1991 Archives - SinhalaSub https://dseek.sldrive.cc/release/1991/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 21 Aug 2023 12:42:07 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png 1991 Archives - SinhalaSub https://dseek.sldrive.cc/release/1991/ 32 32 Beauty and the Beast (1991) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/beauty-and-the-beast-1991-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/beauty-and-the-beast-1991-sinhala-subtitles/#respond Wed, 09 Aug 2023 09:36:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49559 Beauty and the Beast Sinhala Sub Beauty and the Beast Sinhala Subtitles Beauty and the Beast (1991) Sinhala Sub Beauty and the Beast (1991) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේක කාටුන් චිත්‍රපටියක් කෙලින්ම කියනවනම් ආදර කතාවක්. නිකන්ම නිකන් ආදර කතාවක් නෙමෙයි ලස්සන ගැහැණු ළමයෙකුගෙයි, මෘගයෙකුගෙයි අතර ඇතිවන ආදර කතාවක්. මෙ කතාව ගැන ඔයාලට කියල වැඩක් […]

The post Beauty and the Beast (1991) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Beauty and the Beast Sinhala Sub
Beauty and the Beast Sinhala Subtitles
Beauty and the Beast (1991) Sinhala Sub
Beauty and the Beast (1991) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේක කාටුන් චිත්‍රපටියක් කෙලින්ම කියනවනම් ආදර කතාවක්. නිකන්ම නිකන් ආදර කතාවක් නෙමෙයි ලස්සන ගැහැණු ළමයෙකුගෙයි, මෘගයෙකුගෙයි අතර ඇතිවන ආදර කතාවක්. මෙ කතාව ගැන ඔයාලට කියල වැඩක් නෑ, මොකද හැමෝම වගේ මේ චිත්‍රපටිය බලලා ඇති, බැලුවට වඩා මේ කතාව කියවලා ඇති. චිත්‍රපටියෙත් කිසිම වෙනසක් නෑ, පොතේ තියෙනවා වගේමයි. ගොඩක් කෙටියෙන් කියන්නම් මේ චිත්‍රපටිය ගැන,

“එක්තරා මාලිගාවක නපුරු කුමාරයෙක් හිටියා. එයා යම් මායා බන්ධනයකට ලක් වෙනවා. එයා විතරක් නෙමෙයි, එයයි එයාගෙ මාලිගාවෙ හිටපු අනිත් අයයි, මෙයාව කැත, නපුරු මෘගයෙක් බවට පරිවර්තනය වෙනවා. මේ මායා බන්ධනයෙන් මිදෙන්නනම් මෙයාට කවුරු හරි ගැහැණු ලමයෙක් ඇත්තටම ආදරය කරන්න වෙනවා” ඔය ඇති. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්න.

මේ කාටුන් චිත්‍රපටිය IMDBවල රේටින් 8.0 ක් ලබාගෙන ලෝකේ හොඳම චිත්‍රපට 250 අතරේ 221 තැන ගන්නටත්, ඔස්කාර සම්මාන දෙකකින් පිදුම් ලබන්නටත් මේ අනර්ඝ සලරු වට හැකි වී තිබෙනවා. පේනවනෙ මේ කාටුන් එකේ වටිනාකම. මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ Gary Trousdale සහ Kirk Wise. Walt Disney Animation Studios වල තමයි මේ චිත්‍රපටිය. ඒ වගේම Box office වාර්තාවට අනුව ඇ.ඩො $424,967,620 උපයලා තියෙනවා. හොඳයි එහෙනම් ඔයාල මේක බලලා කමෙන්ට් එකකුත් දාලම යන්නකො…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රජිත අයි.බි.කේ (ribk) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Beauty and the Beast (1991) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/beauty-and-the-beast-1991-sinhala-subtitles/feed/ 0