දිලීප මධුෂාන් - SinhalaSub https://dseek.sldrive.cc/subtitle/dileepa-madhushan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 11 Apr 2025 18:49:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png දිලීප මධුෂාන් - SinhalaSub https://dseek.sldrive.cc/subtitle/dileepa-madhushan/ 32 32 Test (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/test-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/test-2025-sinhala-subtitles/#respond Fri, 11 Apr 2025 18:12:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98128 Test Sinhala Sub Test Sinhala Subtitles Test 2025 Sinhala Sub Test (2025) Sinhala Sub Test (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Test (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Test Sinhala Sub
Test Sinhala Subtitles
Test 2025 Sinhala Sub
Test (2025) Sinhala Sub
Test (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Test (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/test-2025-sinhala-subtitles/feed/ 0
Madraskaaran (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/madraskaaran-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/madraskaaran-2025-sinhala-subtitles/#respond Sat, 08 Feb 2025 05:31:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=89373 Madraskaaran Sinhala Sub Madraskaaran Sinhala Subtitles Madraskaaran 2025 Sinhala Sub Madraskaaran (2025) Sinhala Sub Madraskaaran (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Madraskaaran (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Madraskaaran Sinhala Sub
Madraskaaran Sinhala Subtitles
Madraskaaran 2025 Sinhala Sub
Madraskaaran (2025) Sinhala Sub
Madraskaaran (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Madraskaaran (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/madraskaaran-2025-sinhala-subtitles/feed/ 0
Madha Gaja Raja (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/madha-gaja-raja-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/madha-gaja-raja-2025-sinhala-subtitles/#comments Tue, 28 Jan 2025 15:40:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=88425 Madha Gaja Raja Sinhala Sub Madha Gaja Raja Sinhala Subtitles Madha Gaja Raja 2025 Sinhala Sub Madha Gaja Raja (2025) Sinhala Sub Madha Gaja Raja (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක […]

The post Madha Gaja Raja (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Madha Gaja Raja Sinhala Sub
Madha Gaja Raja Sinhala Subtitles
Madha Gaja Raja 2025 Sinhala Sub
Madha Gaja Raja (2025) Sinhala Sub
Madha Gaja Raja (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Madha Gaja Raja (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/madha-gaja-raja-2025-sinhala-subtitles/feed/ 2
Let’s Get Married (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/lets-get-married-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/lets-get-married-2023-sinhala-subtitles/#respond Tue, 08 Oct 2024 01:40:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55101 Let’s Get Married Sinhala Sub Let’s Get Married Sinhala Subtitles Let’s Get Married (2023) Sinhala Sub Let’s Get Married (2023) Sinhala Subtitles සුභ දවසක් හෑමෝටම!! කොහොමද හැමෝටම, ඔන්න මේ චිත්‍රපටය තමයි ජුලි මස 28 දින සිනාමහල් වලට දිගහැරුන LGM – Let’s Get Married කියන දමිළ චිත්‍රපටය.. මේක Romance | Comady ඝනයට අයිති වෙනවා..කාලෙකින් ලස්සන Entertainment […]

The post Let’s Get Married (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Let’s Get Married Sinhala Sub
Let’s Get Married Sinhala Subtitles
Let’s Get Married (2023) Sinhala Sub
Let’s Get Married (2023) Sinhala Subtitles

සුභ දවසක් හෑමෝටම!!

කොහොමද හැමෝටම, ඔන්න මේ චිත්‍රපටය තමයි ජුලි මස 28 දින සිනාමහල් වලට දිගහැරුන LGM – Let’s Get Married කියන දමිළ චිත්‍රපටය.. මේක Romance | Comady ඝනයට අයිති වෙනවා..කාලෙකින් ලස්සන Entertainment චිත්‍රපටයක් බලන්න ඔන්න අපිට අවකාශය ලැබිලා තියෙනවා… මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ramesh Thamilmani විසින් සහ මේක ඔහුගේ පළවෙනි චිත්‍රපටය ද වනවා. මේකේ නිෂ්පාදනය කටයුතු කරලා තියෙන්නේ සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක MS දෝණීගේ Dhoni Entertainment කියන ප්‍රඩක්ෂන් කම්පැනිය විසින්..කොහොමහරි දෝණී නිෂ්පාදනය කරන පළවෙනි චිත්‍රපටයම දමිළ චිත්‍රපටයක් වීමද විශේෂත්වයක්..හරි එහෙනම් කවුද නළු නිළියෝ කියලා බලමු.. මේකට රංගනයෙන් දායක වෙනවා Harish Kalyan, Ivana, Nadhiya, Yogi babu සහ VTV Ganesh කියන රංගන ශිල්පීන්..

