1995 Archives - SinhalaSub https://sinhalasub.lk/release/1995/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 07 Jan 2025 15:40:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png 1995 Archives - SinhalaSub https://sinhalasub.lk/release/1995/ 32 32 A Goofy Movie (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/a-goofy-movie-1995-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/a-goofy-movie-1995-sinhala-subtitles/#respond Tue, 07 Jan 2025 12:02:56 +0000 https://braszers.tk/?post_type=movies&p=16288 A Goofy Movie Sinhala Subtitles A Goofy Movie (1995) Sinhala Subtitles Though Goofy always means well, his amiable cluelessness and klutzy pratfalls regularly embarrass his awkward adolescent son, Max. When Max’s lighthearted prank on his high-school principal finally gets his longtime crush, Roxanne, to notice him, he asks her on a date. Max’s trouble at […]

The post A Goofy Movie (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A Goofy Movie Sinhala Subtitles

A Goofy Movie (1995) Sinhala Subtitles

Though Goofy always means well, his amiable cluelessness and klutzy pratfalls regularly embarrass his awkward adolescent son, Max. When Max’s lighthearted prank on his high-school principal finally gets his longtime crush, Roxanne, to notice him, he asks her on a date. Max’s trouble at school convinces Goofy that he and the boy need to bond over a cross-country fishing trip like the one he took with his dad when he was Max’s age, which throws a kink in his son’s plans to impress Roxanne.

The post A Goofy Movie (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/a-goofy-movie-1995-sinhala-subtitles/feed/ 0
Batman Forever (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/batman-forever-1995-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/batman-forever-1995-sinhala-subtitles/#respond Wed, 02 Oct 2024 13:02:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13055 Batman must battle a disfigured district attorney and a disgruntled former employee with help from an amorous psychologist and a young circus acrobat.

The post Batman Forever (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Batman must battle a disfigured district attorney and a disgruntled former employee with help from an amorous psychologist and a young circus acrobat.

The post Batman Forever (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/batman-forever-1995-sinhala-subtitles/feed/ 0
High Risk (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/high-risk-1995-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/high-risk-1995-sinhala-subtitles/#respond Thu, 07 Dec 2023 16:24:04 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62045 High Risk Sinhala Sub High Risk Sinhala Subtitles High Risk (1995) Sinhala Sub High Risk (1995) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් පැරණි චිත්‍රපට රසිකයන් වෙනුවෙන් අදත් අරන් ආවා අපි කවුරුත් ආදරේ කරන ජෙට් ලිගෙ තවත් පැරණි සුපිරි චිත්‍රපටයක්. ඒ තමයි 1995 ජුලි 12 දින මුලින්ම හොංකොං පුරවරයේ තිරගත වුනු High Risk. එහෙම නැත්නම් Meltdown. […]

The post High Risk (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
High Risk Sinhala Sub
High Risk Sinhala Subtitles
High Risk (1995) Sinhala Sub
High Risk (1995) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් පැරණි චිත්‍රපට රසිකයන් වෙනුවෙන් අදත් අරන් ආවා අපි කවුරුත් ආදරේ කරන ජෙට් ලිගෙ තවත් පැරණි සුපිරි චිත්‍රපටයක්. ඒ තමයි 1995 ජුලි 12 දින මුලින්ම හොංකොං පුරවරයේ තිරගත වුනු High Risk. එහෙම නැත්නම් Meltdown. ඇමරිකාවේ නිකුත් වුනේ ඒ නමින්. Action, Comedy, Crime, Thriller වර්ගයන්ට අයත් වෙන අතර විනාඩි 101 ක ධාවන කාලයකින් යුක්තයි. මුල ඉඳන් අග දක්වාම ඇක්ෂන් වලින් පිරුණු පට්ට කොමඩියක්. ඇ.ඩො.මිලියන 11.4 ක බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයාගන්නට සමත්වෙලා තියෙනවා. Jet Li (කිට් ලී) සමග රංගනයෙන් දායක වෙන්නේ Chingmy Yau (හෙලන් / රිපෝටර් ), Jacky Cheung (ෆ්‍රැන්කි), Charlie Yeung (ජේසී), Kelvin Wong (ඩොක්ටර්), Billy Chow (බොන්ඩ්/ කොන්ග්) සහ Valerie Chow (ෆයි-ෆයි). මේ අතරින් Chingmy Yau [ City Hunter-1993 ] සහ Billy Chow [ Fist of Legend-1994 ] නම් ඔයාල හොඳටම දන්න දෙන්නෙක්නෙ. දකිනකොට මතක් වෙයි. මේ ෆිල්ම් එකේ අසභ්‍ය දර්ශන නැති බවත් කියන්න ඕනෙ.

