1990 Archives - SinhalaSub https://dseek.sldrive.cc/release/1990/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 07 Apr 2025 04:11:41 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png 1990 Archives - SinhalaSub https://dseek.sldrive.cc/release/1990/ 32 32 Arachnophobia (1990) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/arachnophobia-1990-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/arachnophobia-1990-sinhala-subtitles/#respond Mon, 07 Apr 2025 04:04:44 +0000 https://sinhalasub.net/?post_type=movies&p=179 කතාව ගැන ටිකක් කියනවා නම් විද්‍යාත්මක ගවේෂණ කණ්ඩායමක් වෙනිසියුලාවේ ගවේෂණ චාරිකාවකදි අලුත්ම වගේම මාරාන්තික මකුළු විශේෂයක් හොයාගන්නවා. ඒ කණ්ඩායමේ කෙනෙක්වම සපා කාලා ඒ මළ සිරුර ඇමෙරිකාවට එවන පෙට්ටියට රිංගලා ඒ වර්ගයේ පිරිමි මකුළුවෙක් ඇමෙරිකාවට එනවා. ඌ ඇවිල්ලා නිකම් ඉන්නෑ ඇමෙරිකාවෙ සාමාන්‍ය ගෘහාශ්‍රිත මකුළුවෙක් එක්ක ඩිස්ටි ඩිඩිං කරනවා. ඒකෙන් වෙන්නෙ අර මකුළුවා වගේ සිය ගුණයක් විෂ […]

The post Arachnophobia (1990) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කතාව ගැන ටිකක් කියනවා නම් විද්‍යාත්මක ගවේෂණ කණ්ඩායමක් වෙනිසියුලාවේ ගවේෂණ චාරිකාවකදි අලුත්ම වගේම මාරාන්තික මකුළු විශේෂයක් හොයාගන්නවා. ඒ කණ්ඩායමේ කෙනෙක්වම සපා කාලා ඒ මළ සිරුර ඇමෙරිකාවට එවන පෙට්ටියට රිංගලා ඒ වර්ගයේ පිරිමි මකුළුවෙක් ඇමෙරිකාවට එනවා. ඌ ඇවිල්ලා නිකම් ඉන්නෑ ඇමෙරිකාවෙ සාමාන්‍ය ගෘහාශ්‍රිත මකුළුවෙක් එක්ක ඩිස්ටි ඩිඩිං කරනවා. ඒකෙන් වෙන්නෙ අර මකුළුවා වගේ සිය ගුණයක් විෂ මාරාන්තික මකුළු විශේෂයක් බෝ වෙන එක. ඉතිං ඔය මකුළුවො නිසා කැනයිමා කියන පුංචි ටවුමෙ ඇතිවන ජරමරේ ගැන තමා ෆිල්ම් එකේ තියෙන්නේ. ඔයාලම බලන්නකෝ ෆිල්ම් එක කොහොමද කියලා. හැමදාම වගේ ඉතිං වැරදි තිබ්බොත් සමාවෙන්න කියලා ඉල්ලනවා. මොකද මේකෙ ඉංග්‍රීසි සබ් එකත් 100 % ක් ගුණාත්මක එකක් නෙමෙයි. අනික මේකෙ තියෙන වෛද්‍ය විද්‍යාත්මක වචනත් මට වැඩිය පුරුදු ඒවා නෙමෙයි. උපරිම සාධාරණයක් කළා කියලා හිතනවා. එහෙනම් ඉතිං මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා!

The post Arachnophobia (1990) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/arachnophobia-1990-sinhala-subtitles/feed/ 0
Home Alone (1990) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/home-alone-1990-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/home-alone-1990-sinhala-subtitles/#respond Tue, 21 Jan 2025 02:10:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87603 Home Alone Sinhala Sub Home Alone Sinhala Subtitles Home Alone 1990 Sinhala Sub Home Alone (1990) Sinhala Sub Home Alone (1990) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Home Alone (1990) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Home Alone Sinhala Sub
Home Alone Sinhala Subtitles
Home Alone 1990 Sinhala Sub
Home Alone (1990) Sinhala Sub
Home Alone (1990) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Home Alone (1990) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/home-alone-1990-sinhala-subtitles/feed/ 0
Rocky V (1990) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rocky-v-1990-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rocky-v-1990-sinhala-subtitles/#respond Sun, 09 Apr 2023 07:07:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38692 Rocky V Sinhala Sub Rocky V Sinhala Subtitles Rocky V (1990) Sinhala Sub Rocky V (1990) Sinhala Subtitles

The post Rocky V (1990) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rocky V Sinhala Sub
Rocky V Sinhala Subtitles
Rocky V (1990) Sinhala Sub
Rocky V (1990) Sinhala Subtitles

The post Rocky V (1990) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rocky-v-1990-sinhala-subtitles/feed/ 0
Mr. Bean (1990) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/mr-bean-1990-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/mr-bean-1990-sinhala-subtitles/#respond Thu, 17 Feb 2022 23:31:20 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=13918 Mr Bean turns simple everyday tasks into chaotic situations and will leave you in stitches as he creates havoc wherever he goes.

The post Mr. Bean (1990) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mr Bean turns simple everyday tasks into chaotic situations and will leave you in stitches as he creates havoc wherever he goes.

The post Mr. Bean (1990) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/mr-bean-1990-sinhala-subtitles/feed/ 0