හරි කථාව ගැන කෙටියෙන් යමක් කියන්නම්…

චිත්‍රපටය පටන් ගන්නකොටම පෙන්නවා මීරා සහ ගෞතම් කියන්නේ අවුරුදු දෙකක් තිස්සේ ආදරය කරපු ජෝඩුවක් කියලා, නමුත් මීරා ගෞතම් එක්ක යාළු වෙන්න කලින් එයාට කෝන්දේසියක් දාලා තියෙනවා ඒක තමයි “අපි කසාඳ බදිනවා නම් බදින්නේ අවුරුදු දෙකක් ආශ්‍රය කරලා බලලා” කියලා..අවුරුදු දෙක ඉවර උනාට පස්සේ ගෞතම් මීරාට විවාහ යෝජානවක් කරනවා..ඒකට මීරා කැමති වෙනවා..පස්සේ ගෞතම්ගේ ගෙදර අය යනවා මනමාළි බලන්න..ඔතන තමයි ෆිල්ම් එකේ ටර්නින් පොයින්ට් එක කියන්න පුළුවන්..ඒ කියන්නේ ගෞතම්ගේ අම්මා කියනවා මීරාට “කසාඳෙන් පස්සේ මං ඔයාව මගේම දුවක් වගේ බලා ගන්නම්” කියලා..ඒකට මීරා කැමති වෙන් නෑ..ඒ කියන්නේ මීරාට ඕනේ කසාඳෙන් පස්සේ ගෞතම් එක්ක තනියම ඉන්න..ටික දවසකට පස්සේ මීරා තීරණය කරනවා තමන්ගේ අනාගත නැන්දැම්මා කොහොම කෙනෙක්ද කියලා තීරණය කරලා කසාඳ බදිනවා කියලා..ඒකට මෙයාලා කරන්නේ පවුල් දෙකම එකතු වෙලා ට්‍රිප් එකක් යන එක..ඊට පස්සේ මොකද වෙන්නේ? ආය මොකුත් මං කියන්න යන් නෑ..ඔයාලම අරන් බලන්න… හිනාවෙවී පැය දෙකහාමරක් බලමු නේද එහෙනම්?

හරි එහෙනම් මෙ ලස්සන ෆිල්ම් එක පහලින් Download කරන් බලන්න කියලා ඔයාල හැමෝටම ආරාධනා කරන ගමන් දැනට ගිහින් එන්නම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දිලිප මධුෂාන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Let’s Get Married (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/lets-get-married-2023-sinhala-subtitles/feed/ 0
Aranmanai 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aranmanai-4-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aranmanai-4-2024-sinhala-subtitles/#comments Fri, 21 Jun 2024 13:28:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71546 Aranmanai 4 Sinhala Sub Aranmanai 4 Sinhala Subtitles Aranmanai 4 (2024) Sinhala Sub Aranmanai 4 (2024) Sinhala Subtitles

The post Aranmanai 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aranmanai 4 Sinhala Sub
Aranmanai 4 Sinhala Subtitles
Aranmanai 4 (2024) Sinhala Sub
Aranmanai 4 (2024) Sinhala Subtitles

The post Aranmanai 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aranmanai-4-2024-sinhala-subtitles/feed/ 2
Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/siren-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/siren-2024-sinhala-subtitles/#respond Sat, 20 Apr 2024 09:04:46 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69104 Siren Sinhala Sub Siren Sinhala Subtitles Siren (2024) Sinhala Sub Siren (2024) Sinhala Subtitles පෙබරවාරි මාසයේ සිනමාශාලා වලට මුදැහැරුණ ජෙයම් රවීගේ සයිරන් චිත්‍රපටයේ උපසිරැසි අරන් තමයි අද ආවේ.ක්‍රියාදාම සහ කුතුහලය ශාරයට අයත් වන මෙම චිත්‍රපටයට ඇන්තෝනි භාග්‍යරාජ් කියන අධ්‍යක්ෂණකවරයාගේ කුළුදුල් චිත්‍රපටයයි. ජෙයම් රවීට අමතරව කීර්ති සුරේෂ්, අනූපමා පරමේෂ්වරම්, යෝගි බාබු, සමුර්තිරකන්නී, අජේ, තුලසි, අලගම් පෙරුමාල් […]