කිට් ලී හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ සාමාජිකයෙක්. ත්‍රස්තවාදී කල්ලියක්, කප්පම් ලබාගැනීමට කුඩා පාසල් ළමුන් ටිකක් ප්‍රාණ ඇපයට ගන්නවා. ඔවුන්ගෙ නායකයා ඩොක්ටර් කියල කියාගන්නා අයෙක්. ළමයිව බස් එකකට දාලා ටයිම් බෝම්බයක් හයි කරල තියෙන්නෙ. බස් එකේ කිට් ලීගෙ පුතා සමග බිරිඳත් ඉන්නවා. හොඳ දක්ෂයෙක් හදපු බෝම්බයක්. ලීට බෝම්බය සාර්ථකව නිෂ්ක්‍රිය කරන්න බැරිවෙනවා. බෝම්බය පුපුරනවා. ඔහුගේ බිරිඳ සහ පුතා මිය යනවා. ඊට පසු ලී රැකියාව අත හැරල දාලා අතුරුදහන් වෙනවා. ඔහු ආයෙ මතුවෙන්නෙ අවුරුදු දෙකකට පස්සෙ හොංකොං වලින්. ජනප්‍රිය සටන් නලුවෙක් වන ෆ්‍රැන්කිගේ බොඩිගාඩ් හැටියට. හොංකොංහී ලොකු හෝටලයක මිළ කල නොහැකි ඉතා වටිනා ඉපැරැණි රන් ආභරණ ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. ඒකට තද ආරක්ෂාවක් යොදල තියෙන්නෙ. ප්‍රභූවරුන් 100 කට විතරයි ආරාධනා කරන්නෙ. ෆ්‍රැන්කිත් මේ අතර ඉන්නවා.එක්තරා සන්නද්ධ මංකොල්ල කණ්ඩායමක් මේ ආභරණ ටික අරගන්න, හෝටලේට ඇතුලුවෙලා, ආරක්ෂකයෝ මරලා, හෝටලෙත් බෝම්බ හයි කරලා, හෝටලේ ඉන්න සියලු දෙනාම ප්‍රාණ ඇපයට ගන්නවා. දෛවෝපගත ලෙස මේ අර මුලින් කී ඩොක්ටර්ගෙ ගැන්සියම තමයි. නමුත් ඩොක්ටර්ගෙ අරමුණ ඉස්සරහ මේ වතාවෙත් දෛවෝපගත විදිහට එක මිනිහෙක් හිටගන්නවා. ඒ තමයි කිට් ලී.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මෙ පැරනි සිනමාව රසවිඳින්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post High Risk (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/high-risk-1995-sinhala-subtitles/feed/ 0
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dilwale-dulhania-le-jayenge-1995-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dilwale-dulhania-le-jayenge-1995-sinhala-subtitles/#respond Wed, 30 Aug 2023 02:36:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52403 Dilwale Dulhania Le Jayenge Sinhala Sub Dilwale Dulhania Le Jayenge Sinhala Subtitles Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Sub Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං එන්නේ හින්දි සිනමා ඉතිහාසයේ රන් අකුරින් ලියැවුනු අති සාර්ථක හින්දි සිනමා පටයක් වන “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” චිත්‍රපටයයි. 1995 ඔක්තෝම්බර් 20 දින ලොව පුරා […]

