have ghost problems again, the boys come out of retirement to aid her and hopefully save New York City from a new paranormal threat.

The post Ghostbusters II (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Five years after they defeated Gozer, the Ghostbusters are out of business. When Dana begins to have ghost problems again, the boys come out of retirement to aid her and hopefully save New York City from a new paranormal threat.

The post Ghostbusters II (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ghostbusters-ii-1989-sinhala-subtitles/feed/ 0
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dead-poets-society-1989-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dead-poets-society-1989-sinhala-subtitles/#respond Fri, 14 Jul 2023 01:00:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44191 Dead Poets Society Sinhala Sub Dead Poets Society Sinhala Subtitles Dead Poets Society (1989) Sinhala Sub Dead Poets Society (1989) Sinhala Subtitles අද මම අරගෙන ආවේ ඉතාමත් ලස්සන, සිනහා සාගරයේ ගිලුන, හැඟීම්බර කතාවක්. චිත්‍රපටය ගැන කියනවා නම් මේක මේ වෙනකොට IMDb දර්ශකයේ 8.1 ක අගයක් හිමිකර ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේක IMDB TOP […]

The post Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dead Poets Society Sinhala Sub
Dead Poets Society Sinhala Subtitles
Dead Poets Society (1989) Sinhala Sub
Dead Poets Society (1989) Sinhala Subtitles

අද මම අරගෙන ආවේ ඉතාමත් ලස්සන, සිනහා සාගරයේ ගිලුන, හැඟීම්බර කතාවක්.

චිත්‍රපටය ගැන කියනවා නම් මේක මේ වෙනකොට IMDb දර්ශකයේ 8.1 ක අගයක් හිමිකර ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේක IMDB TOP 250 ලයිස්තුවේ 200 වැනි ස්ථානය දිනාගත්ත සිනමාපටයක්.  ඒ වගේම හොඳම අධ්‍යක්ෂණය, හොඳම සිනමාපටය, හොඳම නළුවා සහ හොඳම තිර රචනය වෙනුවෙන් ඔස්කා සම්මානයට නිර්දේශ වී ඒ අතරින් හොඳම තිර රචනය වෙනුවෙන් වූ සම්මානය දිනාගෙන තියෙනව.

Dead Poets Society සිනමාපටය Peter Weir විසින් (1989) දී අධ්‍යක්ෂණය කරන ලද ප්‍රබල චිත්‍රපටයක් වෙනවා. ඒ වගේම අපි කවුරුත් දන්නා Robin Williams රංගනයෙන් දායක වෙනවා. අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑනේ එයා ගැන, Night at the Museum 2006, Night at the Museum 2009, Night at the Museum 2014, Jumanji 1995, Good Will Hunting (1997), What Dreams May Come (1998) වගේ ඉතාමත් ජනප්‍රිය චිත්‍රපට රැසකට දායක වෙලා තියෙනවා.

Dead Poets Society කතාව පැත්තට හැරුනොත් විශ්ව විද්‍යාලයක ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස රොබින් විලියම්ස් විසින් රංගනය විශිෂ්ට ලෙස නිරූපණය කරන අතර, ඔහු තම සිසුන් ස්වාධීනව හිතන්න සහ කවියක අර්ථය වැළඳ ගන්න ළමයින්ව පොළඹවනවා. මේ දේවල් වලින් පස්සේ ළමයි එයාලගේ ජීවිතේ විඳිනවා. (ඇත්තටම පාසල් කාලේ කොතරම් සුන්දරද කියල ඔයාට මේ චිත්‍රපටයෙන් නැවතත් මතක් කරල දෙනවා නොඅනුමානයි). ඉතින් මේ දේවල් මෙහෙම වෙද්දි අවසානයේ මේ යහළුවෝ ටිකට ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න වෙනවා. ඔයාලම බලන්නකෝ කොතරම් හිතට වදින මොහොතක්ද ඒ කියලා.

මේ මගේ මුල්ම උපසිරැසි කරණය. අඩුපාඩු තිබුණොත් සමාවෙන්න. Comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් සිංහල උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ජයවේවා!

෴ඔහු ඔවුන්ගේ හුස්ම විය. ඔහු ඔවුන්ගේ ජීවිත සුවිශේෂ කළේය.෴

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුචිත්‍ර ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dead-poets-society-1989-sinhala-subtitles/feed/ 0