The post Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Siren Sinhala Sub
Siren Sinhala Subtitles
Siren (2024) Sinhala Sub
Siren (2024) Sinhala Subtitles

පෙබරවාරි මාසයේ සිනමාශාලා වලට මුදැහැරුණ ජෙයම් රවීගේ සයිරන් චිත්‍රපටයේ උපසිරැසි අරන් තමයි අද ආවේ.ක්‍රියාදාම සහ කුතුහලය ශාරයට අයත් වන මෙම චිත්‍රපටයට ඇන්තෝනි භාග්‍යරාජ් කියන අධ්‍යක්ෂණකවරයාගේ කුළුදුල් චිත්‍රපටයයි. ජෙයම් රවීට අමතරව කීර්ති සුරේෂ්, අනූපමා පරමේෂ්වරම්, යෝගි බාබු, සමුර්තිරකන්නී, අජේ, තුලසි, අලගම් පෙරුමාල් යනුවෙන් රංගන කැළක්ම දායක වෙනවා. චිත්‍රපටය දිගහැරෙන්නේ මෙසෙයි, තිලග වර්මන් කියන්නේ තාවකාලික නිදහසකට එළියව ආව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ සිරකරුවෙක්. ඔහුගේ දුවව බැලීමේ මුවාවෙන් එළියට පැමිණ ඔහුගේ බොරු මරණ චෝදනාවට අහුකරපු සියළුම දෙනාගෙන් පළිගන්න එකයි එයාගේ බලාපොරොත්තුව. ඉතින් ඔහුට එය කරන්න හැකි වෙයිද? ඒ අතර මොහුට එන අභියෝගයන් මොනවාද? අරගෙන නරඹන්න. ඔබේ ඉහළ රසවිනඳනය වෙනුවෙන් ගීතයන්ද උපසිරැසි ගන්වා තිබේ. තවත් උපසිරැසියකින් හමුවෙමු! විශේෂ ස්තූතියි, ලහිරු උදයංග සොහොයුරාට!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දිලිප මධුෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/siren-2024-sinhala-subtitles/feed/ 0
Bramayugam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bramayugam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bramayugam-2024-sinhala-subtitles/#respond Sat, 16 Mar 2024 01:17:57 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67802 Bramayugam Sinhala Sub Bramayugam Sinhala Subtitles Bramayugam (2024) Sinhala Sub Bramayugam (2024) Sinhala Subtitles 2024 වර්ෂයේ තෙවැනියට වැඩිම ආදායමක් ලබාගත් මලයාලම් චිත්‍රපටයට උපසිරැසි අරන් තමයි අද ආවේ. ඒ තමයි මලයාලම් සිනමාවේ පුරාවෘත්තයක් ලෙස සැළකෙන මම්මුට්ටිගේ බ්‍රහ්මයුගම් චිත්‍රපටය. මෙහි සමස්ත ආදායම කෝටී 60 ඉක්මවා තිබේ. කළු සුදු හොරර් ශාරයේ චිත්‍රපටයකට මෙය විශාල ආදායමක් ලෙස සලකන්න පුළුවන්. […]

The post Bramayugam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bramayugam Sinhala Sub
Bramayugam Sinhala Subtitles
Bramayugam (2024) Sinhala Sub
Bramayugam (2024) Sinhala Subtitles


2024 වර්ෂයේ තෙවැනියට වැඩිම ආදායමක් ලබාගත් මලයාලම් චිත්‍රපටයට උපසිරැසි අරන් තමයි අද ආවේ. ඒ තමයි මලයාලම් සිනමාවේ පුරාවෘත්තයක් ලෙස සැළකෙන මම්මුට්ටිගේ බ්‍රහ්මයුගම් චිත්‍රපටය. මෙහි සමස්ත ආදායම කෝටී 60 ඉක්මවා තිබේ. කළු සුදු හොරර් ශාරයේ චිත්‍රපටයකට මෙය විශාල ආදායමක් ලෙස සලකන්න පුළුවන්. මම්මුට්ටිට අමතරව අර්ජුන් අශෝකන්, සිද්ධාර්ත්, අමල්දා ලීස්, මණිකන්ඩ රාජන් යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