The post Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dilwale Dulhania Le Jayenge Sinhala Sub
Dilwale Dulhania Le Jayenge Sinhala Subtitles
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Sub
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං එන්නේ හින්දි සිනමා ඉතිහාසයේ රන් අකුරින් ලියැවුනු අති සාර්ථක හින්දි සිනමා පටයක් වන “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” චිත්‍රපටයයි. 1995 ඔක්තෝම්බර් 20 දින ලොව පුරා තිරගත කිරීම ආරම්භ කල “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” හින්දි සිනමා ඉතිහාසයේ සියලුම බොක්ස් ඔෆීස් වාර්තා බිඳ දමමින් ඉදිරියට ගමන් කල අතර ඉන්දියාවෙන් රු. බිලියන 1.06 ක්ද, ඉන්දියාවෙන් පිටත ප්‍රදර්ශනයෙන් රු. මිලියන 160 ක්ද උපයා ගත්තේ 90 දශකයේ ඉහලම ආදායම් වාර්තා අතර පලමු ස්ථානයේ සිටි, සල්මන් කාන් සහ මදුරී ඩික්සිත් රඟපෑ ” හම් ආප්කේ හේන් කෝන් ” දෙවෙනි ස්ථානයට ඇද දමමිනි. සැන් ෆ්රැන්සිස්කෝ හී ආසන 720 කින් යුත් “NAZ” සිනමා ශාලාවට ආරම්භක දර්ශනය සඳහා ප්‍රේක්ෂකයන් 1000 ක් පැමිණ සිටි අතර මධ්‍යම රාත්‍රියේ අමතර දර්ශන වාරයක්ද පැවැත්වීමට සිදුවිය. එක්සත් රාජධානියේද වසරකටත් අධික කාලයක් තිරගත වූ අතර, හින්දි සිනමා ඉතිහාසයේ ආරම්භක සිනමාහලේ වැඩිම කාලයක් ප්‍රදර්ශනය කල සිනමා පටය ලෙසද “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” නොමැකෙන සලකුණක් තැබීය. වාර්තාගත 2000 වෙනි සතියත් පසු කරමින්, වසර 24 කට අධික කාලයක් මුම්බායි හී පිහිටි “මරත මන්දීර් තියටර්” හී, ආරම්භක දිනයේ සිට නොකඩවා මේ වන විටත් ප්‍රදර්ශනය වේ.

Twenty Years Celebration

“The Times of India” සඟරාවේ “මියයාමට පෙර ඔබ නැරඹිය යුතුම චිත්‍රපට 10” ලිස්ට් එකටද “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” ඇතුලත්වූ අතර, ” මියයාමට පෙර නැරඹිය යුතු චිත්‍රපට 1001″ නමැති සිනමා විචාරක ග්‍රන්ථයේ නම් කර තිබුණේ බොලිවුඩ් සිනමා ඉතිහාසයේ හොඳම තුන්වෙනි චිත්‍රපටය ලෙසයි. පලමු ස්ථානය 1957 තිරගතවූ Mother India වූ අතර දෙවන ස්ථානය Deewaar(1975)විය. ෆිල්ම් ෆෙයාර් සම්මාන 10 ක් හිමිකරගමින් එවකට ෆිල්ම් ෆෙයාර් සම්මාන වැඩිම ගණනක් හිමිකර ගත් සිනමා පටය ලෙසද අභිෂේක ලැබීය.

සාර්ථකත්වයේ හිනිපෙත්තට නැගීමට හේතු පාදක වූ ප්‍රධාන සාධකය වූයේ ‘ජතින් – ලලිත්’ දෙසොහොයුරන්ගේ මනමෝහනීය සංගීතයයි. ‘ආනන්ද් භක්ෂි’ ගේ පද රචනයන්ගෙන් හැඩවුණු මියුරු ගීත ගණනාවක්ම මෙහි ඇතුලත් වූ අතර පසුබිම් ගායනයෙන් එක්වූ ඉන්දීය ගීත කෝකිලාවිය, ලතා මන්ගේෂ්කාර් ප්රමුඛ ආශා බෝස්ලේ, කුමාර් සානු, උදිත් නාරායන් සහ අභිජීත් බට්ටාචාර්‍ය යන ශීල්පීන් විසින්, තම හඬින් ප්‍රේක්ෂකයන් මුසපත් කර දැම්මේය. එවකට වැඩියෙන්ම අලෙවි වූ ගීත ඇල්බමය ලෙසද වාර්තා පොත් අතරට එක්වූ ‘දිල්වාලේ දුල්හනියා’ හී අඩංගු වූ ‘සුපර් හිට්’ ගීත මෙසේය.

  1. මේරෙ ක්වබෝන් මේන් – ලතා මන්ගේෂ්කාර් SEE
  2. රුක් ජා ඕ දිල් දිවානේ – උදිත් නාරායන් SEE
  3. සර ස ජූම් ලූන් මේන් – ආශා බෝස්ලේ SEE
  4. නා ජානේ මෙරේ දිල් කො ක්‍යා – ලතා, උදිත් නාරායන් SEE
  5. තුජෙ දේකා තෝයේ ජානා සනම් – ලතා, කුමාර් සානු SEE
  6. මෙහෙන්දි ලගා කෙ රක්නා – ලතා, උදිත් නාරායන් SEE

‘දිල්වාලේ දුල්හනියා’ යෂ් රාජ් සමාගමේ නිර්මාණයක්. නිෂ්පාදනය කලේ යෂ් චොප්‍රා වූ අතර අධ්‍යක්ෂනය කලේ ආදිත්‍ය චොප්‍රා. ශාරුක් කාන්, කාජල්, අම්රිශ් පූරි, අනුපම් කේර් සහ ෆරීඩා ජලාල් යන හින්දි සිනමාවේ පතාක යෝධයන් රංගනයෙන් දායක වුනා. මේ සිනමා පටය ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඒත් අලුත් පරම්පරාව වෙනුවෙන් කතාව කෙටියෙන් දාන්නම්.

