1998 Archives - SinhalaSub https://sinhalasub.lk/release/1998/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 03 Dec 2024 09:14:44 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png 1998 Archives - SinhalaSub https://sinhalasub.lk/release/1998/ 32 32 When Trumpets Fade (1998) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/when-trumpets-fade-1998-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/when-trumpets-fade-1998-sinhala-subtitles/#respond Tue, 03 Dec 2024 09:10:38 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=15432 When Trumpets Fade Sinhala Subtitles When Trumpets Fade (1998) Sinhala Subtitles In WWII Western Germany, Private David Manning reluctantly leaves behind a mortally wounded fellow soldier and searches for survivors from his platoon, only to learn from commanding officer Captain Pritchett that they have all been killed in action. Despite requesting a discharge on the […]

The post When Trumpets Fade (1998) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
When Trumpets Fade Sinhala Subtitles

When Trumpets Fade (1998) Sinhala Subtitles

In WWII Western Germany, Private David Manning reluctantly leaves behind a mortally wounded fellow soldier and searches for survivors from his platoon, only to learn from commanding officer Captain Pritchett that they have all been killed in action. Despite requesting a discharge on the grounds of mental disability, Manning is promoted to sergeant and assigned to lead a new platoon of young inductees.

The post When Trumpets Fade (1998) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/when-trumpets-fade-1998-sinhala-subtitles/feed/ 0
Vampires (1998) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/vampires-1998-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/vampires-1998-sinhala-subtitles/#respond Thu, 03 Aug 2023 22:17:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48857 Vampires Sinhala Sub Vampires Sinhala Subtitles Vampires (1998) Sinhala Sub Vampires (1998) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ෆිල්ම් එක ගැන කියනවා නම් මේක 1998 ආව ලේ උරා බොන පිසාචයෝ ප්‍රධාන කරන් නිෂ්පාදනය වෙලා IMDb රේටිං එක 6.1/10ක් ගත්තු ‍ෆිල්ම් එකක්.ඔව් ඒ කියන්නේ මේක ඇවරේජ් බලන්න පුලුවන් හොද කතාවක් එක්කලා ආව ‍ෆිල්ම් එකක්.ධාවන කාලය පැය 1යි […]

The post Vampires (1998) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vampires Sinhala Sub
Vampires Sinhala Subtitles
Vampires (1998) Sinhala Sub
Vampires (1998) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ෆිල්ම් එක ගැන කියනවා නම් මේක 1998 ආව ලේ උරා බොන පිසාචයෝ ප්‍රධාන කරන් නිෂ්පාදනය වෙලා IMDb රේටිං එක 6.1/10ක් ගත්තු ‍ෆිල්ම් එකක්.ඔව් ඒ කියන්නේ මේක ඇවරේජ් බලන්න පුලුවන් හොද කතාවක් එක්කලා ආව ‍ෆිල්ම් එකක්.ධාවන කාලය පැය 1යි විනාඩි 44යි. හොරර්, ඇක්ශන් වර්ගයට අයත් වෙන මේකේ තියෙන්නේ වතිකානුවේ පල්ලි මුල් කරගෙන පල්ලි විසින් මෙහෙයවන වෑම්පයර්ලා මරණ කණ්ඩායමක් ගැන. කණ්ඩායමේ ප්‍රදානම අරමුණ තමා මේ පිසාචයන්ගේ මහ එකාව හොයා ගන්න එක.හොයලා ඌව මරලා දාන එක.

ඉතින් ‍ෆිල්ම් එක බලන්න… එහෙම පිසාච ලොක්කෙක්ව අල්ල ගන්න පුලුවන්ද සහ එහෙම එකෙක්ව මෙයාලට මරන්න ද පුලුවන්ද කියලා ! අහ් තව එකක් සමහරවිට අවසානයේ බලාගෙන යද්දි ඔයා කන්‍ෆියුස් උංගා-බුංගා වෙන්නත් බැරි නෑ හොදේ…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සඳුන් ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Vampires (1998) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/vampires-1998-sinhala-subtitles/feed/ 0