කතාව හත් වන ශත වර්ෂයේ මලබාර් ප්‍රදේශයට ආශ්‍රිතව දිව යනවා. එය වර්තමාන කේරළ ප්‍රාන්තයට අයත් ප්‍රදේශයක්. අතීතයේ පානන් යනුවෙන් හැඳින් වූයේ මංගල්‍ය වල ගීත ගායනා කරන පුද්ගලයන්ටය. යටත් විජිත සමයේ දී, සුද්දන් මේ අඩු කුළයේ මිනිස්සුන්ව තමාගේ යුධ බලය වැඩිකර ගැනීමට ඔවුන්ගේ භාරයට රැගෙන තිබෙනවා. අපේ කතාවේ මේ ඉන්න පානන් එලෙස ඔවුන්ගෙන් පැනගත් අඩු කුළයේ තැනැත්තෙක්. ඒ පැන ගන්නේ ඔහුගේ තවත් මිතුරෙකු සමගයි. කැලේ හැංඟී සිටින විට නොහිතපු ලෙස එතෙර වූ ගඟෙන් එගොඩ වීමට නොහැකි තරමට වහිනවා. පසුව ඔහු සහ මිතුරා තීරණය කරනවා රැය කැලේ ගත කරලා උදෑසනම පිටත් වෙන්න. ඒත් ඔවුන්ට කැලෙන් භංයාකාර ශබ්ද ඇසෙන්නට පටන් ගන්නවා. එවිට කැලේ අරක් ගත් යක්ෂණි පානන්ගේ මිතුරාව මරා දමනවා. මෙයින් භීතියට පත් වූ පානන් කැලේ එහෙ මෙහෙ අත දුව යනකොට තමයි වලව්වක් ළඟ නතර වෙන්නේ. වලව්වේ අයිතිකරු තමයි අපේ කතාවේ නායකයා වන මම්මුට්ටි. පානන්ගේ ගායන හැකියාව ගැන පැහැදිලා වලව්වේ නතර වෙන්න කියලා කොඩුලොන් පොට්ටි [මම්මුට්ටි] කියනවා. ටික දවසක් යද්දී පානන්ට තේරෙනවා මේක එසේ මෙසේ වලව්වක් නොවන බව කොඩුලොන් පොට්ටිගේ චේතනවාද වෙනස් දෙයක් බව.

තවත් කතාව නොකියා ඔබට නරඹන්න ආරධනා කරනවා!

මෙහි බොහෝ අමාරු බස් වහරක් තිබුණ නිසා අඩුපාඩු හදලා දෙන්න අශේන් අයියා සහ ලහිරු අයියා මට උදව් කරා. ඒ දෙන්නටත් ස්තූති කරනවා!

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු! බුදු සරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දිලිප මධුෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bramayugam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bramayugam-2024-sinhala-subtitles/feed/ 0
Captain Miller (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/captain-miller-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/captain-miller-2024-sinhala-subtitles/#comments Fri, 09 Feb 2024 14:57:20 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66124 Captain Miller Sinhala Sub Captain Miller Sinhala Subtitles Captain Miller (2024) Sinhala Sub Captain Miller (2024) Sinhala Subtitles දමිළ ජනතාව ජයටම සමරන උත්සයක් තමයි, ජනවාරි මස පැවැත්වෙන තෛපොංගල් උත්සවය කියන්නෙ. ඉතින්, උත්සව සමයට සමගාමීව මෙවරත් දමිළ සිනමාවෙන් චිත්‍රපට තුනක් එකිනෙක ගැටුනා. ඒ තමයි ධනුෂ්ගේ කැප්ටන් මිලර්, සිවකාර්තිකයන්ගේ අයලාන් සහ අරුන් විජේ මිෂන් චැප්ටර් වන්! උත්සවය […]

The post Captain Miller (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Captain Miller Sinhala Sub
Captain Miller Sinhala Subtitles
Captain Miller (2024) Sinhala Sub
Captain Miller (2024) Sinhala Subtitles