රාජ් සහ සිම්රන් ලන්ඩන් වල ජීවත්වෙන වෙන වෙන පවුල් දෙකක කොල්ලෙකුයි, කෙල්ලෙකුයි. සිම්රන්ගෙ තාත්තා බල්දේව් සින් තද ගති තියෙන කෙනෙක්.වචනයක් කිව්වොත් කිව්වාම තමයි.ඉන්දියාවේ ජීවත්වෙන එයාගෙ හොඳම යාලුවා, අජිත්ගේ පුතාට සිම්රන්ව කසාද බන්දන්න පොඩි කාලෙදිම තීන්දු කරලයි තියෙන්නේ. සිම්රන් මේකට කැමති නෑ. එයා අජිත්ගෙ පුතා කුල්ජීත්ව කවදාවත් දැකල නෑ. ඇරත් එයාගේ හීන වල ඉන්නෙ වෙන කෙනෙක්. එයාවත් තාම දැකල නැති නොහඳුනන කෙනෙක්. මේ අතරෙදි කසාදෙට කලින් සිම්රන් යුරෝපෙට ට්‍රිප් එකක් යනවා. ඒ ගමනෙදි මෙයාට රාජ් මුණගැසෙනවා. මුලින් මුලින් දෙන්නා රණ්ඩු උනත් පස්සෙ ගොඩක් සමීප වෙනවා. ට්‍රිප් එක ඉවර වෙනකොට රාජ් සිම්රන් ගැන ආදරයක් ඇති වෙලා. ඒත් කියන්නේ නෑ. දෙන්නා වෙන්වෙලා යන මොහොතේ තමයි සිම්රන්ට දැනෙන්නෙ එයත් රාජ්ට ආදරය කරනවා කියලා. එයාගෙ හීන වල හිටපු කෙනා රාජ් කියල එයා තේරුම් ගන්නවා. ඒත් ඒ වෙනකොටත් රාජ් ගිල්ලා. ඊට පස්සෙ එයා හිත හදාගෙන ඉන්දියාවට යනවා, එයාගෙ කසාදෙට. කසාදෙ වැඩ කටයුතු ජයටම කෙරෙනකොට ලන්ඩන් ඉඳන් රාජ් සිම්රන් හොයාගෙන එහාට එනවා. ඊට පස්සෙ තමයි දෙන්නගෙ ලව් එක පටන් ගන්නේ. හැබැයි කවුරුවත් දන්නෑ. සිම්රන්ගෙ තාත්තගෙ හිත දිනාගෙන එයාව මනමාලි කරන් අරගෙන යන්න රාජ් කරන අහින්සක අරගලය තමයි ෆිලුමේ තියෙන්නේ. බල්දේව්ගෙ ගල් හිත මොලොක් වෙයිද ? ආ.. ඒ අස්සේ අජිත්ගෙ දුව ප්‍රීතිව රාජ්ට ජෝඩු කරන්නත් ලෑස්තිවෙනවා. රාජ්ට අක්කා නැතුව නංගි ගන්න වෙයිද? ඒ අතර තව රස බර කතා ගොඩායි. බලලා නැත්නම් අරන් බලන්න. චිත්‍රපට බලන කෙනෙක් නම් බලලා තිබිය යුතුම ෆිල්ම් එකක්. පැය 03 වි.10 ෆිල්ම් එක දිග උනත් ඔයාලට ඒ වෙලාව ගතවෙනවා දැනෙන එකකුත් නෑ. ෆිලුම ඒ තරම් පට්ට.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dilwale-dulhania-le-jayenge-1995-sinhala-subtitles/feed/ 0
The Enforcer (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-enforcer-1995-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-enforcer-1995-sinhala-subtitles/#respond Tue, 25 Jul 2023 16:50:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=46596 The Enforcer Sinhala Sub The Enforcer Sinhala Subtitles The Enforcer (1995) Sinhala Sub The Enforcer (1995) Sinhala Subtitles

The post The Enforcer (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Enforcer Sinhala Sub
The Enforcer Sinhala Subtitles
The Enforcer (1995) Sinhala Sub
The Enforcer (1995) Sinhala Subtitles

The post The Enforcer (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-enforcer-1995-sinhala-subtitles/feed/ 0