දමිළ ජනතාව ජයටම සමරන උත්සයක් තමයි, ජනවාරි මස පැවැත්වෙන තෛපොංගල් උත්සවය කියන්නෙ. ඉතින්, උත්සව සමයට සමගාමීව මෙවරත් දමිළ සිනමාවෙන් චිත්‍රපට තුනක් එකිනෙක ගැටුනා. ඒ තමයි ධනුෂ්ගේ කැප්ටන් මිලර්, සිවකාර්තිකයන්ගේ අයලාන් සහ අරුන් විජේ මිෂන් චැප්ටර් වන්! උත්සවය සමය නිසා ගොඩක් පිරිස්, පවුල පිටින්ම නරඹන්න පුළුවන් චිත්‍රපටයක් තෝරගන්න එක සාමාන්‍ය දෙයක්. ඒ උනාට වයලන්ස් පිරිච්ච ධනුෂ්ගේ කැප්ටන් මිලර් චිත්‍රපටයටද ප්‍රේක්ෂකන්ගේ වඩාත් පැසසුමට ලක් උනා.

මෙහි ධනුෂ්ට අමතරව ප්‍රියංකා මොහාන්, කන්නඩා සුපර් ස්ටාර් ශිව රාජ් කුමාර්, සන්දීප් කිෂ්ණන්, විනෝද් කිෂ්ණන්, ඉලංගෝ කුමරවේල්, කාලි වෙන්කට්, ජෝන් කොක්කෙන් සහ නිවේධිතා සතීෂ් යන ප්‍රභල නළු නිළි කැලක්ම රංගනයෙන් දායක වනවා. මෙහි අධ්‍යක්ෂණ කටයුතු සිදු කලේ අරුන් මතේෂ්වර විසිනි. මේ ඔහුගේ තුන් වෙනි චිත්‍රපටය. ඔහුගේ සුපුරුදු ශාරයට මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු ද සිදු කර තිබෙනවා. මෙහි ඇතුලත් ප්‍රචණ්ඩත්වය සහ ලේ වැහිරෙන ජවනිකා ස්වාභාවික බව දනවන්නට ඔහු ගොඩක් මහන්සි වෙලා තියෙන බැවු චිත්‍රපටය නැරඹීමෙන් ඔබට පෙනී යයි. ඒ වගේම මේකෙ සංගීත වැඩ කටයුතු කරලා තියෙන්නේ ජී.වී.ප්‍රකාශ් කුමාර් විසිනි. ඔහුගෙයි ධනුෂ්ගෙයි සුසංයෝගය අපි කිහිපවරක්ම දැකලා තියෙනවා. තම සගයාට මෙවරත් සංගීතයෙන් උපරිම සාධාරණයක් කරලා තියෙන වග බැලූ බැල්මට පෙනෙන්න තියේ.

කතාව පැත්තට පොඩ්ඩක් ගියොත්, බ්‍රිතාන්‍යයන් ඉන්දියාව යටත් කරගෙන හිටපු 1930 කාලවකවානුව පදනම් කරගෙන සෑදු ප්‍රබන්ධ කතාවක් මේක. තමාගේ ගෞරවය වෙනුවෙන් සිපොයි හමුදාවට බැදෙන ධනුෂ්. එහිදි තමාගෙම ජනතාවට සිදු වන අසාධාරණකම් දැක හිත උණු වෙලා ඒ වෙනුවෙන් නැගී සිටින්න තීරණය කරනවා. ඔබ ප්‍රචණ්ඩත්වය ඇති චිත්‍රපට වලට ආස කෙනෙක් නම්, මෙම චිත්‍රපටයට ඔබ කැමති වෙයි. අරගෙන බලන්නන එහෙනම්. ඉන්දීය රුපියල් කෝටී පනහකට අධික ප්‍රමාණයක් මේ වෙනකොට උපයාගන්නට මෙය සමත්ව තිබේ. ධනුෂ් රසිකයන්ට ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටපු චිත්‍රපටයක් බොක්ස්-ඔෆීස් අඩු වෙන්න හේතුව නම් පුදුමයක්. ඉතින් ඊළගට ධනුෂ්, තමාම අධ්‍යක්ෂණය කරනු ලබම D50 චිත්‍රපටයෙන් මුණගැහෙමු!

ඔබට ගුණාත්මක උපසිරැසියක් ලබා දීමේ පරමාර්ථයෙන් මෙහි සියළු ගීත උපසිරැසි ගන්නවා ඇති අතර, කාලරාමු සකසා දී උපසිරැසියටද උදව් කල ලහිරු උදයංග සහෝදරයාට විශේෂ ස්තූතිය!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දිලිප මධුෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Captain Miller (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/captain-miller-2024-sinhala-subtitles/feed/ 2